පට්ට බිසී දවසක්
පසුව එන්නම්
සුබ උදෑසනක් වේවා සිංහලු
උදෑසන සුබ උනාට අනාගතේ සුබ වීමටනන්---
පුලුවන් තරම් ඔෆිස් එකේ ඉන්න උන්ගේ කකුල් වලින් ඇදපල්ලා, උන් ගැන ලොක්කට කේළම් කියපල්ලා, උන් නැති තැන අනිත් උන් එක්ක උන්ට බැනපල්ලා, උන් කරන කියන වැරදි හොයපල්ලා, ලොක්කට මුට්ටිය අල්ලපල්ලා, එතකොට අනිවා උඹලට අනාගතේ සුබ වෙනවා.
![]()














තමන්ගේ අත්දැකීම් ලොබ නැතුව අපි එක්ක බෙදාගන්න උබල වගේ යාලුවෝ හරි වටිනවා බන්

හොදට ලොක්කට එක දාගනින්..
පුලුවන් තරම් ඔෆිස් එකේ ඉන්න උන්ගේ කකුල් වලින් ඇදපල්ලා
අපි බෙදාගෙන හදාගෙන කන බොන මිනිස්සු සහෝ..තමන්ගේ අත්දැකීම් ලොබ නැතුව අපි එක්ක බෙදාගන්න උබල වගේ යාලුවෝ හරි වටිනවා බන්
අනිවා මචං


aayubowan lamaai...

ගල් කපන්නා...
මොකෝ වෙන්නෙ ඉතින්..
අර ගෙවල් පැත්තෙ කෙළි පොඩ්ඩ මතක් කරා කියපන්..
ඒක නෙමෙයි.. අර කපන ගල් වලින් කැපෙන ටිකට මොකෝ වෙන්නේ? ඒවත් මැණික් නේද? ඒවා අයින් කරනවද? මොනව හරි කරල ආයිත් පාවිච්චියට ගන්නවද?![]()




ගල කපන්න ඕනේ විදියට ඉස්සෙල්ල ගල හදාගන්නවා බන්
ඊට පස්සේ calibrated කරනවා
ඊටත් පස්සේ තමා ගල් කපන උන්ට ගල් ඉශු කරන්නේ



කෙලි පොඩ්ඩ
ඉස්සෙල්ලම ගලේ හැඩේ බලනවා
ගල කපන්න ඕනේ විදියට ඉස්සෙල්ල ගල හදාගන්නවා බන්
ඊට පස්සේ calibrated කරනවා
ඊටත් පස්සේ තමා ගල් කපන උන්ට ගල් ඉශු කරන්නේ
අන්තිමට මෙහෙමයි
එල නෙහ්
ගල් වලින් කැපෙන ඒවා විසි කරනව බන් කුඩු (පිටි වගේ)
කෙලි පොඩ්ඩ
ගල් වලින් කැපෙන ඒවා විසි කරනව බන් කුඩු (පිටි වගේ)

අඩෝ මටත් Ring එකකට සෙට් වෙන හොද ගලක් ගියන්කෝ
දෙන්නම්.

