▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    8.gif
    8.gif
     
    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    අදික ලෙස දාඩිය දැමීම

    අදික ලෙස දාඩිය දැමීම...:sorry:
    මට පොඩි වැඩක් කලත් මාර විදියට දාඩිය දානවා, නිකන් ඇවිද්දත් දාඩිය දානවා, bus එකේ යනකොටත් වටේ ඉන්න අයට වඩා මට අසාමන්‍ය විදියට දාඩිය දානවා:sorry::sorry::sorry:, මට මේක ලොකු ප්‍රස්නයක් :confused:.
    මට මෙහම අසාමාන්‍ය ලෙස දාඩිය දන්නේ ඇයි :confused:
    මේක ලෙඩක්ද :confused:
    මේක හරිගස්ස ගන්නේ කොහොමද :confused:
    මට මේකට treatment කරගන්න රජයේ රෝහලක නම් කොහෙද කරගන්නේ
    නැත්තන් private කරනවනං කොහෙද කරගන්නේ හොද තැනක් මට කියනවද
    pls answer...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදික ලෙස දාඩිය දැමීම...:sorry:
    මට පොඩි වැඩක් කලත් මාර විදියට දාඩිය දානවා, නිකන් ඇවිද්දත් දාඩිය දානවා, bus එකේ යනකොටත් වටේ ඉන්න අයට වඩා මට අසාමන්‍ය විදියට දාඩිය දානවා:sorry::sorry::sorry:, මට මේක ලොකු ප්‍රස්නයක් :confused:.
    මට මෙහම අසාමාන්‍ය ලෙස දාඩිය දන්නේ ඇයි :confused:
    මේක ලෙඩක්ද :confused:
    මේක හරිගස්ස ගන්නේ කොහොමද :confused:
    මට මේකට treatment කරගන්න රජයේ රෝහලක නම් කොහෙද කරගන්නේ
    නැත්තන් private කරනවනං කොහෙද කරගන්නේ හොද තැනක් මට කියනවද
    pls answer...:sorry:
    අපේ ඩොක්ටර් මේකට උත්තරයක් දෙයි.
    මේ මගේ ක්ෂේත්‍රය නෙවේ......
    දහඩිය දැමීම සාමානය දෙයක් වුනත් අසාමාන්‍ය දාඩිය දැමීම පොඩ්ඩක් බලන්න වෙන දෙයක්. එය තයිරොක්සින් හෝමෝනය වැඩි වීමෙන් ද සිදු විය හැකි නිසා....