ත්‍රෙඩ් එක ඉවරයක් උනාම එහෙම කරන එකත් හොඳයි තමයි.. පොස්ට් කීයෙන්ද බන් ත්‍රෙඩ් එක නවත්තන්න කියන්නේ?
එහෙම පෝස්ට් ගානක් මෙච්චරයි කියලා නෑ පොල් මාමේ......
අපේ ත්‍රෙඩ් එක හින්දා කිරිය ස්ලෝ වෙනවා කියලා තේරුනහම...... ඈඩ්මින් මාමි ඔයාට PM එකක් එවයි..... දැන් අළුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරගත්තොත් හොදා කියලා...... 

මේ දවස්වල ලංකාවට මොක්ක්දෝ වෙලා.
ටොමෝ..... නම්බර් එක එවපන්..... හෙට දවල් කෑමට එන්නම් ඔය පැත්තේ..... 


දැන් සතියක් විතර වෙලා ඉදන් මීට කලින් කවදාවත් නැති තරම් රස්නෙයි.
ඔව් ඔව් ඌ බය වෙන්න ඈති...... 
ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... 