web Card ගැටලුවක්

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද
    >
    >
    >
    >
    >
    >
    >
    >
    >
    මගේ වෙබ් කාඩ් එක ලබන මාසේ expire වෙනවා එක අලුත් කරන්න ලියුමක් දෙන්න කිවා.
    කොහොමද මේ ලියුම ලියන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්
    මේක අලුත් කරන්න වෙන ක්‍රමයක් තියනවද ? ලියුම සිංහලෙන් ලිවට කමක් නැද්ද?
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    my email template.....

    The Manager;
    Card Centre;
    Sampath Bank PLC.

    Renewal of Sampath Web Card
    My Sampath web card will be expired in July 2015 & I want to renew it.Send the new card to Sampath Bank – xxxxx Branch.
    Here are the details of my web card.
    Full Name :
    Card No :
    Date of Birth :
    NIC :
    Branch :
    Thanks.
    Sincerely ;
    ---------------------

    FAX:0112300603
    or email
    [email protected]
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    පෝරිසාදයා;18409390 said:
    my email template.....

    The Manager;
    Card Centre;
    Sampath Bank PLC.

    Renewal of Sampath Web Card
    My Sampath web card will be expired in July 2015 & I want to renew it.Send the new card to Sampath Bank – xxxxx Branch.
    Here are the details of my web card.
    Full Name :
    Card No :
    Date of Birth :
    NIC :
    Branch :
    Thanks.
    Sincerely ;
    ---------------------

    FAX:0112300603
    or email
    [email protected]

    අප්පට සිරි මේ තියෙන්නේ බඩු ගොඩක් pin සහෝ අර මචං rep කියන අටමගල
    දෙන්න විදිහක් නැති වෙයි මට තම rep දෙන්න බැරුව ඇති අනික ඒ අට මගල ගැන
    හරියට දන්නෙත් නැ Thanks ...........................................
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මමනම් අමු සිංහලෙන් තමයි අලුත් කාඩ් එකක් දීපියව් කියල ලිව්වෙ.තාම කාඩ්එක ආවෙ නෑ. ලබන සතියෙ එයි.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මමනම් අමු සිංහලෙන් තමයි අලුත් කාඩ් එකක් දීපියව් කියල ලිව්වෙ.තාම කාඩ්එක ආවෙ නෑ. ලබන සතියෙ එයි.

    අප්පට සිරි එහෙමද එල එල
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    The Manager
    Card Centre
    Sampath Bank

    Dear Sir/Madam

    Renewal of WebCard No. 4505 xxxx xxxx xxxx

    Please be kind enough to renew the above mentioned web card and forward the same
    to Sampath Bank xxxxxx branch for collection..

    Thank You
    Sincerely

    (ahawal eka)
    Id No
    Phone Number