වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක ඉවරයක් උනාම එහෙම කරන එකත් හොඳයි තමයි.. පොස්ට් කීයෙන්ද බන් ත්‍රෙඩ් එක නවත්තන්න කියන්නේ?

    :rolleyes: එහෙම පෝස්ට් ගානක් මෙච්චරයි කියලා නෑ පොල් මාමේ...... :no: අපේ ත්‍රෙඩ් එක හින්දා කිරිය ස්ලෝ වෙනවා කියලා තේරුනහම...... ඈඩ්මින් මාමි ඔයාට PM එකක් එවයි..... දැන් අළුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරගත්තොත් හොදා කියලා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ බං පට්ට රස්නෙ නිසා. බහින්න හිතෙන්නෙ නෑ ඒසී එක දාගත්තම

    :yes: හෆොයි ඔව්..... වෙනදට නාඋල ගියහම උදේටත් පට්ට සීතයි..... ඒකට දැන් එහෙත් රස්නෙයි...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පට්ට රස්නෙයි බං බහින්න හිතෙන්නෙ නෑ. නුවර ගියාම එහෙම කන්නෙත් මේක ඇතුලේ :dull: මේ දවස්වල ලංකාවට මොක්ක්දෝ වෙලා.

    :shocked: ටොමෝ..... නම්බර් එක එවපන්..... හෙට දවල් කෑමට එන්නම් ඔය පැත්තේ..... :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18422904 said:
    සිරාවටම. ඒ කිව්ව කතාවටනම් ලග උන්නනම් වටේ උන් ඉන්න උන් කොලු කාරයෙක් කියල හිතුවත් කමක් නෑ කියල උබට උම්ම එකක් දෙනවා:lol::lol::lol:

    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18422877 said:
    02.jpg


    හා මේ මොකක්ද කියපල්ලා... මම ගානේ පරන රේඩියේටරයක් දෙනවා තේ හදන් බොන්න:cool::cool:

    1. සෙල්ලම් කාර් එකක ඩෑශ් බෝර්ඩ් එකක්
    2. කෝප්ප පිගන් හදන ප්ලාස්ටික් වලින් කරනලද අත්කම් නිර්මානයක්
    3. චීන වීඩියෝ ගේම් කොන්සෝල් එකක්
    4. පියාබන පීරිසියක හරස්කඩක්
    4 :cool::cool:

    මං හරි නේද ? කෝ මට තේ :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ ඇවිත් ගිය දවස්වලට වැඩිය දැන් රස්නෙයි මචං. නුවරඑලියෙ පවා රස්නෙයි. :eek: දැන් සතියක් විතර වෙලා ඉදන් මීට කලින් කවදාවත් නැති තරම් රස්නෙයි. :dull:

    :yes: ඉන්දියාවේත් පට්ට රස්නෙලු නේ මේ දවස් ටිකේ..... මම හිතන්නේ ඒක තමා මෙහෙටත්..... :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18422892 said:
    මටත් ඕක වෙනවා වයිෆ් ශෝර්ට් ස්කර්ට් ඇදන් එහා පැත්තෙන් ඉදගත්තහම:lol::lol::lol:

    බඩාටත් ඔහොම සින් එකක් තමයි වෙලා තියන්නේ. මූ ඉතිං කියන්නේ වෙන විදිහකට :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    4 :cool::cool:

    මං හරි නේද ? කෝ මට තේ :cool::cool:

    වැරදියි... පිටසක්වල ජිවීන් කොලබ ඉදන් කැලනියට යන්න බැරි ජාතියේ යානා හදයිද සක්වලකින් සක්වලකට එන්න.. ඔබ පලවෙනි වටයෙන්ම ඉවත් වෙනවා:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18422953 said:
    වැරදියි... පිටසක්වල ජිවීන් කොලබ ඉදන් කැලනියට යන්න බැරි ජාතියේ යානා හදයිද සක්වලකින් සක්වලකට එන්න.. ඔබ පලවෙනි වටයෙන්ම ඉවත් වෙනවා:(:(

    එතකොට මගේ උත්තරේ :confused: රේඩියේටරේ ලැබෙයිද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18422944 said:

    ලෑලි බංකු ගහලා රෙදි අගලවලා,
    මොකක්ද බං මේ, තාම බබෙක් වත් නැතුන උඹ සෙල්ලං ගෙයක් හැදුවද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: :growl: ඔව් ඔව් ඌ බය වෙන්න ඈති...... :yes:

    ආයේ හෙටත් අදින්න එපායේ ඔය ට්‍රිපම....... :yes:

    බය නෙමෙයි ලැජ්ජ හිතෙන්න ඇති... :lol:

    ඇයි උඹ මොකක් හරි හොර බඩු බිස්නස් එකක් කරනවද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෑලි බංකු ගහලා රෙදි අගලවලා,
    මොකක්ද බං මේ, තාම බබෙක් වත් නැතුන උඹ සෙල්ලං ගෙයක් හැදුවද

    හා හා කට කට..... මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු...:nerd::nerd:

    AMG එකෙනුත් දැන් මේවා කොපි කරනවලු
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය පැන්ඩව දූශණය කරන එක නවත්තපල්ල බං... :sorry: ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18422953 said:
    වැරදියි... පිටසක්වල ජිවීන් කොලබ ඉදන් කැලනියට යන්න බැරි ජාතියේ යානා හදයිද සක්වලකින් සක්වලකට එන්න.. ඔබ පලවෙනි වටයෙන්ම ඉවත් වෙනවා:(:(
    අපෝ ඔයා දන්නෑ නෙ..
    පිටසක්වල ජීවින් ඉන්නෙ අපිට වඩා උඩනෙ.. උං සංවර්ධන පාරක් ගහගෙන(නිවුටල්) තමයි මෙහෙට එන්නේ.. :cool::cool: ආයේ යද්දි තමා එන්ජිම ඕනේ වෙන්නේ.:sorry: බඩුම තමා එතකොට
    ඔය පිටසක්වල යානා ආයේ එහෙට යද්දි ඒවා කැඩිලා මුං මැරෙන්නේ.. :sorry:
     
    Status
    Not open for further replies.