අද කරදර කරන්න එපා බං ගියසතියේ මැද කට්ටක් දැම්මනේ.
ඇහ්.මම දැක්කෙ නෑනෙ බන්.පොඩ්ඩක් හිටහන් බලන්න.
අද කරදර කරන්න එපා බං ගියසතියේ මැද කට්ටක් දැම්මනේ.
ඊයේ නුවර ඉදන් එනකොට පැන්ඩෙක් ආවා ගේමට..... ඌට තෝලංගමුව හරියෙදි හක්කේ තියලා සෙම ඈරියා......
![]()
එනවා මෙතන 1500CC එකක් එක්ක ගේම ඉල්ලන්.......
![]()

ඇහ්.මම දැක්කෙ නෑනෙ බන්.පොඩ්ඩක් හිටහන් බලන්න.
කටු මෙනුව
ඔන්න පොඩි කට්ටක් කාලා කටු මෙනුව හැදුවා.
දැන් මේකෙන් එකපාරම පහත්වෙන කෙනෙකුට වුනත් කෙලින්ම කටු ටික බලාගන්න පුලුවන්. පරණ අයටත් වැඩි රසයක් උදෙසා පරණ කටු නැවත නැවත කියවන්න පුලුවන්.
හැබැයි වැඩි රසයක් තියන්නේ තාක්ෂණික කමෙන්ට් වගේම වල්පල් කමෙන්ට් ටිකත් එක්ක බලනකොට.
ඒ නිසා අලුත් කෙනෙක් නම් කොනක ඉදන් බලාගෙන එන එක තමයි වටින්නේ.
එලකිරි රෙජිස්ටර් වෙන්නෙ වත් නැතුව කටු ත්‍රෙඩ් එක, වෑන්මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එක බලන අය ගොඩක් ඇති.
ඔයාලටයි මේ ආරාධනය
රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් වලට විතරක් හරි කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න.![]()
පේනවනේ කටු 44 ක්
- http://www.elakiri.com/forum/showpost.php?p=17796183&postcount=1
- http://www.elakiri.com/forum/showpost.php?p=17800565&postcount=66
- http://www.elakiri.com/forum/showpost.php?p=17801054&postcount=75
- http://www.elakiri.com/forum/showpost.php?p=17804941&postcount=84
- http://www.elakiri.com/forum/showpost.php?p=17826669&postcount=126
- http://www.elakiri.com/forum/showpost.php?p=17834477&postcount=147
- http://www.elakiri.com/forum/showpost.php?p=17860804&postcount=168
- http://www.elakiri.com/forum/showpost.php?p=17863802&postcount=210
- http://www.elakiri.com/forum/showpost.php?p=17868396&postcount=241
- http://www.elakiri.com/forum/showpost.php?p=17906365&postcount=377
- http://www.elakiri.com/forum/showpost.php?p=17933992&postcount=554
- http://www.elakiri.com/forum/showpost.php?p=17937431&postcount=615
- http://www.elakiri.com/forum/showpost.php?p=17941617&postcount=697
- http://www.elakiri.com/forum/showpost.php?p=17947592&postcount=737
- http://www.elakiri.com/forum/showpost.php?p=17957893&postcount=836
- http://www.elakiri.com/forum/showpost.php?p=17962312&postcount=987
- http://www.elakiri.com/forum/showpost.php?p=17969782&postcount=1167
- http://www.elakiri.com/forum/showpost.php?p=17979433&postcount=1300
- http://www.elakiri.com/forum/showpost.php?p=17986698&postcount=1367
- http://www.elakiri.com/forum/showpost.php?p=18046709&postcount=1915
- http://www.elakiri.com/forum/showpost.php?p=18050294&postcount=1956
- http://www.elakiri.com/forum/showpost.php?p=18053558&postcount=1989
- http://www.elakiri.com/forum/showpost.php?p=18056131&postcount=2018
- http://www.elakiri.com/forum/showpost.php?p=18061497&postcount=2059
- http://www.elakiri.com/forum/showpost.php?p=18072124&postcount=2144
- http://www.elakiri.com/forum/showpost.php?p=18072365&postcount=2159
- http://www.elakiri.com/forum/showpost.php?p=18094436&postcount=2412
- http://www.elakiri.com/forum/showpost.php?p=18105009&postcount=2481
- http://www.elakiri.com/forum/showpost.php?p=18109212&postcount=2528
- http://www.elakiri.com/forum/showpost.php?p=18121753&postcount=2611
- http://www.elakiri.com/forum/showpost.php?p=18136019&postcount=2821
- http://www.elakiri.com/forum/showpost.php?p=18143670&postcount=2986
- http://www.elakiri.com/forum/showpost.php?p=18148336&postcount=3027
- http://www.elakiri.com/forum/showpost.php?p=18213907&postcount=3442
- http://www.elakiri.com/forum/showpost.php?p=18257299&postcount=3882
- http://www.elakiri.com/forum/showpost.php?p=18302718&postcount=4185
- http://www.elakiri.com/forum/showpost.php?p=18308220&postcount=4213
- http://www.elakiri.com/forum/showpost.php?p=18309085&postcount=4220
- http://www.elakiri.com/forum/showpost.php?p=18322076&postcount=4300
- http://www.elakiri.com/forum/showpost.php?p=18397558&postcount=4936
- http://www.elakiri.com/forum/showpost.php?p=18398614&postcount=5012
- http://www.elakiri.com/forum/showpost.php?p=18399093&postcount=5016
- http://www.elakiri.com/forum/showpost.php?p=18403685&postcount=5054
- http://www.elakiri.com/forum/showpost.php?p=18405179&postcount=5075
මේකේ එක කට්ටක් කරි මිස්වෙලා තිබුනොත් කව්රුත් ඤා. ඤූ ගානවා එහෙම නෙවෙයි ඕං.
එහෙම වෙලානම් අදාල කට්ට හොයල දෙන එක තමයි වැදගත්.
අපිට අඩු සැලකිලි......
මගේ කට්ට නෑ නේ.....
හොයා ගන්නත් මතක නෑ...... 
![]()
අපිට අඩු සැලකිලි......
මගේ කට්ට නෑ නේ.....
හොයා ගන්නත් මතක නෑ......
![]()
මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්.
මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ
මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා.
දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා
මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ.
![]()



උඹේ මූන දැකලා මොන ගේම්ද කියලා හිතෙන්න ඇති ඌට..![]()
ඔව් ඔව් ඌ බය වෙන්න ඈති......

ඊයේ නුවර ඉදන් එනකොට පැන්ඩෙක් ආවා ගේමට..... ඌට තෝලංගමුව හරියෙදි හක්කේ තියලා සෙම ඈරියා......
![]()
එනවා මෙතන 1500CC එකක් එක්ක ගේම ඉල්ලන්.......
![]()
අඩේ සොරි බං මම හොයල දාන්නම් අර පිටසක්වලයෙක් මරල දාපු සීන් එක නේද? නැත්තං බස් පවර් කරපු එකද?
අඩේ සොරි බං මම හොයල දාන්නම් අර පිටසක්වලයෙක් මරල දාපු සීන් එක නේද? නැත්තං බස් පවර් කරපු එකද?
හරි හරි අවුලක් නෑ බං..... අඩු තරමේ මටවත් මතක නෑ කොයි හරියෙද කට්ට දැම්මේ කියලා..... උඹ ඕක කොහෙන් හොයන්නද..... එපා වෙන වැඩක් නේ..... අවුලක් නෑ...... 
රත්තරං;18422821 said:කරත්ත කාරයෙක් කාර් එකක ගෙනිහින්.. ඕවා පින් සිද්ද වෙන වැඩ![]()
ඒත් විකුණන්නත් ඕනි ලු 
උඹලා දන්නවද මම මේදවස්වල වාහනේ යන්නේ හරි හිමින්.
ඒ මොකෝ.....?? තෙල් ඉතුරු කරනවද.....??
එක්කමයි...... 27 රෑ දඹුල්ලේ (නාඋල) ගියා...... කස්ටියම දොයි..... මටත් දොයි මතයි..... ටිකක් වෙලා මග නතර කරන් ඉන්නකොට සින් සින් ගාලා කල්මුනේ AC Micro බස් දෙකක් ගියා..... ඒ පස්සෙන් ජෙට් දෙකක් වගේ මඩකලපු ලේලන්ඩ් දෙකක්...... ඒ ටික දැක්කා විතරයි නිදාගෙන හිටපු සිංහයා අවදි උනා...... ඈරියා ඈරිල්ලක් අර ලේලන්ඩ් දෙකත් එක්ක.......

