robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම ව්‍යාපෘතිය තමා How-Old.net කියන්නේ මේකෙන් අපිට ඕන කෙනෙක්ගේ වයස හොයාගන්න පුළුවන් ලු..... කරන්න නම් තියෙන්නේ පොඩි දෙයක් වයස දැනගන්න අවශ්‍ය කරන කෙනාගේ චායාරුපයක් අප්ලෝඩ් කරන එක විතරයි. මේක නිරවද්‍ය තාවය ගැන ඔයගොල්ලොම තීරණය කරන්න

http://how-old.net

Capture.jpg


image.jpg

;);););)

1111111

:eek::eek::eek:

111111111111


:lol::lol::lol::lol::lol:


 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
NSA එකට පින්තූර එකතු කරගන්න ඕන වෙලා වගේ, IP Address/Location සමග.
nice bait.
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    NSA එකට පින්තූර එකතු කරගන්න ඕන වෙලා වගේ, IP Address/Location සමග.
    nice bait.
    සිරාවටහ් :yes:
    ෆෙස් ඩෙටාබෙස් එකක් හදාගන්නහ් ලෙසිම විදිහ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරාවටහ් :yes:
    ෆෙස් ඩෙටාබෙස් එකක් හදාගන්නහ් ලෙසිම විදිහ

    ඔව් :yes: ,ඒ වගේම ඕකෙන් Microsoft එකටත් වාසි තියෙනවා.
    උන්ගේ තියෙනවා Project Oxford කියලා project එකක්
    http://www.projectoxford.ai/
    ඒකේ තියෙනවා http://www.projectoxford.ai/face
    Face API එක, මට හිතෙන්නේ මේකටත් ඕකෙන් එන data වැදගත් වෙයි. Microsoft එකෙන් ඔය වගේ වැඩ කරලා තමයි උන්ගේ projects polish කරන්නේ, ඉතුරු ටික backdoor එකකින් NSA එකට දෙනවා leaked sources අනුව.