යේක මුශ්ලිම් කථා ඔක්කොම දානවා තමා දැං..
ශිංහල ත්රෙඩ් ඔක්කොම බල්ලා ගානට දාලා තමා තියෙනවා.. අල්ලාටම පේනවා ශරි ශරි![]()
අපිලට ශෑහෙන්න වෙඩ අප්පා


යේක මුශ්ලිම් කථා ඔක්කොම දානවා තමා දැං..
ශිංහල ත්රෙඩ් ඔක්කොම බල්ලා ගානට දාලා තමා තියෙනවා.. අල්ලාටම පේනවා ශරි ශරි![]()


රත්තරං;18398453 said:
රත්තරං;18399178 said:මචන් මොකක්ද වාහනේ??
බ්ලූටූත් කනෙක්ටර් එකක් ගෙනත් තියාගනින්කො. රුපියල් 1000ක් වෙයි. ඇන්ඩ්රොයිට් ටැබ් එකකට හරි ෆෝන් එකකට හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාගත්තහම කතාව ඉවරයි
ලොකු ගානක් වෙන්නෙත් නැ හැබැයි 200 එකTranscend DrivePro 220 ... patta features tikak thiyenawa
![]()
https://www.youtube.com/watch?v=uhcOX4fQPp4

සමහරුන්ට මාර සීන් වෙනව ... හිටපු ගමන් ඉස්සරහ ස්ක්රීන් එක ලොක් වෙනව
ඒ කිව්වෙ ඔන්න ඉස්සරහින් පාර පනින කහ ඉරක් තියෙනව කියල හිතමු මීටර් දෙතුන් සීයක් ඉස්සරහින් ... දැන් මොලේට යනව මේ කහ ඉරෙන් කවුරුත් පනින්නෙ නෑ කියන සිග්නල් එක ... එහෙම හිතල ඩ්රයිව් කරගෙන යනව![]()





රත්තරං;18399178 said:මචන් මොකක්ද වාහනේ??
බ්ලූටූත් කනෙක්ටර් එකක් ගෙනත් තියාගනින්කො. රුපියල් 1000ක් වෙයි. ඇන්ඩ්රොයිට් ටැබ් එකකට හරි ෆෝන් එකකට හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාගත්තහම කතාව ඉවරයි
මමත් ඕකක් ගෙන්න බැලුවා... ඕකම තමයි එන්නේ... JDM වාහන වලට වැඩ නෑ...
mokadda ban JDM kiyanne ?
mokadda dannae deke wenasa ... features tikanam interesting![]()
Japanese Domestic Market
අපි ගෙන්නන වාහන ඔක්කොම ජපානෙට හදන ඒවනේ... ඕවා වැඩ කරන්නේ උන්ගේ export market එකට හදන ඒවට විතරයි... මම වාහන කීපෙකට චෙක් කරා වැඩ කරේ නෑ... ටොයෝටා ලංකා එකෙන් ගෙන්නපි 141 එකකට නම් වැඩ කරා..
ahh ekada ... mama oya bluetooth scanner ekak test kara randomly Toyota, Nissan, Hyundai, Kia etc ... godak early 2000 models walata oya device eka weda kare nae
hebai garage wala use karana professional grade device ekak gehuwama weda karanawa
200 එකේ මුකුත් නෑ බං... 220 එකේ තමයි වයි ෆයි.. පාර්කින් සෙන්සර් එහෙම තියෙන්නේ...
http://www.ebay.com/itm/Transcend-D...589?pt=LH_DefaultDomain_0&hash=item35e99ce64d
https://farm8.staticflickr.com/7765/17375892292_3b60d41373_c.jpg

මට නම් සින්දු වැඩේ අල්ලන්නේ නැ. ප්රධානම හේතුව තාමා සමහර සින්දු ඇහෙනකොට අමුතු කික් එකක් එනවා එතකොට නිකන්ම පෑගෙනවා
එකෙන්ම....... රෑට නිදිමත වෙලාවට...... වාහනේ යන සෙට් එකම දොයි වෙලාවට....... සිංදුවක් හොද සද්දෙන් දාගත්තහම.... එක්කෝ නිදි උන් නැගිටලා කයිය ගහන් යනවා...... නැත්නම් මම තනියම යනවා....
පානදුරේදි..... තව පොඩ්ඩෙන් ගල් ගොඩක් උඩින් ගිහින්..... තාප්පෙකට හේත්තු වෙනවා FB15
යන්තම් බේරුනේ..... මහප්පා මාව ඈහරවපු නිසා...... 
කෝ මේ බඩා. කට්ටක් ලියනව කිව්ව නේද
මම එහෙම එකක් කිව්වද.....??
මට මතක නෑ නේ..... 
ඔන්න වාහනේ ට්රාන්සර් වෙලා පොත අතට හම්බවුනා. හැබැයි VIC කොලේ ඇවිල්ලා නෑනෙ. ඒ කිය්නනෙ දැන් VIC කොලේ දෙන්නෙ නැද්ද? පරණ පොතත් එක්ක මම VIC කොලේත් RMV එකට බාර දුන්නා.
![]()
