ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබල වගේ සෙල්ලන් කොල්ලොන්ට හරියන්නෙ ඉතින් ඉන්දියන් ප්ලාස්ටික් තමා. ශාරුක් කාන් කියල හිතන් පැදපන් :lol:

    :cool::cool::cool::cool:

    උබ නේද එක පාරක් එළකිරියේ ඉන්න බර වාහනයක ඇස් දෙක පොට්ට කලේ....අර hid එකකට ඇහැ තියං ඉද්දි පත්තු කරලා......:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ :eek:
    හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි :yes:

    :cool: සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ..... :(

    වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ...... :growl: :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    :cool: සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ..... :(

    වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ...... :growl: :lol:

    avatar1489_2.gif
    avatar1489_2.gif
    avatar1489_2.gif
    avatar1489_2.gif
    avatar1489_2.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool: සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ..... :(

    වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ...... :growl: :lol:

    hid ගහන්න දෙයක් නැ මේ වගේ එකෙක් දැක්කම ඕන එකෙක් අයින් කරගන්නවා..:lol::lol::lol::lol:

    2kpuh1.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: සිරාවට....... HID එක තිබ්බ කාලේ..... ඉස්සරහා එන එකා නිකන්ම ඩිම් කරා..... දැන් HID නෑ නේ..... :(

    වාහනේ යනකොට නම් (ලේලන්ඩ්) හෙඩ් එකත් ගහලා..... ඈගටත් කපලා තමා යන්නේ...... :growl: :lol:

    නොර්මල් එකත් අවුලක් නෑ HID තරම් නැති උනත් එකෙත් හෙඩ් එක ටිකක් හරි අමරුයිනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    hodatama pahath karala thiyenne eth vadi ban ;)

    එහෙනන් ශොක් එක බැහැල පුතේ :lol::rolleyes:

    ශොක් එක උස්සලා පැදපන් නැත්තන් ගොනා මොඩල්. උස වැඩි නම් ෆොක් 2 බාපන්. ශොක් එක පාත් කරාම කැතයි
    :)
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ජන්තු අයියා;18407052 said:
    ඕක පැදපන්.......

    ලයිසෝන් නොමැත :sorry:

    :shocked: අඩේ ඕක හීරෝ හොන්ඩා එකක්ද බං.....?? ඕක ගෙදර දිරන්න තියාගෙන ඉන්නේ නැතුව පැදපන්....... :yes:

    බජාජ් pilsar 135 එකක්

    ගෙදර තියන්නෙ නැතුව ඕක පැදපන් නිකන්ම හරි යයි :lol:

    ලයිසෝන් නොමැත :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    එහෙනන් ශොක් එක බැහැල පුතේ :lol::rolleyes:

    ශොක් එක උස්සලා පැදපන් නැත්තන් ගොනා මොඩල්. උස වැඩි නම් ෆොක් 2 බාපන්. ශොක් එක පාත් කරාම කැතයි
    :)

    තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ :cool::cool:

    මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ :cool::cool:

    මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්

    oka yawapan dengue maduruwan gana kiyala dena than walata:lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland

    තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ :cool::cool:

    මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්

    මොකක්ද බන් ඔය ඩබල් සිග්නල් සීන් එක ? :confused:

    හරි විදිය ඉස්සරහ 2 විතරක් on වෙලා තියෙන්න ඕනෙ head ලයිට් එකත් එක්ක. djebel වලත් එහෙමද දන්නෑ
    :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මොකක්ද බන් ඔය ඩබල් සිග්නල් සීන් එක ? :confused:

    හරි විදිය ඉස්සරහ 2 විතරක් on වෙලා තියෙන්න ඕනෙ head ලයිට් එකත් එක්ක. djebel වලත් එහෙමද දන්නෑ
    :baffled:

    double signal light, original enava. eka off karanna puluwan, light 4 ma nivi nivi pathhu venava

    2nty547.jpg
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අද හවස 4.10 මොරටුව train එක marine drive එක පහු කරා විතරයි කවුද වේ* රස්තියාදු කොල්ලෙක් 3wheel එකක් train එක අයිනට වෙන්න නවත්වලා ගිහින් එක trian එකේ වැදුනා, වැදුන පාර 3wheel එක කැරකිලා ගිහින් ඉස්සරහ පෙට්ටියේ footboard එකේ ගිය එකාගේ කකුලේ වැදුනා උ හොද වෙලාවට ඇතුලට වැටුනේ, පොරට නැගිටින්නවත් බැ, කකුලේ නියපොතු කඩලා ගහින්,

    එකට පස්සේ යන්නේ අලුත්ගම express එක එක හෙන හයියෙන් යන්නේ එකේ වැදුනා නම් 5 දෙනක් විතර මැරෙනවා, foot board එකේ යන අය

    අස්සෙන් 3wheel ඔබලා යන උන්ට හොද පාඩම්, ඕකට insurance දෙන්නේ නැ
     
    :shocked::shocked::shocked::shocked::shocked:

    3විල් තමා බන් ලන්කාවෙ හෙනේ. උන් ගොබ්බයො වගේ යන එකෙන් අනික් මිනිස්සු ඔක්කොම අනතුරේ. අද දවසට විතරක් 3wheel කාරයොන්ගෙ අම්මලා 4-5ක් මම මතක් කරා :growl::rolleyes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    තව පාත් කරන්නේ නැ එතකොට කට්ටියගේ මුනට light එක වදින්නේ නැ නේ :cool::cool:

    මෙන්න පොඩි vid එකක් හැදුවා බලහන්

    machan oke issaraha tyre eka bicycle ekaka wagene :dull: spoke ekka ewidihatane penne:P
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,505
    113
    Auckland
    double signal light, original enava. eka off karanna puluwan, light 4 ma nivi nivi pathhu venava

    2nty547.jpg

    සුසුකි වල සීන් එක ඒක වෙන්න ඇති අපේ ගමේ ඩයල් එකක් djebel එකක් පදිනව ඔහොම ඩබල් සිග්නල් දාගෙන :). තව එකෙක් 135 pulser එකකත් එහෙම දාගෙන ඇම්බියුලන්ස් හෝන් එකකුත් දාගෙන පදිනව:lol:. මම හිතුවෙ උන් දෙන්න යාලුවො සීන් එකක් වගේ කියල :eek:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ :eek:
    හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි :yes:

    HID hai kara gena pare yanna thahanam nadda machan ?:confused:
     
    Status
    Not open for further replies.