▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    :no::no:
    ඔබ සැම දන්නා මේ ළගදී දෙවනි වරටත් විවාහ වූ ටෙලි නිළියක් මා වෙතින් ඇගේ දත් වල අවපැහැය මග හරවා ගැනීමට 6වතාවක් බ්ලීච් කලායැ!:baffled:
    බොහොම ස්තුති,,:)

    ඉතින් දත් ටික හොදට සුද්ද කරැයි
    :eek::eek::baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol:
    අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා
    අහලා අහ්ගත්තනේ :baffled::baffled:

    අපි කොන්දොස්තර :cool:

    පිස්සුද බං. මමත් මේ බාම් බිස්නස් එකක් පටන් ගත්තා අපිත් හොඳ වෙද්දු තමයි ඉතින්. :dull::dull::oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පිස්සුද බං. මමත් මේ බාම් බිස්නස් එකක් පටන් ගත්තා අපිත් හොඳ වෙද්දු තමයි ඉතින්. :dull::dull::oo:
    ;) හ්ම්ම් එකනේ එකනේ
    එන්න එන්න රිදිලා බාම් ගන්න අපේ දේ :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ මේ නර්ස්ලා දෙන්නෙක් හොයාගන්න ඕනි ;)

    මන් එදා කිව්වේ බං දත් කිඹුලට ඇමසින්ව නර්ස් කෙනෙක් කරලා දීයන් කොට ගවුමක් අන්දලා. කිඹුලගේ ලව් එකනේ ඒ. :cool::cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මන් එදා කිව්වේ බං දත් කිඹුලට ඇමසින්ව නර්ස් කෙනෙක් කරලා දීයන් කොට ගවුමක් අන්දලා. කිඹුලගේ ලව් එකනේ ඒ. :cool::cool:
    :lol::lol::lol::lol::lol:
    මේක දැක්කොත් නම් අනිවා නර්ස් කෙනෙක් කරයි උබව :lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar535799_1.gif
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mage atha awurudu 3kata kalin innek hitapu thanaka asid daala pichchuwa athath pichchuna dn ethana scar eka thiyanawa kiloid scar ekak eeka makaaganna plastic cergery ekak karannada onada bn
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මේකයි සිද්ධිය....:(
    මම ඊයෙ උස බැලුව...යකෝ...අඩි 6යි නේ බං:shocked:...සතියකට 2ට කලිං බැලුව 5යි 7ක් ගෛ් තිබුනේ...:eek:
    මම උස යනව හරහට....:baffled:ඒ නිසා ටිකක් මහත් උනාම උස වැඩිය පේන්නෙ නෑනේ...මම මොකද්ද කරන්නෙ මචංලා....උස එපා වෙලා ඉන්නෙ දැං..ෂික්....
    :growl: