වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේක මුශ්ලිම් කථා ඔක්කොම දානවා තමා දැං..
    ශිංහල ත්‍රෙඩ් ඔක්කොම බල්ලා ගානට දාලා තමා තියෙනවා.. අල්ලාටම පේනවා ශරි ශරි :sorry:

    අපිලට ශෑහෙන්න වෙඩ අප්පා:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18398453 said:
    000204AE.gif

    උඹ මෙයින් එකක් ගැන ඇහුව නේද.. ඔරිජිනල් පොස්ට් එක තිබ්බ ත්‍රෙඩ් එක අමතකයි..

    මේක බලහන් trial එකක් තියනවා වගේ.. පලවෙනි එක wireless වැඩ කරන්නේ. උඹට device එක ගන්න වෙයි.. ලොකු ගානක් වෙන්නේ නැහැ වගේ

    http://www.obdautodoctor.com/

    http://obd-ii-scan-tool.software.informer.com/1.6/
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    රත්තරං;18399178 said:
    මචන් මොකක්ද වාහනේ??

    බ්ලූටූත් කනෙක්ටර් එකක් ගෙනත් තියාගනින්කො. රුපියල් 1000ක් වෙයි. ඇන්ඩ්‍රොයිට් ටැබ් එකකට හරි ෆෝන් එකකට හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාගත්තහම කතාව ඉවරයි

    අපේ බඩා මාමිගේ ජාතිය තමා... UA-FB15 නිව් ෂෙල් එකක්........

    බ්ලූටූත් එකක් ගෙනාවා.... ඒක අගේට මැෂිමට කනෙක්ට් වෙනවා මෙන්න මෙහෙමයි වැටෙන්නේ ටිකකින්....

    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහරුන්ට මාර සීන් වෙනව ... හිටපු ගමන් ඉස්සරහ ස්ක්‍රීන් එක ලොක් වෙනව

    ඒ කිව්වෙ ඔන්න ඉස්සරහින් පාර පනින කහ ඉරක් තියෙනව කියල හිතමු මීටර් දෙතුන් සීයක් ඉස්සරහින් ... දැන් මොලේට යනව මේ කහ ඉරෙන් කවුරුත් පනින්නෙ නෑ කියන සිග්නල් එක ... එහෙම හිතල ඩ්‍රයිව් කරගෙන යනව :eek:

    :rolleyes::rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18399178 said:
    මචන් මොකක්ද වාහනේ??

    බ්ලූටූත් කනෙක්ටර් එකක් ගෙනත් තියාගනින්කො. රුපියල් 1000ක් වෙයි. ඇන්ඩ්‍රොයිට් ටැබ් එකකට හරි ෆෝන් එකකට හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාගත්තහම කතාව ඉවරයි

    ඒවා JDM වාහන වලට වැඩ බං...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ බඩා මාමිගේ ජාතිය තමා... UA-FB15 නිව් ෂෙල් එකක්........

    බ්ලූටූත් එකක් ගෙනාවා.... ඒක අගේට මැෂිමට කනෙක්ට් වෙනවා මෙන්න මෙහෙමයි වැටෙන්නේ ටිකකින්....

    මමත් ඕකක් ගෙන්න බැලුවා... ඕකම තමයි එන්නේ... JDM වාහන වලට වැඩ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mokadda ban JDM kiyanne ?

    Japanese Domestic Market

    අපි ගෙන්නන වාහන ඔක්කොම ජපානෙට හදන ඒවනේ... ඕවා වැඩ කරන්නේ උන්ගේ export market එකට හදන ඒවට විතරයි... මම වාහන කීපෙකට චෙක් කරා වැඩ කරේ නෑ... ටොයෝටා ලංකා එකෙන් ගෙන්නපි 141 එකකට නම් වැඩ කරා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ahh ekada ... mama oya bluetooth scanner ekak test kara randomly Toyota, Nissan, Hyundai, Kia etc ... godak early 2000 models walata oya device eka weda kare nae

    hebai garage wala use karana professional grade device ekak gehuwama weda karanawa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ahh ekada ... mama oya bluetooth scanner ekak test kara randomly Toyota, Nissan, Hyundai, Kia etc ... godak early 2000 models walata oya device eka weda kare nae

    hebai garage wala use karana professional grade device ekak gehuwama weda karanawa

    ජපන් වාහන වල ODB2 ආවේ 2001 න් පාස්සෙ.. එකයි සීන් එක... මෙහේ ගොඩක් පාවිච්චි කරන්නේ Launch scanner එක... අලුත් hyundai ,kia වල ඕක වැඩකරන්න ඕනේ...

    b8766de3-b7b6-df1c-0c13-1eab92924d3c.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට නම් සින්දු වැඩේ අල්ලන්නේ නැ. ප්‍රධානම හේතුව තාමා සමහර සින්දු ඇහෙනකොට අමුතු කික් එකක් එනවා එතකොට නිකන්ම පෑගෙනවා

    :cool: එකෙන්ම....... රෑට නිදිමත වෙලාවට...... වාහනේ යන සෙට් එකම දොයි වෙලාවට....... සිංදුවක් හොද සද්දෙන් දාගත්තහම.... එක්කෝ නිදි උන් නැගිටලා කයිය ගහන් යනවා...... නැත්නම් මම තනියම යනවා.... :P

    මෙච්චර කාලෙකට එකම එක දවසයි නින්ද ගියේ...... :dull: පානදුරේදි..... තව පොඩ්ඩෙන් ගල් ගොඩක් උඩින් ගිහින්..... තාප්පෙකට හේත්තු වෙනවා FB15 :( යන්තම් බේරුනේ..... මහප්පා මාව ඈහරවපු නිසා...... :baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න වාහනේ ට්‍රාන්සර් වෙලා පොත අතට හම්බවුනා. හැබැයි VIC කොලේ ඇවිල්ලා නෑනෙ. ඒ කිය්නනෙ දැන් VIC කොලේ දෙන්නෙ නැද්ද? පරණ පොතත් එක්ක මම VIC කොලේත් RMV එකට බාර දුන්නා.

    :no::no::no::no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ඔන්න වාහනේ ට්‍රාන්සර් වෙලා පොත අතට හම්බවුනා. හැබැයි VIC කොලේ ඇවිල්ලා නෑනෙ. ඒ කිය්නනෙ දැන් VIC කොලේ දෙන්නෙ නැද්ද? පරණ පොතත් එක්ක මම VIC කොලේත් RMV එකට බාර දුන්නා.

    :no::no::no::no::no:

    no VIC :)
     
    Status
    Not open for further replies.