උබල වගේ සෙල්ලන් කොල්ලොන්ට හරියන්නෙ ඉතින් ඉන්දියන් ප්ලාස්ටික් තමා. ශාරුක් කාන් කියල හිතන් පැදපන්![]()

උබ නේද එක පාරක් එළකිරියේ ඉන්න බර වාහනයක ඇස් දෙක පොට්ට කලේ....අර hid එකකට ඇහැ තියං ඉද්දි පත්තු කරලා......

Last edited:
උබල වගේ සෙල්ලන් කොල්ලොන්ට හරියන්නෙ ඉතින් ඉන්දියන් ප්ලාස්ටික් තමා. ශාරුක් කාන් කියල හිතන් පැදපන්![]()

ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ
හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි![]()
සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ.....

සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ.....
![]()
වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ......![]()
![]()
සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ.....
![]()
වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ......![]()
![]()

mage eke dim ekath dim karanna kiyala light gahanava
e velavata mama head eka danava lol
speedmalli baja eke double light eke dim eka head vage patta eliyayi neda

සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ.....
![]()
වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ......![]()
![]()
අඩෝ උඹේ dim එක ඉස්සිලා වැඩි ඇති.පොඩ්ඩක් ඒක බලලා හදපන්![]()

hodatama pahath karala thiyenne eth vadi ban![]()

ජන්තු අයියා;18407052 said:ඕක පැදපන්.......

අඩේ ඕක හීරෝ හොන්ඩා එකක්ද බං.....?? ඕක ගෙදර දිරන්න තියාගෙන ඉන්නේ නැතුව පැදපන්.......
![]()
ගෙදර තියන්නෙ නැතුව ඕක පැදපන් නිකන්ම හරි යයි![]()

එහෙනන් ශොක් එක බැහැල පුතේ
ශොක් එක උස්සලා පැදපන් නැත්තන් ගොනා මොඩල්. උස වැඩි නම් ෆොක් 2 බාපන්. ශොක් එක පාත් කරාම කැතයි![]()

තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ
මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්

oka yawapan dengue maduruwan gana kiyala dena than walata![]()
තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ
මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්

මොකක්ද බන් ඔය ඩබල් සිග්නල් සීන් එක ?
හරි විදිය ඉස්සරහ 2 විතරක් on වෙලා තියෙන්න ඕනෙ head ලයිට් එකත් එක්ක. djebel වලත් එහෙමද දන්නෑ![]()
අද හවස 4.10 මොරටුව train එක marine drive එක පහු කරා විතරයි කවුද වේ* රස්තියාදු කොල්ලෙක් 3wheel එකක් train එක අයිනට වෙන්න නවත්වලා ගිහින් එක trian එකේ වැදුනා, වැදුන පාර 3wheel එක කැරකිලා ගිහින් ඉස්සරහ පෙට්ටියේ footboard එකේ ගිය එකාගේ කකුලේ වැදුනා උ හොද වෙලාවට ඇතුලට වැටුනේ, පොරට නැගිටින්නවත් බැ, කකුලේ නියපොතු කඩලා ගහින්,
එකට පස්සේ යන්නේ අලුත්ගම express එක එක හෙන හයියෙන් යන්නේ එකේ වැදුනා නම් 5 දෙනක් විතර මැරෙනවා, foot board එකේ යන අය
අස්සෙන් 3wheel ඔබලා යන උන්ට හොද පාඩම්, ඕකට insurance දෙන්නේ නැ

තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ
මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්
spoke ekka ewidihatane penne
double signal light, original enava. eka off karanna puluwan, light 4 ma nivi nivi pathhu venava
![]()
. තව එකෙක් 135 pulser එකකත් එහෙම දාගෙන ඇම්බියුලන්ස් හෝන් එකකුත් දාගෙන පදිනව
. මම හිතුවෙ උන් දෙන්න යාලුවො සීන් එකක් වගේ කියල 
ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ
හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි![]()