යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
>
මගේ වෙබ් කාඩ් එක ලබන මාසේ expire වෙනවා එක අලුත් කරන්න ලියුමක් දෙන්න කිවා.
කොහොමද මේ ලියුම ලියන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්
මේක අලුත් කරන්න වෙන ක්රමයක් තියනවද ? ලියුම සිංහලෙන් ලිවට කමක් නැද්ද?