මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තුන්වෙනි කොටස එනතුරු නොඉවසිල්ලෙන් පසුවන්නෙමි...
     

    thanujaka

    Well-known member
  • හරි මේක කියපන් බලන්න උබ වරද්දකර හිරේ ගියාද නැද්ද කියල...

    එනිවේ රේප් කරා ඔන්න...;)

    හිරේ ගිය එකෙකුට ආර්මරිය, SP රූම් එක එහෙම පැත්ත පලාතක යන්න වෙන්නේ නෑ බං.
    අනිත් එක උඹ මාව කෝට් කරපු කමෙන්ට් එකේ තිබ්බ LTTE සෙල් එක පැත්තට එහෙම හිරකාරයන්ට යන්න බෑ..
    මම කොහොමද ඔය විස්තර දන්නේ කියන එකනං මට මෙතන කියන්න බෑ..
    නමුත් ත්‍රෙඩ් එකේ යන කිසිම දෙයක් බොරු නෙමෙයි..
    ඒවා 100% සත්‍ය කියන එකනං මම වගකීමෙන් කියනවා..:yes:
     

    thanujaka

    Well-known member
  • anna GT aiya umbata wiruddawa case ekak file koranawamu umba mekaa asse eunta yuda puhunuwa denawa kiyala

    ඔව් ඔව්..
    හමුදා කැරැල්ලක් ගහල කිරියේ පාලනය මගේ අතට ගන්න යන්නේ.
    ඒකට මේ හොරෙන් හොරෙන් ට්‍රේනිං එක දෙනවා..:dull:
     

    thanujaka

    Well-known member
  • ඇයි බන් මිනිස්සු රිමාන්ඩ් එකේ අවුරුදු ගනන් ඉන්නව කියන්නෙ?

    කුඩු නඩු අවුරුදු 1 හමාර අවම රිමාන්ඩ් ඇප නෑ..
    රේප් සීන් අවුරුදු 2යි ඇප නෑ..
    මිනීමැරුම් සිද්ධිය අනුව අවම අවුරුද්දයි ඇප නෑ.. 4 5 ඉන්න උන් ඉන්නවා ඇප නැතුව..
    අන්න එහෙම එක එක නඩු අනුව ඇප නැතිවෙනවා..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    3 3 3 3 3 3 3 3 3
    3 3 3 3 3 3 3 3
    3 3 3 3 3 3 3
    3 3 3 3 3 3
    3 3 3 3 3
    3 3 3 3
    3 3 3
    3 3
    3
    3 3
    3 3 3
    3 3 3 3
    3 3 3 3 3
    3 3 3 3 3 3
    3 3 3 3 3 3 3
    3 3 3 3 3 3 3 3
    3 3 3 3 3 3 3 3 3
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    හදිසි කෝපය නිසා සිදුවෙන මිනීමැරුමකට නීතියෙන් ලොකු නිදහසක් තියෙනවද මචන්
    අනිත් එක මරණ දඩුවම හිමිවෙච්ච අය කී දෙනක් විතර ලංකාවෙ හිරගෙවල් වල දැන් ඉන්නවද?
     

    thanujaka

    Well-known member
  • හදිසි කෝපය නිසා සිදුවෙන මිනීමැරුමකට නීතියෙන් ලොකු නිදහසක් තියෙනවද මචන්
    අනිත් එක මරණ දඩුවම හිමිවෙච්ච අය කී දෙනක් විතර ලංකාවෙ හිරගෙවල් වල දැන් ඉන්නවද?

    අවුරුදු 20 දඬුවම අවුරුදු 12කට අඩුකරගන්න පුළුවන් හදිසි කෝපය ඔප්පු කලොත්..:yes:
    ගානක් නං හරියට එහෙම කියන්න දන්නේ නෑ බං..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    3 බදාදා එනවා..:yes::yes:

    happy.jpg
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Maxxa machan..oyage watina kalaya waya karala me wage wadagath deyak api ekka bedagaththata godak sthuthyi. sirawatama liyala thiyenawa. mn nam kiyanne minihek dawasakata hari hire giya nam waradi karana eka adu wenawa.
    ithuru tikath nidahas welawak balala damu.:)

    subscribed/ Thread rated *****


    You must spread some Reputation around before giving it to thanujaka again.:oo: