බොහොම ස්තුති,,
ඔබ සැම දන්නා මේ ළගදී දෙවනි වරටත් විවාහ වූ ටෙලි නිළියක් මා වෙතින් ඇගේ දත් වල අවපැහැය මග හරවා ගැනීමට 6වතාවක් බ්ලීච් කලායැ!![]()

ඉතින් දත් ටික හොදට සුද්ද කරැයි

බොහොම ස්තුති,,
ඔබ සැම දන්නා මේ ළගදී දෙවනි වරටත් විවාහ වූ ටෙලි නිළියක් මා වෙතින් ඇගේ දත් වල අවපැහැය මග හරවා ගැනීමට 6වතාවක් බ්ලීච් කලායැ!![]()

අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා
අහලා අහ්ගත්තනේ
අපි කොන්දොස්තර![]()

පිස්සුද බං. මමත් මේ බාම් බිස්නස් එකක් පටන් ගත්තා අපිත් හොඳ වෙද්දු තමයි ඉතින්.![]()
හ්ම්ම් එකනේ එකනේ 
අහ මේ නර්ස්ලා දෙන්නෙක් හොයාගන්න ඕනි![]()

මන් එදා කිව්වේ බං දත් කිඹුලට ඇමසින්ව නර්ස් කෙනෙක් කරලා දීයන් කොට ගවුමක් අන්දලා. කිඹුලගේ ලව් එකනේ ඒ.![]()

apith samprapthai onna ehenam
nirsla gannawa nam kota gaum adina un ganna epa bn
ethakota leddu polimata enne නර්ස්wa balanna![]()