ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    japan nam uba gathha gaman 100 giyath kamak na
    indiyan nam 1500km adu rpm vala duwanna ona

    ජපන් වල අවුලක් නැ බන්..ඒවාට බෙබ් ක්‍රීම් ගාල තියෙන්නේ...indian වල 40:dull::dull::dull::dull: වගේ පල...
     
    • Like
    Reactions: imeshSJ

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    000203FB.gif
    සුභම සුභ උපන්දිනයක් වේවා ජන්තු මාමේ..
    000203FB.gif

    Birthday-homepage.jpg

    දැන් ඉතින් 40ට කිට්ටු එකේ ආගම දහමට හිත යොදමු වැඩිපුර...:yes:

    අද ගෙදර පාර්ටී නේද :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    11214104_413232388862874_9000094080950061579_n.png

    ගොඩ මඩ දෙකටම ඔට්ටු ගහේ උනත් යනවා යැයි කියමනක්ද ඇති යතුරු පැදියක් තමයි බාජා කියන්නෙ.විශාල හෙඩ්ලයිට් දෙක මෙම යතුරුපැදියට අනන්‍යතාවයක් අලංකාරයක් මෙන්ම ප්‍රතාපවත් පෙනුමක් එක් කරයි.

    ජපානයේ සුප්‍රකට හොන්ඩා සමාගමේ වංශවත් XR පරපුරේ තවත් සාමාජිකයෙක් වන මෙම Honda XR BAJA 250 යතුරුපැදිය කරළියට එන්නේ 1995 දීය.2003 වන විට තවත් වැඩි දියුණු වුනු බාජා යතුරුපැදිය විශාල හෙඩ් ලයිට් දෙකකින්, ආරක්ෂාකාරී ශක්තිමත් රාමුවකින් හා විශාල තෙල් ටැංකියකින් සමන්විත වුනා.යුරෝපයට හ ඇමෙරිකාවට මුලින් පැමිණි බාජා යතුරුපැදිය කික් ස්ටාර්ට් යතුරුපැදියකි.නමුත් ඒ සඳහා පොදු මහා මර්ගවල ධාවනයට අවසර නොලැබුණු නිසා යතුරුපැදිය electric starter ලෙස වෙනස් වුනා.Off road භාවිතය සඳහා යෝග්‍යවූ මෙම යතුරුපැදිය ඕනෑම ස්ථානයකින් ධාවනය කළ හැකි උසකින් හා බලයකින් සමන්විතවූ අතර දිගු දුර ධාවනය කළ හැකි suspention මෙන්ම ආසනයකින්ද සමන්විතයි.තවද මෙහි තනි සිලින්ඩරයක් සහිත 4 ස්ට්‍රොක් 250cc එන්ජිමක් අඩංගු වන අතර වායු සිසිලන පද්ධතියක් අන්තර්ගතවේ.ඉදිරිපස ඇති වානේ රාමුව fork එකට හා swingarm වලට සම්බන්ධවී ඇති අතර එය එම කොටස් වලට හොඳ ආරක්ෂාවක් හා ශක්තියක් සපයනවා.
    කොහොම නමුත් බාජා පැදපු කොල්ලෝ එකේ රහ දන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    අයියෝ එකෙක්ට ජපන් බයික්ස් එකක් ලැබිල වඳුරට දැලි පිහිය වගේ ඕයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ගොඩ මඩ දෙකටම ඔට්ටු ගහේ උනත් යනවා යැයි කියමනක්ද ඇති යතුරු පැදියක් තමයි බාජා කියන්නෙ.විශාල හෙඩ්ලයිට් දෙක මෙම යතුරුපැදියට අනන්‍යතාවයක් අලංකාරයක් මෙන්ම ප්‍රතාපවත් පෙනුමක් එක් කරයි.

