Lanka Ashok Leyland first double decker bus

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අපේ ලංකාවේ පාරවල් වල දුවන්න පුලුවන්. නමුත් අතුපාරවල් වල දුවන්න අමාරුයි ගස් නිසා. ඉස්සර ලංකාවේ තට්ටු දෙකේ බස් දිව්වා නම් දැනුත් දුවන්න බැරි හෙතුවක් නෑ. පාර අයිනේ ගස් ගැනයි පාලම් බිංගෙවල් ගැනයි අවදානෙන් යන්න වෙයි. එහෙම නොවුනොත් උඩ කෑල්ල තියලා තමයි යන්න වෙන්නේ. මොනවා උනත් කාගේ උනත් සුභ පතනවා

    307992_10151430358098482_1634168941_n.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කුමාර මෝටර්ස් කොට්ටාව එකේ අයිතිකාරයා කුමාර අයිය ගෙනාවේ ඕක.දැනට දෙකක් තියනවා ලංකාවේ.පලවෙනි එක ESලගේ රතු පාට එක.උඩ වහලේ නැති සයිට් සින් බස් එක.දෙවෙනි එක තමයි මේක .138 කොට්ටාව පිටකොටුව දුවන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට .හැබැයි ඉතින් ලේලන්ඩ් වයිකින් සිට් 48 /54 වලින් යන රේස් මේකෙන් යන එක මරණයක් තමයි
    මේක ෂිට් 75ක් කියල තමයි ආරංචිය .භාරත් බොඩි
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    11260522_891560030908290_1475700496786873152_n.jpg


    :P මෙතන ඉන්න එක ඩයල් එකක් අපේ කස්ටමර් කෙනෙක් නෙව...... :D :P

    මේක ටෙස්ට් ඩ්‍රයිව් එකක් ඉල්ලගන්න පුලුවන්ද දන්නේ නෑ...... :P :D ලේලන්ඩ් රොක්ස්...... :love:

    කුමාර මෝටර්ස් අධිපතිතුමා ගැන වෙන්ට ඇති කිවුවේ
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ


    අපෝ ඔව්.. දැන් තියෙන ඒවයේ ටිකක් මහත එකෙක්, ජනෙලෙ පැත්තෙ ඉඳ ගත්තාම අනිත් පැත්තෙ එකාගෙ බාගයක්ම සීට් එකෙන් එළියේ...:oo:




    කොළඹ කතරගම රූට් එකේ දුවන අයිය කෙනෙකුට දුන්නොත්නං ඉතින් සොරිම තමයි...:no:


    :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඋට මේ දවස් වල බ නෙවි බන් , කම්බස් :P
    මෙහ්හ් එක නෙවෙයි මේකට වැන්දත් නගින්න එපා , :shocked:පෙන්නේ නැද්ද බන් වාහනය ස්ටේබල් නැහැ වගේ , යකෝ තිහ පැනලා වංගුවක් ගත්තම , ෂෝයි එකට කනේ වැලි ගෑවෙයි

    අර ඉංග්ලීස් ඩබල් ඩෙකර් බන් ෆට්ට බර්යි , පෙන්නේ නැද්ද චසියට බොඩි එක උස්සගන්නත බැහැ වගේ , හොදට පොළොවට ඒක ස්ටේබල්
    :yes::yes::P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    lankawe thawama duwana paranama double decker ekak tharamwath qulity1 ne wage :no:

    ඉන්දියන් ඒවයේ කොලිටියක්නං හොයන්න අමාරුයි මචං...:no:
    අලුතෙන් සීටීබී එකට දාල තියෙන ලෙලන්ඩ් වල උනත් තහඩුවේ කැපුම් පාරවල්වත් ගානටකට ශේප් කරල නෑ...:oo:
    පැන්සල් මාක් පිටින් තියෙනව සමහර තැන් වල..:dull:
    කොහොමත් ලෝ බජට් සීන් කෝන් වැඩි ඉන්දියාවෙ නෝමල් බස් වල...:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕවා දුර ගමන් දුවන්න දැම්මානම් නුවර,මහියන්ගනේ,ගාල්ල,මාතර වගේ අපේ මිනිස්සුන්ට ප්ලේන් එකක යන අත්දැකිමක් ගන්න පුලුවන් බස් එකේ යනකොට.

    ප්ලේන් එකක වේගෙ අත්දැකීමනං නෝමල් ලේලන්ඩ් එකේ යද්දිත් ලැබෙනවනේ...:P
    හැබැයි ඉතින් මේකෙනං ප්ලේන් එකේ යනව වගේ උඩින් යන අත්දැකීම විතරක් දුන්න නම් ඇති වෙයි...:rofl:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අංගුලිමාල;18387790 said:
    දැන් ඉතින් ඔය තට්ටු දෙකටම සෙනඟ පිරෙනකන් ඉන්න වෙයි හෝල්ට් වල.

    අම්බෝ ඔව්..:yes:
    75 ම ගොඩ වෙනකං එක තැන ලැග ගෙන හිටියෝත්නං තොප්පි තමයි...:angry:

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113

    ඉන්දියන් උනුත් හැම එකම කොපි කරන්න හැදුවට ඕවා මේවා ලගින්වත් තියන්න බැහැ.:rofl:


    2065.jpg
     

    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    අංගුලිමාල;18387790 said:
    දැන් ඉතින් ඔය තට්ටු දෙකටම සෙනඟ පිරෙනකන් ඉන්න වෙයි හෝල්ට් වල.


    උබ කියන එකනම් අනිවා වෙනවා බන්