ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මන් හදිස්සි බිස්නස් වැඩකට බඩා මාමිට කෝල් කළා....u ගොහින් මාතලේ නැන්දි එක්ක....නැන්දි drive කරන්නේ...මු අනික් seat එකේ ඉදන් මා එක්ක හොදට කයිය ගහනවා........:lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked: අපිට කිව්වට මුට bike එක විතරද කොහෙද පදින්න පුළුවන්...:sorry::sorry::sorry::sorry::sorry:

    මොකක්ද බොල බිසිනොස් එක?එතනෝල්ද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18419714 said:
    මොකක්ද බොල බිසිනොස් එක?එතනෝල්ද?

    na yako lat top:shocked::shocked::shocked::shocked:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18419944 said:
    ලැට් ටොප්:eek:?ආ කොමඩ් කවර බිසිනොස් එකක්:D......

    anna hali...u dan LAPTOP wikunana eka adu karala LAT TOP wikunananwa:D:D:D:D:D:sorry::sorry::sorry::sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් ලා මට කඩේකින් japan ngk spark plug එකක් 450 ට දෙන්නම් කිව්වා ජපන් එකක් ඔය ගාන වෙනවද,

    අනේ මන්දා බං ඕවා නම මටත් ෂුවර් නෑ...මටත් 500 ට දෙන්නම් කිව්වා ජපන් එක කියලා...ඉන්දියන් ප්ලග් වෙන්න ඇති..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18420124 said:
    අනේ මන්දා බං ඕවා නම මටත් ෂුවර් නෑ...මටත් 500 ට දෙන්නම් කිව්වා ජපන් එක කියලා...ඉන්දියන් ප්ලග් වෙන්න ඇති..

    එක තමා බන් ඕක original japan ද කියලා හොයා ගන්න විදියක් නැ නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අද හවස මම බයික් එකේ ගෙදර එනකොට අතුරු පාරකින් 3wheel වේ* පුතෙක් බලන්නේ නැතුව දැන්මා නේ මහා පාරට තව පොඩ්ඩෙන් වදිනවා, උට ඇහෙන්න උගේ අම්මා මතක් කරලා ආවේ මට පට්ට කේන්තියි,

    ඕකුන් පාරවල් වලට දානවා u turn ගහනවා බලන්නේ සිග්නල් දාන්නේ නැතිව,

    කවුරු මොනවා කිව්වුවත් ඔය 3wheel එළවන්නේ 90% අට වත් පාස් නැති උන්
     
    Last edited:

    අනිවා...ගොඩක් එවුන් මොලේ නැති මී හරක්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අයියෝ එකෙක්ට ජපන් බයික්ස් එකක් ලැබිල වඳුරට දැලි පිහිය වගේ ඕයි

    :lol: සිරාවට ඕයි..... මේ අර 135 ලෑලි සීට් මොඩල් එකේ ගුණ ගායනා කරපු එකාම නේද මේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මන් හදිස්සි බිස්නස් වැඩකට බඩා මාමිට කෝල් කළා....u ගොහින් මාතලේ නැන්දි එක්ක....නැන්දි drive කරන්නේ...මු අනික් seat එකේ ඉදන් මා එක්ක හොදට කයිය ගහනවා........:lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked: අපිට කිව්වට මුට bike එක විතරද කොහෙද පදින්න පුළුවන්...:sorry::sorry::sorry::sorry::sorry:

    :shocked: :growl:
     
    Status
    Not open for further replies.