    ජපානයේ සුප්‍රකට හොන්ඩා සමාගමේ වංශවත් XR පරපුරේ තවත් සාමාජිකයෙක් වන මෙම Honda XR BAJA 250 යතුරුපැදිය කරළියට එන්නේ 1995 දීය.2003 වන විට තවත් වැඩි දියුණු වුනු බාජා යතුරුපැදිය විශාල හෙඩ් ලයිට් දෙකකින්, ආරක්ෂාකාරී ශක්තිමත් රාමුවකින් හා විශාල තෙල් ටැංකියකින් සමන්විත වුනා.යුරෝපයට හ ඇමෙරිකාවට මුලින් පැමිණි බාජා යතුරුපැදිය කික් ස්ටාර්ට් යතුරුපැදියකි.නමුත් ඒ සඳහා පොදු මහා මර්ගවල ධාවනයට අවසර නොලැබුණු නිසා යතුරුපැදිය electric starter ලෙස වෙනස් වුනා.Off road භාවිතය සඳහා යෝග්‍යවූ මෙම යතුරුපැදිය ඕනෑම ස්ථානයකින් ධාවනය කළ හැකි උසකින් හා බලයකින් සමන්විතවූ අතර දිගු දුර ධාවනය කළ හැකි suspention මෙන්ම ආසනයකින්ද සමන්විතයි.තවද මෙහි තනි සිලින්ඩරයක් සහිත 4 ස්ට්‍රොක් 250cc එන්ජිමක් අඩංගු වන අතර වායු සිසිලන පද්ධතියක් අන්තර්ගතවේ.ඉදිරිපස ඇති වානේ රාමුව fork එකට හා swingarm වලට සම්බන්ධවී ඇති අතර එය එම කොටස් වලට හොඳ ආරක්ෂාවක් හා ශක්තියක් සපයනවා.
    කොහොම නමුත් බාජා පැදපු කොල්ලෝ එකේ රහ දන්නවා.

    හපෝ ඔය පච දාන්නෙ නුවර esoft එකේ bit කරපු ඩයල් එකක්. XR ගැනත් දාල තිබ්බෙ ලෝකෙ නැති කෙබ්බ ටිකක් :lol:

    ඇමරිකාවෙ BAJA ඇත්තෙත් නෑ
    :rofl:

    ඇමරිකාවෙ තියෙන්නෙ XR250R/400R කික් මොඩල්. ඒව පාරෙ පදින්න පුලුවන් :rolleyes:

    වානෙ රාමුවක් තිබ්බ නම් බයික් එක කාර් එකක් විතර බර වෙයි :lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හපෝ ඔය පච දාන්නෙ නුවර esoft එකේ bit කරපු ඩයල් එකක්. XR ගැනත් දාල තිබ්බෙ ලෝකෙ නැති කෙබ්බ ටිකක් :lol:

    ඇමරිකාවෙ BAJA ඇත්තෙත් නෑ
    :rofl:

    ඇමරිකාවෙ තියෙන්නෙ XR250R/400R කික් මොඩල්. ඒව පාරෙ පදින්න පුලුවන් :rolleyes:

    වානෙ රාමුවක් තිබ්බ නම් බයික් එක කාර් එකක් විතර බර වෙයි :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: බේබි ලිදේ......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුභ උපන්දිනයක් වේවා ජන්තු මාමේ​

    :love:සුභ උපන්දිනයක් වේවා ජන්තු මාමේ:love:

    000203FB.gif
    සුභම සුභ උපන්දිනයක් වේවා ජන්තු මාමේ..
    000203FB.gif

    Birthday-homepage.jpg

    දැන් ඉතින් 40ට කිට්ටු එකේ ආගම දහමට හිත යොදමු වැඩිපුර...:yes:

    සුබඋපන්දිනයක් වේවා ජන්තු අයිය මචෝ

    ටැංකූ ළමයිනේ...:D.....හපොයි ටික ටික වයසට යනවා....:shocked:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18418883 said:
    ටැංකූ ළමයිනේ...:D.....හපොයි ටික ටික වයසට යනවා....:shocked:

    අඩෝ වල් ජින්තුවා....මටත් ටැන්කු කියපිය......:growl::growl::growl::growl::growl::(:(:(:(:(:(:shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::confused::confused::confused::confused::confused::no::no::no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    ජන්තු අයියා;18418883 said:
    ටැංකූ ළමයිනේ...:D.....හපොයි ටික ටික වයසට යනවා....:shocked:

    දැන් ෆොර්ටි ප්ලස් ද කුකුලොහ් ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මන් හදිස්සි බිස්නස් වැඩකට බඩා මාමිට කෝල් කළා....u ගොහින් මාතලේ නැන්දි එක්ක....නැන්දි drive කරන්නේ...මු අනික් seat එකේ ඉදන් මා එක්ක හොදට කයිය ගහනවා........:lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked: අපිට කිව්වට මුට bike එක විතරද කොහෙද පදින්න පුළුවන්...:sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.