උගේ වයිෆ් කියනවා ඇති අනේ අපිත් මේ විල්බැරැක්කේ විකුණලා කාර් එකක් ගමු. මොකක්ද ඔයා මේ කාර් එකක් කියල ගත්තු අටමගලේ කියලා.
හැබැයි ඌ මට ඔය ගැන මුකුක් නියන්නෙ නෑ. ඌ කියන්නේ ඇල්ටො එක හොදයි කියලඒත් විකුණන්නත් ඕනි ලු
![]()
රත්තරං;18422844 said:නෑ නෑ... හයි ස්පීඩ් පොලිසියෙන් අල්ලලා.. බඩ පෙන්නලා මූ කියලා ඌ ප්‍රෙග්නන්ට් ඩිලිවරි එකටයි යන්නේ කියලා. ඒ පාර නිදහස් කරලා
ඔන්න ඔහොම සීන් එකක්. නාකි යුරාජ් ආතට මම කිව්ව කියල කියන්න එපා. මෙතන අඩයි


ඒ මොකෝ.....?? තෙල් ඉතුරු කරනවද.....??
![]()
මම නම් මේ දවස් ටිකේ FB15එක්කමයි...... 27 රෑ දඹුල්ලේ (නාඋල) ගියා...... කස්ටියම දොයි..... මටත් දොයි මතයි..... ටිකක් වෙලා මග නතර කරන් ඉන්නකොට සින් සින් ගාලා කල්මුනේ AC Micro බස් දෙකක් ගියා..... ඒ පස්සෙන් ජෙට් දෙකක් වගේ මඩකලපු ලේලන්ඩ් දෙකක්...... ඒ ටික දැක්කා විතරයි නිදාගෙන හිටපු සිංහයා අවදි උනා...... ඈරියා ඈරිල්ලක් අර ලේලන්ඩ් දෙකත් එක්ක.......
![]()
![]()



රත්තරං;18422864 said:
ඇල්ටො එක හොදයි දවසකට කිලෝමීටර 10ට අඩුවෙන් හැමදාම වැඩට යන උන්ට..
අඩු වියදමකින් දාඩිය නොදා නොතෙමී යන්න පුලුවන්. ඒත් ඕවා කාර් නෙමේ
චීන ජරාවට වඩානම් ඕවා හොදයි බන්

ඔව් බං චීන ජරාවට වඩා නම් හොදයි තමයි. අනික ඇල්ටො එකක් තියන එකා තමන්ට තියන්නේ ඇල්ටො එකක් කියලා හිතාගෙන ඉන්නවනේ බං. පැන්ඩෙක් තියන එකා හිතන්නේ ඌට බෙන්ස් එකක් තියනව කියලා![]()



ඒ මොකෝ.....?? තෙල් ඉතුරු කරනවද.....??
![]()
මම නම් මේ දවස් ටිකේ FB15එක්කමයි...... 27 රෑ දඹුල්ලේ (නාඋල) ගියා...... කස්ටියම දොයි..... මටත් දොයි මතයි..... ටිකක් වෙලා මග නතර කරන් ඉන්නකොට සින් සින් ගාලා කල්මුනේ AC Micro බස් දෙකක් ගියා..... ඒ පස්සෙන් ජෙට් දෙකක් වගේ මඩකලපු ලේලන්ඩ් දෙකක්...... ඒ ටික දැක්කා විතරයි නිදාගෙන හිටපු සිංහයා අවදි උනා...... ඈරියා ඈරිල්ලක් අර ලේලන්ඩ් දෙකත් එක්ක.......
![]()
![]()
රත්තරං;18422877 said:![]()
හා මේ මොකක්ද කියපල්ලා... මම ගානේ පරන රේඩියේටරයක් දෙනවා තේ හදන් බොන්න
1. සෙල්ලම් කාර් එකක ඩෑශ් බෝර්ඩ් එකක්
2. කෝප්ප පිගන් හදන ප්ලාස්ටික් වලින් කරනලද අත්කම් නිර්මානයක්
3. චීන වීඩියෝ ගේම් කොන්සෝල් එකක්
4. පියාබන පීරිසියක හරස්කඩක්
