වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18423003 said:
    හා හා කට කට..... මේවා බ්‍රෑන්ඩ් නිව් බඩු...:nerd::nerd:

    AMG එකෙනුත් දැන් මේවා කොපි කරනවලු

    :shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය පැන්ඩව දූශණය කරන එක නවත්තපල්ල බං... :sorry: ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... :(
    tumblr_mqel8xTo2s1rqfhi2o1_400.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ ඔයා දන්නෑ නෙ..
    පිටසක්වල ජීවින් ඉන්නෙ අපිට වඩා උඩනෙ.. උං සංවර්ධන පාරක් ගහගෙන(නිවුටල්) තමයි මෙහෙට එන්නේ.. :cool::cool: ආයේ යද්දි තමා එන්ජිම ඕනේ වෙන්නේ.:sorry: බඩුම තමා එතකොට
    ඔය පිටසක්වල යානා ආයේ එහෙට යද්දි ඒවා කැඩිලා මුං මැරෙන්නේ.. :sorry:

    හ්ම්ම්ම්.. ටොමාට එහෙනම් රේඩියේටරෙන් බාගයයි යවන්න වෙන්නේ. ඉතුරු බාගේ උබට..

    මචන් ගල් වෙච්ච ක්ලියර් ලැකර් පොතු ගැලවෙනවනම් ඒවා යවලම දාන්න ක්‍රමයක් නැද්ද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18423037 said:
    හ්ම්ම්ම්.. ටොමාට එහෙනම් රේඩියේටරෙන් බාගයයි යවන්න වෙන්නේ. ඉතුරු බාගේ උබට..

    මචන් ගල් වෙච්ච ක්ලියර් ලැකර් පොතු ගැලවෙනවනම් ඒවා යවලම දාන්න ක්‍රමයක් නැද්ද?
    :rolleyes: කෙමිකල් දාලා හරියන්නෙත් නැත්තං..
    හූරන්ට තමා වෙනවා
    අරූගෙං අහලා බලන්න :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ikman එකට මොකද මේ වෙලා තියෙන්නෙ. මෙලො රහක් නෑ හැමදම එකම ඇඩ් ටික ලෝඩ් වෙන්නෙ. මේ රෙද්දෙ තියෙන්නෙ අප්‍රේල් වල දාපු ඇඩ් ගොඩක්. අලුත් ඒව පෙන්නෙ නෑනෙ. මම දාපු ඇඩ් එකකට අද වෙනකන් එකම එකයි කතා කරෙත්. :baffled::no:

    :( ඔව් බං..... දැන් ඒ මගුලේ දාන ඈඩ් වලට කෝල් එන්නේ නෑ..... අනික ආවත් ඈඩ් එක බාගෙට කියවපු එකෙක් තමා..... :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය පැන්ඩව දූශණය කරන එක නවත්තපල්ල බං... :sorry: ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... :(

    නැති කමට ගන්න එක තමයි බං අපරාදෙම වැඩේ. ආසාවට සල්ලි වැඩි නම්, පොඩි එව්න්ට සෙල්ලං බත් උයන්න එහෙම ගත්තට කමක් නෑ. පව් මිනිස්සු අමාරුවෙන් හම්බු කරගන්න සල්ලි ටික. :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18420053 said:
    ඔයවගේ හොදවයින් එකක් අහු උනොත් දෙන්න එපා

    යුරාජ් මාමත් 15 එක තියන් ඉන්නේ ඒකයි. :):)

    :love: :love: මගේ :love: එක..... ඕනා රෑක මාව මග රස්තියාදු නොකර ගමන එක්කන් යනවා කියලා සීයට සීයක් විශ්වාසයි...... :love: :love: ඒකනේ බය නැතුව රෑ 10 ට 11ට උනත් කිලෝ මීටර් 150 ක් 250ක් අදින්න පාරට දාන්නේ...... :love: :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18423024 said:

    මම දන්න එකෙක් ඉන්නවා බං ඕකක් ගත්ත... ඌ ජපන් එකකට ආසාවෙන් හිටියට උගේ අතේ ගානට හොඳ එකක් සෙට් වුනේ නෑ... පස්සේ ඌ පැන්ඩා එකක් ගත්තා... අපේ ලංකාවේ ලොක්කන්ගේ වැරැද්ද බං... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යුරාගේ ඩීඑක්ස් එක :shocked:
    ඔව් මචං අර 110 එක නම් අව්රුදු 3 ක් විතර තියාගන්න හිතුවේ.

