homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !එහෙම දෙන්න බෑ බන් .. අපි හැමෝමටම එළකිරි එකේ තියෙන experience එක අනුව අපේ රේප් පවර් එක වැඩි වෙනවා .... මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක තමයි කාට හරි දෙන්න පුළුවන් !
උදාහරණයක් විදිහට ඔයා එළකිරි එකට ජොයින් වෙලා අවුරුද්දක් ගානේ පිරෙනකොට රේප් පවර් 1 ගානේ එකතු වෙනවා ..homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !

එලකිරි මචන්....මනුස්සයෙක් නොදන්න කමට දෙයක් ඇහුවම ඒකත් විහිලුවට අරන් ගොන් ආතල් දෙන එවුන් අතරේ, උබ එල කොල්ලෙක් මචන්.![]()
එහෙම දෙන්න බෑ බන් .. අපි හැමෝමටම එළකිරි එකේ තියෙන experience එක අනුව අපේ රේප් පවර් එක වැඩි වෙනවා .... මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක තමයි කාට හරි දෙන්න පුළුවන් !
උදාහරණයක් විදිහට ඔයා එළකිරි එකට ජොයින් වෙලා අවුරුද්දක් ගානේ පිරෙනකොට රේප් පවර් 1 ගානේ එකතු වෙනවා ..homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !
hari machan ethin man ahane ape rep 1 ta wada denne komada? rep gana mention karane komada rep denakota?
ethana thiyene ,
"I approve I disapprove
Your comments on this post:" witarane.....
මචන් මෙහෙමයි අපිට දෙන්න පුලුවන් අපිට දැනට මේ මොහොතේ තියන රෙප් පවර් එක. ඒක කල් ගතවෙද්දි සයිට් එකෙන් වැඩි කරනවා. උබ post 100 දැම්මහම සහ උබට + රෙප් අගයක් තියනවනම් රෙප් පවර් එක 1 වෙනවා.
ඊට පස්සේ අවුරුද්දක් පාසා 1ක් එකතු වෙනවා අය උබට අනිත් අයගෙන් ලැබෙන රෙප් පොයින්ට් 1000 කට පවර් එකට එකක් එකතු වෙනවා. ඔහොම තමා පවර් එක වැඩි කරගන්න පුලුවන් .
නැතුව හිතේ හැටියට රෙප් දෙන්න බෑ.
hari machan ethin man ahane ape rep 1 ta wada denne komada? rep gana mention karane komada rep denakota?
ethana thiyene ,
"I approve I disapprove
Your comments on this post:" witarane.....
එහෙම දෙන්න බෑ බන් .. අපි හැමෝමටම එළකිරි එකේ තියෙන experience එක අනුව අපේ රේප් පවර් එක වැඩි වෙනවා .... මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක තමයි කාට හරි දෙන්න පුළුවන් !
උදාහරණයක් විදිහට ඔයා එළකිරි එකට ජොයින් වෙලා අවුරුද්දක් ගානේ පිරෙනකොට රේප් පවර් 1 ගානේ එකතු වෙනවා ..homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !

එහෙම දෙන්න බෑ බන් .. අපි හැමෝමටම එළකිරි එකේ තියෙන experience එක අනුව අපේ රේප් පවර් එක වැඩි වෙනවා .... මේ මොහොතේ අපිට තියෙන රෙප් පවර් එක තමයි කාට හරි දෙන්න පුළුවන් !
උදාහරණයක් විදිහට ඔයා එළකිරි එකට ජොයින් වෙලා අවුරුද්දක් ගානේ පිරෙනකොට රේප් පවර් 1 ගානේ එකතු වෙනවා ..homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !
rep addedrep power eka kage hari 6 nan eya approve karala rep dunnoth +6k yanawa. disapprove karala dunnoth -6k yanawa. uta 6ta wada aduwen denna one unata ehema denna ba. denawa nan 6ma thama. ita wadiyenuth ba.