![]()
මෙතන ඉන්න එක ඩයල් එකක් අපේ කස්ටමර් කෙනෙක් නෙව......
![]()
![]()
මේක ටෙස්ට් ඩ්රයිව් එකක් ඉල්ලගන්න පුලුවන්ද දන්නේ නෑ......![]()
ලේලන්ඩ් රොක්ස්......
![]()
අපෝ ඔව්.. දැන් තියෙන ඒවයේ ටිකක් මහත එකෙක්, ජනෙලෙ පැත්තෙ ඉඳ ගත්තාම අනිත් පැත්තෙ එකාගෙ බාගයක්ම සීට් එකෙන් එළියේ...
කොළඹ කතරගම රූට් එකේ දුවන අයිය කෙනෙකුට දුන්නොත්නං ඉතින් සොරිම තමයි...


උඋට මේ දවස් වල බ නෙවි බන් , කම්බස්![]()
මෙහ්හ් එක නෙවෙයි මේකට වැන්දත් නගින්න එපා ,පෙන්නේ නැද්ද බන් වාහනය ස්ටේබල් නැහැ වගේ , යකෝ තිහ පැනලා වංගුවක් ගත්තම , ෂෝයි එකට කනේ වැලි ගෑවෙයි
අර ඉංග්ලීස් ඩබල් ඩෙකර් බන් ෆට්ට බර්යි , පෙන්නේ නැද්ද චසියට බොඩි එක උස්සගන්නත බැහැ වගේ , හොදට පොළොවට ඒක ස්ටේබල්



lankawe thawama duwana paranama double decker ekak tharamwath qulity1 ne wage![]()




ඕවා දුර ගමන් දුවන්න දැම්මානම් නුවර,මහියන්ගනේ,ගාල්ල,මාතර වගේ අපේ මිනිස්සුන්ට ප්ලේන් එකක යන අත්දැකිමක් ගන්න පුලුවන් බස් එකේ යනකොට.


අංගුලිමාල;18387790 said:දැන් ඉතින් ඔය තට්ටු දෙකටම සෙනඟ පිරෙනකන් ඉන්න වෙයි හෝල්ට් වල.


අංගුලිමාල;18387790 said:දැන් ඉතින් ඔය තට්ටු දෙකටම සෙනඟ පිරෙනකන් ඉන්න වෙයි හෝල්ට් වල.
ඉන්දියන් උනුත් හැම එකම කොපි කරන්න හැදුවට ඕවා මේවා ලගින්වත් තියන්න බැහැ.
![]()