    :shocked: මගුලක් කියන්න එපා යකෝ....... ඒ හුයන්නේ දුර ගමනක් යන්න බයයි මම....... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්න එකෙක් ඉන්නවා බං ඕකක් ගත්ත... ඌ ජපන් එකකට ආසාවෙන් හිටියට උගේ අතේ ගානට හොඳ එකක් සෙට් වුනේ නෑ... පස්සේ ඌ පැන්ඩා එකක් ගත්තා... අපේ ලංකාවේ ලොක්කන්ගේ වැරැද්ද බං... :sorry:
    :sorry::yes::( අඩුගානට ජපන් ඒවා දෙනවා නං කවුුත් චීන ජරාව ගන්නෑ තමා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry::yes::( අඩුගානට ජපන් ඒවා දෙනවා නං කවුුත් චීන ජරාව ගන්නෑ තමා

    මේකයි බං අපි ආන්ඩුවට බැනලවත් වෙන රට වල වාහන මිල සංසංදනය කරලා දුක්වෙලාවත් වැඩක් නෑ. කරන්න තියන එකම දේ තමයි තමන්ගෙ පාවිච්චියට වාහනයක් ගන්නකොට අවශ්‍යතාවයට ගැලපෙන විදිහට හොද වාහනයක් ගන්න බලන එක. එහෙම කියලා රිසේල් වැලිව් එකක් නැති, පාට්ස් ඉක්මනින් ශය වෙන, ඉක්මනටම ලදරමක් වෙන චීන වාහන ගන්න එක හොදයි කියල කියන්න බෑනේ බං. නිකං හිතප අපි වාහන වල වැඩවලට චීන යතුරක්, චීන අඩුවක් වත් ගන්නවද කියලා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැති කමට ගන්න එක තමයි බං අපරාදෙම වැඩේ. ආසාවට සල්ලි වැඩි නම්, පොඩි එව්න්ට සෙල්ලං බත් උයන්න එහෙම ගත්තට කමක් නෑ. පව් මිනිස්සු අමාරුවෙන් හම්බු කරගන්න සල්ලි ටික. :growl:

    ඒක තමයි... ගොඩක් අය පලවෙනි වාහනේ ගන්න කට්ටිය... මම කාර් එක ගන්න කලින් ඕකක් බැලුවා... මට නම් එපා වුනා ඒකේ බාල ප්ලාස්ටික් ගතිය දැකලා... ඒත් වාහනයක ගන්න ආසාව තියෙන කෙනෙක් ඕවා බලන්නේ නෑ... අපේ මිනිස්සුන්ට කොලිටිය ගැන අවබෝදයක් නෑ බං... නැත්නම් ඉතිං ඉන්දියාවේ හදන මහින්ද්‍රා වගේ දොරවල් වලට යකඩ සරනේරු දාලා තියෙන ජීප් ගනීද බං... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry::yes::( අඩුගානට ජපන් ඒවා දෙනවා නං කවුුත් චීන ජරාව ගන්නෑ තමා

    ඔව්... එහෙනම් ඉතිං ඉන්දියන් කටු චීන කටු බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තමයි... ගොඩක් අය පලවෙනි වාහනේ ගන්න කට්ටිය... මම කාර් එක ගන්න කලින් ඕකක් බැලුවා... මට නම් එපා වුනා ඒකේ බාල ප්ලාස්ටික් ගතිය දැකලා... ඒත් වාහනයක ගන්න ආසාව තියෙන කෙනෙක් ඕවා බලන්නේ නෑ... අපේ මිනිස්සුන්ට කොලිටිය ගැන අවබෝදයක් නෑ බං... නැත්නම් ඉතිං ඉන්දියාවේ හදන මහින්ද්‍රා වගේ දොරවල් වලට යකඩ සරනේරු දාලා තියෙන ජීප් ගනීද බං... :sorry:

