බ්ලොගක් ලියන්න කතා තියේ...
හුදී එළකිරි වැස්ස වැස්සියන්ගේ සිනා බෝ වීම පිණිස එකින් එක පෙලගස්වල කිව්වොත් මොකද
බ්ලොගක් ලියන්න කතා තියේ...
පට්ට යකෝ.. උන්ගෙ ඔෆිස් එකේ ඉන්න කෑලි වල සයිස් එක..![]()



අම්මට උඩු කුකු මොටිවෙට් වෙලා තියෙන තරම්

මම බිස්නේස් එකක් පටන් ගත්තා සිංහලු.. cctv
දැන් නම් ටික ටික නැගල යනවා

isthira adayamak tiyenna ona ne putha poddak goda enakan. oyalata tiyenne itin apita weda set karala dena eka thamai. kukuta kiyala arakata pata tikak dala wateta pennapan, mata oya graphix karanna welawak ne![]()
last week ice gahapuwa berenne den. heta eliweddi secretaryta yanawalu moragahakandataita kalin mamam design eka yawanna wenawanidimarala hari

මූව... උඹටත් වසල හමාරයි එහෙනන්.. මමනන් දන්න කියන එකෙක්ට මූව රෙකමන්ඩ් කරන්නෙ නැහැ. මම දන්නවනෙ බුවා හෙන කුකුල කියලහ්...
දැන් දුවගෙන ඇවිත් සිංග්ලිෂ් වලින් කොටයි..![]()

ප්රවේසමෙක්.. ඇටිටියුඩ් අත පය කඩා දමයි...![]()
අපොයි.. ඔෆිස් එකේ කාඩ් කුඩුකරගන්න බැහැ.. මම සිරිමත් ඔෆිස් එකේ..![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18396917&postcount=762කුකූ... ඔයාට වැඩක් තියෙනවා....![]()

කැමරාව උස්සන් නයිට් ක්ලබ් ගානේ රිංගුවට...
සිරිමත් පොටෝග්රැෆී කියලා නම දාපං...

එලස්.. හරි විදිහට කරපන්. අනිවා හරි යනවා කවද හරි..![]()
අනිවා මචන් මට ගොඩක්ම එන්නෙත් කස්ටමර්ස්ලගේ රේකමන්ඩේශන් වලින් එන sites තමයි බන්..මේ සතියේ ඉඳන් ලොකුවට advertising , marketting පටන් ගන්නවා..

Kumara456 198
Mr PERERA 193
**..RoCk sTaR..** 95
twisted 51
niresh1989 32
Nu1Dnk 30
rm1980 23
thanujaka 20
xcute_shake 19
yakshaya 14
Rex921 11
crazybuddy 10
කුමාර456 නොසැලී තවමත් ඉදිරියෙන්
ඇටිටියුඩ් මගේ හිතට පමනල් සිමාවෙන නිසාත් මගේ ඇක්සිලේටරයට බල නොපාන නිසාත් තවමත් යහතින් සිටිමි

මොනව හරි බැනර් එකක්, ලීෆ්ලට් එකක්, ආර්ට් වර්ක් එකක් හදාගන්න ඕනිනන් කියපන්.. කරල දෙන්නන්![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18396917&postcount=762
හැමදාම කියනව වගේ එක්ස්ප්රෝර අයින් කරල ක්රෝම් දාගනින් බන් අදවත්..
ටිකකට කලින් එකක් සමයං කිව්වා. ඒකේ ප්රෘෘෆ් පෙන්නුවට පස්සෙ රිදිල සද්දෙ වහගෙන ආයිත් පිස්සු කෙළිනවා![]()


මම ඔඩෙස්ක් එකේ අය කරන රේට් එක දෙන්නද? ඔෆිස් එකේ අය කරන රේට් එක දෙන්නද?
ඔඩෙස්ක් එකේ පැයකට ඩොලර් 25 ක් දැනට ගන්නවා මචන්.
ඔෆිස් එකේ දවසකට 3000 ක් ගන්නවා බන් රුපියල්.. මොකෝ කියන්නෙ.. උඹ කැමති විදිහක් කියපන්...