NSA එකට පින්තූර එකතු කරගන්න ඕන වෙලා වගේ, IP Address/Location සමග.
nice bait.







![]()
#Best![]()



මොන හයද බං.. පීරිසියක් විතර ඇති.. කිම්බෙ පිංතූරයක් දැම්මා නම් හරි වයස කියයි..
tahikeඔව්,ඒ වගේම ඕකෙන් Microsoft එකටත් වාසි තියෙනවා.
උන්ගේ තියෙනවා Project Oxford කියලා project එකක්
http://www.projectoxford.ai/
ඒකේ තියෙනවා http://www.projectoxford.ai/face
Face API එක, මට හිතෙන්නේ මේකටත් ඕකෙන් එන data වැදගත් වෙයි. Microsoft එකෙන් ඔය වගේ වැඩ කරලා තමයි උන්ගේ projects polish කරන්නේ, ඉතුරු ටික backdoor එකකින් NSA එකට දෙනවා leaked sources අනුව.