    ඔව් බං මිනිස්සු කොලිටි එකක්, සේෆ්ටියක්, රීසේල් වැලිව් එකක් වගේ දේවල් හිතන්නෙ නැති එක ලොකුම දුර්වලතාවයක් තමයි. මහින්ද්‍රා වගේ හුචක්කු ගැන නම් කතා කරලා වැඩක් නෑ. දොර ඇරෙන සීමාව හදලා තියන්නේ බැග් වල තියන රෙදි පටි කෑල්ලකින්. බේසං හදන ප්ලාස්ටික් වලින් හදපු ඩෑෂ්බෝඩ් එක වගේ කෑල්ල එලියෙන් බෝල්ට් ඇන දාලා හයි කරල තියන්නේ. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකයි බං අපි ආන්ඩුවට බැනලවත් වෙන රට වල වාහන මිල සංසංදනය කරලා දුක්වෙලාවත් වැඩක් නෑ. කරන්න තියන එකම දේ තමයි තමන්ගෙ පාවිච්චියට වාහනයක් ගන්නකොට අවශ්‍යතාවයට ගැලපෙන විදිහට හොද වාහනයක් ගන්න බලන එක. එහෙම කියලා රිසේල් වැලිව් එකක් නැති, පාට්ස් ඉක්මනින් ශය වෙන, ඉක්මනටම ලදරමක් වෙන චීන වාහන ගන්න එක හොදයි කියල කියන්න බෑනේ බං. නිකං හිතප අපි වාහන වල වැඩවලට චීන යතුරක්, චීන අඩුවක් වත් ගන්නවද කියලා.

    මිනිස්සුන්ට එහෙම දැනුමක් නැහැනේ බං.. අනිත් එක ලංකාවේ මහ ජරා ගතියක් තියෙනවා මිනිස්සුන්ව මනින්නේ යන එන වාහනේ දිහා බලලා.. ඉතිං පරන වාහන ගන්නේ නෑ කට්ටිය... අපේ බාසලා ඉන්නෙත් ගරාජ් එකකට මිනිහෙක් ආවොත් මුලු මාසේ වියදමම උගෙන් කවර් කරගන්න.. ඉතිං මිනිස්සු බයයි පරණ වාහන අරන් ගරාජ් ගානේ ඉන්න වෙයි කියලා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol: ආ ඒක තමයි.
    ඒක නම් ඌ මස්සිනාට දෙනවලුනේ බං. ඩීඑක්ස් එක සදාකල් ඔබ මගෙයි ලු :lol:

    මස්සිනාට දෙන එක හොඳයි.. මැනුවල් වාහන මාර්කට් එක හුඟක් අඩු වෙයි තව අවුරුදු දහයක් පහළොවක් ඇතුලත. දෙකක් සදහටම ඔබ මගේ වෙනවට වඩා හොඳයිනේ 15 එක දීල DX එක විතරක් මල් ටිකක් වවන්න හරි තියාගන්න එක..:lol::lol::lol:

    :growl: :frown: :angry: කිව්වා කියලා හිතා ගනිල්ලා....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol: මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්. :eek: මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ :nerd: මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා. :lol: දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා :lol::lol: මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ. :lol:

    :shocked: මිනිස්සුන්ව එහෙම අසරණ කරන්න එපා සහෝ....... :( ලංකාවේ ගොන් දේසපාළුවෝ ටික ඉන්දියන් වාහනේ ටැක්ස් එක අඩු කරලා..... ජපන් වාහනේ ටැක්ස් එක වැඩි කරලා තියන් ඉන්නකම්..... සාමාන්‍ය මිනිහෙක්ට තමන්ගේ වාහන සිහිනයට ඔය ඉන්දියන්/චීන/කොරියන් හුචක්කු තමා....... :( :(
     
    Status
    Not open for further replies.