Age range in Elakiri menbers

Age range in ekakiri members..

  • Age - 10 - 14

    Votes: 6 1.7%
  • Age - 14 - 19

    Votes: 9 2.5%
  • Age - 20 - 24

    Votes: 126 35.0%
  • Age - 25 -29

    Votes: 154 42.8%
  • Age - 30 - 34

    Votes: 42 11.7%
  • Age - 35 - 39

    Votes: 16 4.4%
  • Over 40

    Votes: 7 1.9%

  • Total voters
    360

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මමත් ඔය කාලෙ ගෙස් කෙනෙක් විදියට ආවා බං.. මට එළකිරිය සෙට් උනේ නිසදැස් කියවන්න ඇවිත්.. උඹට මතක ඇතිනේ ඒ කාලෙ සුපිරි නිසදැස් ලියන සෙට් එකක් හිටියා.. ඒ වගේම ඒ කාලෙ හිටපු උන් මාර එකමුතුයි.. වලි නම් මං දැකලම නෑ..

    මේ බලපං මං ගාව තියෙනවා එළකිරියෙ ඒ කාලෙ ලියපු නිසදැස් ඔක්කෝම..

    VV4F5fJ.png

    FFWmQYw.png

    xK1pFae.png



    කවුද ඩෝ නාකියෙක් කිව්වෙ..:growl:
    ඉල්ලං නාකියා කියාගන්නවනේ උඹ..:lol:

    මචන් මී හරක ලියපු සෙට් එකක් තිබ්බ පට්ට..:):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්ත වයසවල් දාපියව් මේක ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්....නෙවෙයි