මේවා දැනගෙන බාර් එකකට ගිහින් පැලෙන්න බොමු 



BUMP එකක්වත් දාගෙන පලයල්ලා!




ow hariyanne na lankawata![]()

අංගුලිමාල;18391393 said:ඔව් බං ගොඩක් උන් තැනක කරන දේ දන්නෙ නෑ.
සමහර රෙස්ටෝරාන් තියනවා මොබයිල් ෆෝන්, ලැප්ටොප් තහනම්. මොකද කෑම එක රස විඳින්න ඕන, වෙනම ඉන්න බෑ ටේබල් එකේ අනික් කට්ටියගෙන් වෙන් වෙලා.
