EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට යකෝ.. උන්ගෙ ඔෆිස් එකේ ඉන්න කෑලි වල සයිස් එක..:baffled:

    :lol:
    මම දන්නවා නේ.. හිතුවා වගේම සයිස් එක කීව ගමන් කුකුවා ෆෝර්ම් උනා... :lol:
    තැන හොඳ නෑ... ඒකයි... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බිස්නේස් එකක් පටන් ගත්තා සිංහලු.. cctv
    දැන් නම් ටික ටික නැගල යනවා :cool:

    එලස්.. හරි විදිහට කරපන්. අනිවා හරි යනවා කවද හරි.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    isthira adayamak tiyenna ona ne putha poddak goda enakan. oyalata tiyenne itin apita weda set karala dena eka thamai. kukuta kiyala arakata pata tikak dala wateta pennapan, mata oya graphix karanna welawak ne :)

    last week ice gahapuwa berenne den. heta eliweddi secretaryta yanawalu moragahakandata :( ita kalin mamam design eka yawanna wenawanidimarala hari

    කුකූ... ඔයාට වැඩක් තියෙනවා.... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූව... උඹටත් වසල හමාරයි එහෙනන්.. මමනන් දන්න කියන එකෙක්ට මූව රෙකමන්ඩ් කරන්නෙ නැහැ. මම දන්නවනෙ බුවා හෙන කුකුල කියලහ්... :baffled:
    දැන් දුවගෙන ඇවිත් සිංග්ලිෂ් වලින් කොටයි.. :baffled:

    :lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ප්‍රවේසමෙක්.. ඇටිටියුඩ් අත පය කඩා දමයි...:no:

    ඇටිටියුඩ් මගේ හිතට පමනල් සිමාවෙන නිසාත් මගේ ඇක්සිලේටරයට බල නොපාන නිසාත් තවමත් යහතින් සිටිමි :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපොයි.. ඔෆිස් එකේ කාඩ් කුඩුකරගන්න බැහැ.. මම සිරිමත් ඔෆිස් එකේ.. ;)

    කැමරාව උස්සන් නයිට් ක්ලබ් ගානේ රිංගුවට...
    සිරිමත් පොටෝග්‍රැෆී කියලා නම දාපං...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකූ... ඔයාට වැඩක් තියෙනවා.... :cool:
    http://www.elakiri.com/forum/showpost.php?p=18396917&postcount=762

    හැමදාම කියනව වගේ එක්ස්ප්‍රෝර අයින් කරල ක්‍රෝම් දාගනින් බන් අදවත්..

    ටිකකට කලින් එකක් සමයං කිව්වා. ඒකේ ප්‍රෘෘෆ් පෙන්නුවට පස්සෙ රිදිල සද්දෙ වහගෙන ආයිත් පිස්සු කෙළිනවා :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැමරාව උස්සන් නයිට් ක්ලබ් ගානේ රිංගුවට...
    සිරිමත් පොටෝග්‍රැෆී කියලා නම දාපං...

    නයිට් ක්ලබ් ෆොාටා් ගැහුවට.. මම හොදයි මම හොදයි.... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 198
    Mr PERERA 193
    **..RoCk sTaR..** 95
    twisted 51
    niresh1989 32
    Nu1Dnk 30
    rm1980 23
    thanujaka 20
    xcute_shake 19
    yakshaya 14
    Rex921 11
    crazybuddy 10


    කුමාර456 නොසැලී තවමත් ඉදිරියෙන්
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එලස්.. හරි විදිහට කරපන්. අනිවා හරි යනවා කවද හරි.. :cool:

    අනිවා මචන් මට ගොඩක්ම එන්නෙත් කස්ටමර්ස්ලගේ රේකමන්ඩේශන් වලින් එන sites තමයි බන්..මේ සතියේ ඉඳන් ලොකුවට advertising , marketting පටන් ගන්නවා..​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා මචන් මට ගොඩක්ම එන්නෙත් කස්ටමර්ස්ලගේ රේකමන්ඩේශන් වලින් එන sites තමයි බන්..මේ සතියේ ඉඳන් ලොකුවට advertising , marketting පටන් ගන්නවා..​

    මොනව හරි බැනර් එකක්, ලීෆ්ලට් එකක්, ආර්ට් වර්ක් එකක් හදාගන්න ඕනිනන් කියපන්.. කරල දෙන්නන් :cool:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    Kumara456 198
    Mr PERERA 193
    **..RoCk sTaR..** 95
    twisted 51
    niresh1989 32
    Nu1Dnk 30
    rm1980 23
    thanujaka 20
    xcute_shake 19
    yakshaya 14
    Rex921 11
    crazybuddy 10


    කුමාර456 නොසැලී තවමත් ඉදිරියෙන්

    කොහොමද බන් එ විදියට count එකක් ගන්නේ.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇටිටියුඩ් මගේ හිතට පමනල් සිමාවෙන නිසාත් මගේ ඇක්සිලේටරයට බල නොපාන නිසාත් තවමත් යහතින් සිටිමි :cool:

    එහෙම නම් කමක් නැත... :cool:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මොනව හරි බැනර් එකක්, ලීෆ්ලට් එකක්, ආර්ට් වර්ක් එකක් හදාගන්න ඕනිනන් කියපන්.. කරල දෙන්නන් :cool:

    සිරාවට නියමයි නෙහ් බන්..මට company ලෝගෝ එකක් disign කරගන්න ඕනේ මචන්..
    උබ මොනාද බන් කරන්නේ.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    http://www.elakiri.com/forum/showpost.php?p=18396917&postcount=762

    හැමදාම කියනව වගේ එක්ස්ප්‍රෝර අයින් කරල ක්‍රෝම් දාගනින් බන් අදවත්..

    ටිකකට කලින් එකක් සමයං කිව්වා. ඒකේ ප්‍රෘෘෆ් පෙන්නුවට පස්සෙ රිදිල සද්දෙ වහගෙන ආයිත් පිස්සු කෙළිනවා :baffled:

    :eek:
    ඒක මම දන්නේ නෑ. සෙරෙප්පුවගෙන් අහලා ඕන ලබ්බක්.. මම නම් පයිසයක් දෙන්නේ නෑ බොට..:no:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම ඔඩෙස්ක් එකේ අය කරන රේට් එක දෙන්නද? ඔෆිස් එකේ අය කරන රේට් එක දෙන්නද?
    ඔඩෙස්ක් එකේ පැයකට ඩොලර් 25 ක් දැනට ගන්නවා මචන්.
    ඔෆිස් එකේ දවසකට 3000 ක් ගන්නවා බන් රුපියල්.. මොකෝ කියන්නෙ.. උඹ කැමති විදිහක් කියපන්...

    lol, okata aye paata danna okata kiyanna onaye. apith dannawane PS tikak vitara. niwadu paduwe 3D ekak karamu ban matathas hithuna oke 3D ekak karanna.