Vegetarian වෙමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:
    ඈ බං අයියේ.. ඒවට ඕල්ටර්නේටිව්ස් නැද්ද???
    නෝ විකල්ප...........:dull:
    ලංකාවේ ලූස් ඒවා ගැනද ඔය කියන්නේ? මගේ ස්ටොක් එක නම් එන්නේ අහවල් රටෙන් නේ ;)
    ලංකාවේ පැකට් කරලා තියෙන්නේ ෆුඩ් සිටියේ ඒවත් ඔකොමද? :eek:
    නෑ ඒක පැක් කරල ආපු එකක්.
    මොන රටේ ගුසුවත් පාස්තා හදන්නේ සැමොලිනා වලින් බං....
    අවර ඇට කොහොමද කන්නේ? ගුණය කියාපංකෝ අයියේ??
    අවර ඇට උයන්න පුළුවන්. බාගෙට බැදල උයන්න පුළුවන්...ගුණ-වාජීකරණයි. රසායනයි. සප්ත ධාතු පිනවයි කියල තමා චරක සංහිතාවේ තියෙන්නේ නම්!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෝ විකල්ප...........:dull:

    නෑ ඒක පැක් කරල ආපු එකක්.
    මොන රටේ ගුසුවත් පාස්තා හදන්නේ සැමොලිනා වලින් බං....

    අවර ඇට උයන්න පුළුවන්. බාගෙට බැදල උයන්න පුළුවන්...ගුණ-වාජීකරණයි. රසායනයි. සප්ත ධාතු පිනවයි කියල තමා චරක සංහිතාවේ තියෙන්නේ නම්!

    තම්බලා කන්න බෑ????:nerd:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් මස් කනවා ඕනේම මසක්.හැබැයි ගෙදරට ගෙනල්ල උයාගෙන කන්නේ නෑ. වෙඩින් එකකදි පාටියකදි සෙට් වුනොත් කනවා. හැබැයි ගෙදර මායියාට දැන් හොදට කන්න බොන්න දෙන්න ඕනේ කාලයක් නිසා මස් මාලු නිතර ගේනව දැන්.
    සත්තු පව් කියල හිතෙන නිසයි ගෙන්නේ නැත්තෙ. නැතුව පව් පින් බලල නෙමෙයි.
    කරොල නම් ගේනවා කරොල දැක්කම මට සතෙක් මතක් වෙන්නේ නෑ බන් නිකම් දර කෑල්ලක් වගේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පොලට අල්ලපු වත්තේ ඉන්නේ... Station Road. ගොඩගම නම් ලඟයි නේහ්..;)
    කොහේ?
    අපේ නලීන්ද්‍රය ගේ බේකරිය ළග???

    තොට කපුටොම කොටපිය හුළං ලබ්බා!!!
    දහම් පාසැල් ගියේ කොහෙට ද කියපිය...කොයි කාලෙ ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේ?
    අපේ නලීන්ද්‍රය ගේ බේකරිය ළග???

    තොට කපුටොම කොටපිය හුළං ලබ්බා!!!
    දහම් පාසැල් ගියේ කොහෙට ද කියපිය...කොයි කාලෙ ද?

    මම පොලට අල්ලපු වත්තේ ඉන්නේ... Station Road. ගොඩගම නම් ලඟයි නේහ්..;)

    අහ් මේ එක ගමේ කොල්ලෝ නේ.... :rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහේ?
    අපේ නලීන්ද්‍රය ගේ බේකරිය ළග???

    තොට කපුටොම කොටපිය හුළං ලබ්බා!!!
    දහම් පාසැල් ගියේ කොහෙට ද කියපිය...කොයි කාලෙ ද?

    :lol::yes:බේකරියේ බුවා කියන්නේ පොල ඉස්සරහ බුවාද? තක්ෂිලාව බැන්ඳේ? ඌ හෙන ලෝබ කුණා....:lol: උට කියන්න එපා ඇහ්...;) ඊට චුට්ටක් පල්ලෙහා ඉන්නේ... හංදියේ දහම් පාසලේට ගියේ.මම හිතන්නේ අයියා සාගරිකා ලර්නස් එකේ අයියලගේ සෙට් එකේ වෙන්න ඕනේ.. පින්නවල අයියා එහෙම දන්නවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,298
    113
    Lacto-Ovo Vegetarian
    ආසයි lacto vegetarian වෙන්න.
    වෙන රටකට ගිය දවසකට වෙනව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් වෙජිටේරියන්.. :dull: :dull:
    හැබැයි මැරුණාමනං නැඟිටල ඇවිල්ල මිනීමස් කයි :( :(