EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුබ උදෑසනක් වේවා සිංහලු :cool:
    උදෑසන සුබ උනාට අනාගතේ සුබ වීමටනන්--- :)

    පුලුවන් තරම් ඔෆිස් එකේ ඉන්න උන්ගේ කකුල් වලින් ඇදපල්ලා, උන් ගැන ලොක්කට කේළම් කියපල්ලා, උන් නැති තැන අනිත් උන් එක්ක උන්ට බැනපල්ලා, උන් කරන කියන වැරදි හොයපල්ලා, ලොක්කට මුට්ටිය අල්ලපල්ලා, එතකොට අනිවා උඹලට අනාගතේ සුබ වෙනවා.


    :yes::yes:
    :confused::confused::confused::confused::confused::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හොදට ලොක්කට එක දාගනින්..

    පුලුවන් තරම් ඔෆිස් එකේ ඉන්න උන්ගේ කකුල් වලින් ඇදපල්ලා

    images
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමන්ගේ අත්දැකීම් ලොබ නැතුව අපි එක්ක බෙදාගන්න උබල වගේ යාලුවෝ හරි වටිනවා බන්​
    අපි බෙදාගෙන හදාගෙන කන බොන මිනිස්සු සහෝ..
    taemin_is_greedy_gif_macro_by_sungminnieluv-d5c3mcn.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා මචං:yes:

    ගල් කපන්නා...
    මොකෝ වෙන්නෙ ඉතින්..
    අර ගෙවල් පැත්තෙ කෙළි පොඩ්ඩ මතක් කරා කියපන්..


    ඒක නෙමෙයි.. අර කපන ගල් වලින් කැපෙන ටිකට මොකෝ වෙන්නේ? ඒවත් මැණික් නේද? ඒවා අයින් කරනවද? මොනව හරි කරල ආයිත් පාවිච්චියට ගන්නවද?
    :confused::confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් කපන්නා...
    මොකෝ වෙන්නෙ ඉතින්..
    අර ගෙවල් පැත්තෙ කෙළි පොඩ්ඩ මතක් කරා කියපන්..


    ඒක නෙමෙයි.. අර කපන ගල් වලින් කැපෙන ටිකට මොකෝ වෙන්නේ? ඒවත් මැණික් නේද? ඒවා අයින් කරනවද? මොනව හරි කරල ආයිත් පාවිච්චියට ගන්නවද?
    :confused::confused:
    කෙලි පොඩ්ඩ:love::love::love::love:
    ඉස්සෙල්ලම ගලේ හැඩේ බලනවා
    ගල කපන්න ඕනේ විදියට ඉස්සෙල්ල ගල හදාගන්නවා බන්
    ඊට පස්සේ calibrated කරනවා
    ඊටත් පස්සේ තමා ගල් කපන උන්ට ගල් ඉශු කරන්නේ:)
    අන්තිමට මෙහෙමයි

    එල නෙහ්;)
    ගල් වලින් කැපෙන ඒවා විසි කරනව බන් කුඩු (පිටි වගේ) :yes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කෙලි පොඩ්ඩ:love::love::love::love:
    ඉස්සෙල්ලම ගලේ හැඩේ බලනවා

    ගල කපන්න ඕනේ විදියට ඉස්සෙල්ල ගල හදාගන්නවා බන්

    ඊට පස්සේ calibrated කරනවා

    ඊටත් පස්සේ තමා ගල් කපන උන්ට ගල් ඉශු කරන්නේ:)
    අන්තිමට මෙහෙමයි


    එල නෙහ්;)
    ගල් වලින් කැපෙන ඒවා විසි කරනව බන් කුඩු (පිටි වගේ) :yes:

    අඩෝ මටත් Ring එකකට සෙට් වෙන හොද ගලක් ගියන්කෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙලි පොඩ්ඩ:love::love::love::love:
    ගල් වලින් කැපෙන ඒවා විසි කරනව බන් කුඩු (පිටි වගේ) :yes:

    ඉතින් බන් ඒවාත් මැණික්නෙ.. ඒවා එකතු කරල ගෙනත් දියන් මට ගොඩ යන්න...:shocked:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ මටත් Ring එකකට සෙට් වෙන හොද ගලක් ගියන්කෝ
    :) දෙන්නම්.
    මොනාද ඕනේ කලර් එක :confused:
    කීයකට වගේද:cool:
    ...ඇහැලියගොඩ පොරක් ඉන්නවා මෙහෙ වැඩට එන උගෙන් අරන් දෙන්නම්:)