mama Vegan kanak
no animal milk, no biscuits that has milk powder etc....?
mama Vegan kanak
නෝ විකල්ප...........
ඈ බං අයියේ.. ඒවට ඕල්ටර්නේටිව්ස් නැද්ද???

නෑ ඒක පැක් කරල ආපු එකක්.ලංකාවේ ලූස් ඒවා ගැනද ඔය කියන්නේ? මගේ ස්ටොක් එක නම් එන්නේ අහවල් රටෙන් නේ
ලංකාවේ පැකට් කරලා තියෙන්නේ ෆුඩ් සිටියේ ඒවත් ඔකොමද?![]()
අවර ඇට උයන්න පුළුවන්. බාගෙට බැදල උයන්න පුළුවන්...ගුණ-වාජීකරණයි. රසායනයි. සප්ත ධාතු පිනවයි කියල තමා චරක සංහිතාවේ තියෙන්නේ නම්!අවර ඇට කොහොමද කන්නේ? ගුණය කියාපංකෝ අයියේ??
නෝ විකල්ප...........
නෑ ඒක පැක් කරල ආපු එකක්.
මොන රටේ ගුසුවත් පාස්තා හදන්නේ සැමොලිනා වලින් බං....
අවර ඇට උයන්න පුළුවන්. බාගෙට බැදල උයන්න පුළුවන්...ගුණ-වාජීකරණයි. රසායනයි. සප්ත ධාතු පිනවයි කියල තමා චරක සංහිතාවේ තියෙන්නේ නම්!

මම පොලට අල්ලපු වත්තේ ඉන්නේ... Station Road. ගොඩගම නම් ලඟයි නේහ්..මම එන්නේ ගොඩගමටචොප්පේ කොයි හරියෙද?

කොහේ?මම පොලට අල්ලපු වත්තේ ඉන්නේ... Station Road. ගොඩගම නම් ලඟයි නේහ්..![]()
කොහේ?
අපේ නලීන්ද්‍රය ගේ බේකරිය ළග???
තොට කපුටොම කොටපිය හුළං ලබ්බා!!!
දහම් පාසැල් ගියේ කොහෙට ද කියපිය...කොයි කාලෙ ද?
මම පොලට අල්ලපු වත්තේ ඉන්නේ... Station Road. ගොඩගම නම් ලඟයි නේහ්..![]()

no animal milk, no biscuits that has milk powder etc....?
කොහේ?
අපේ නලීන්ද්‍රය ගේ බේකරිය ළග???
තොට කපුටොම කොටපිය හුළං ලබ්බා!!!
දහම් පාසැල් ගියේ කොහෙට ද කියපිය...කොයි කාලෙ ද?

බේකරියේ බුවා කියන්නේ පොල ඉස්සරහ බුවාද? තක්ෂිලාව බැන්ඳේ? ඌ හෙන ලෝබ කුණා....
උට කියන්න එපා ඇහ්...
ඊට චුට්ටක් පල්ලෙහා ඉන්නේ... හංදියේ දහම් පාසලේට ගියේ.මම හිතන්නේ අයියා සාගරිකා ලර්නස් එකේ අයියලගේ සෙට් එකේ වෙන්න ඕනේ.. පින්නවල අයියා එහෙම දන්නවද?