කොයි බූරුවද ඔයිල් ෆිල්ටරේ බූමිතෙල් දාලා හේදුවේ? හෙන ගහපන්.. මර්සිඩීස් වල එහෙම ඔයිල් එක දශමයක් වෙනස් උනිත් ගියර් මාරු වෙන්නේ නෑ (ප්‍රෙශර් බිල්ඩ් අප් වෙන්නේ නෑ ) ලංකාවේ බූරුවෝ පරන ෆිල්ටර් බූමිතෙල් දාලා හෝද හෝද දානවා. කොච්චර වේලුවත් භූමිතෙල් වල ඔයිල් ගතිය යන්නේ නෑ. ඒකෙන් ගියර් බොක්ස් ඔයිල් එක සවුත්තු කරනවා. අනික ෆිල්ටර් තියෙන්නේ හෝදලා දාන්න නෙමේ මචන් ගලවලා විසික් කරන්න. ගියර් බොක්ස් එක්ක සෙල්ලම් කරන්න එපා. ෆිල්ටරේ අනිවාරෙන් මාරු කරන්න ඕනේ. ඔයිල් හුගාක් සවුත්තු වෙලානම් සම්ප් එක ගැලෙව්වට වැඩක් නෑ. ටෝක් කන්වර්ටරේ ඇතුලේ ඔයිල් එලියට එන්නේ නෑ. හුගාක් ඔයිල් සවුත්තු වෙලා තිබ්බනම් වාහනේ උබ තියාගන්න ගත්ත එකක් නම් ආයේම 200ක් විතර දුවලා (පැයක් එක දිගට දිව්වත් හොදටෝම ඇති ) ඔයිල් ටික මාරු කරලා දාපන්