රත්තරං;18420053 said:ඔයවගේ හොදවයින් එකක් අහු උනොත් දෙන්න එපා
යුරාජ් මාමත් 15 එක තියන් ඉන්නේ ඒකයි.![]()
යුරාගේ ඩීඑක්ස් එක

ඔව් මචං අර 110 එක නම් අව්රුදු 3 ක් විතර තියාගන්න හිතුවේ.
රත්තරං;18420053 said:ඔයවගේ හොදවයින් එකක් අහු උනොත් දෙන්න එපා
යුරාජ් මාමත් 15 එක තියන් ඉන්නේ ඒකයි.![]()

උදවුවක් දීපල්ලා මච්න්ලා
http://www.elakiri.com/forum/showthread.php?p=18420570&posted=1#post18420570
Thanks machan la....Ikman eke nikan baluwa... 15 indan tiyenawa... 20++ thiyenawa... (Y97-2000) Petrol keeyak wage karai da?
යුරාගේ ඩීඑක්ස් එක
ඔව් මචං අර 110 එක නම් අව්රුදු 3 ක් විතර තියාගන්න හිතුවේ.


රත්තරං;18420882 said:e utta neme ban
FB15 eka
ow hodai nam thiyaganin![]()
ආ ඒක තමයි.
කටු මෙනුව
ඔන්න පොඩි කට්ටක් කාලා කටු මෙනුව හැදුවා.
දැන් මේකෙන් එකපාරම පහත්වෙන කෙනෙකුට වුනත් කෙලින්ම කටු ටික බලාගන්න පුලුවන්. පරණ අයටත් වැඩි රසයක් උදෙසා පරණ කටු නැවත නැවත කියවන්න පුලුවන්.
හැබැයි වැඩි රසයක් තියන්නේ තාක්ෂණික කමෙන්ට් වගේම වල්පල් කමෙන්ට් ටිකත් එක්ක බලනකොට.
ඒ නිසා අලුත් කෙනෙක් නම් කොනක ඉදන් බලාගෙන එන එක තමයි වටින්නේ.
එලකිරි රෙජිස්ටර් වෙන්නෙ වත් නැතුව කටු ත්රෙඩ් එක, වෑන්මොඩිෆිකේෂන් ත්රෙඩ් එක බලන අය ගොඩක් ඇති.
ඔයාලටයි මේ ආරාධනය
රෙජිස්ටර් වෙලා මේ ත්රෙඩ් වලට විතරක් හරි කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න.![]()
පේනවනේ කටු 44 ක්
- http://www.elakiri.com/forum/showpost.php?p=17796183&postcount=1
- http://www.elakiri.com/forum/showpost.php?p=17800565&postcount=66
- http://www.elakiri.com/forum/showpost.php?p=17801054&postcount=75
- http://www.elakiri.com/forum/showpost.php?p=17804941&postcount=84
- http://www.elakiri.com/forum/showpost.php?p=17826669&postcount=126
- http://www.elakiri.com/forum/showpost.php?p=17834477&postcount=147
- http://www.elakiri.com/forum/showpost.php?p=17860804&postcount=168
- http://www.elakiri.com/forum/showpost.php?p=17863802&postcount=210
- http://www.elakiri.com/forum/showpost.php?p=17868396&postcount=241
- http://www.elakiri.com/forum/showpost.php?p=17906365&postcount=377
- http://www.elakiri.com/forum/showpost.php?p=17933992&postcount=554
- http://www.elakiri.com/forum/showpost.php?p=17937431&postcount=615
- http://www.elakiri.com/forum/showpost.php?p=17941617&postcount=697
- http://www.elakiri.com/forum/showpost.php?p=17947592&postcount=737
- http://www.elakiri.com/forum/showpost.php?p=17957893&postcount=836
- http://www.elakiri.com/forum/showpost.php?p=17962312&postcount=987
- http://www.elakiri.com/forum/showpost.php?p=17969782&postcount=1167
- http://www.elakiri.com/forum/showpost.php?p=17979433&postcount=1300
- http://www.elakiri.com/forum/showpost.php?p=17986698&postcount=1367
- http://www.elakiri.com/forum/showpost.php?p=18046709&postcount=1915
- http://www.elakiri.com/forum/showpost.php?p=18050294&postcount=1956
- http://www.elakiri.com/forum/showpost.php?p=18053558&postcount=1989
- http://www.elakiri.com/forum/showpost.php?p=18056131&postcount=2018
- http://www.elakiri.com/forum/showpost.php?p=18061497&postcount=2059
- http://www.elakiri.com/forum/showpost.php?p=18072124&postcount=2144
- http://www.elakiri.com/forum/showpost.php?p=18072365&postcount=2159
- http://www.elakiri.com/forum/showpost.php?p=18094436&postcount=2412
- http://www.elakiri.com/forum/showpost.php?p=18105009&postcount=2481
- http://www.elakiri.com/forum/showpost.php?p=18109212&postcount=2528
- http://www.elakiri.com/forum/showpost.php?p=18121753&postcount=2611
- http://www.elakiri.com/forum/showpost.php?p=18136019&postcount=2821
- http://www.elakiri.com/forum/showpost.php?p=18143670&postcount=2986
- http://www.elakiri.com/forum/showpost.php?p=18148336&postcount=3027
- http://www.elakiri.com/forum/showpost.php?p=18213907&postcount=3442
- http://www.elakiri.com/forum/showpost.php?p=18257299&postcount=3882
- http://www.elakiri.com/forum/showpost.php?p=18302718&postcount=4185
- http://www.elakiri.com/forum/showpost.php?p=18308220&postcount=4213
- http://www.elakiri.com/forum/showpost.php?p=18309085&postcount=4220
- http://www.elakiri.com/forum/showpost.php?p=18322076&postcount=4300
- http://www.elakiri.com/forum/showpost.php?p=18397558&postcount=4936
- http://www.elakiri.com/forum/showpost.php?p=18398614&postcount=5012
- http://www.elakiri.com/forum/showpost.php?p=18399093&postcount=5016
- http://www.elakiri.com/forum/showpost.php?p=18403685&postcount=5054
- http://www.elakiri.com/forum/showpost.php?p=18405179&postcount=5075
මේකේ එක කට්ටක් කරි මිස්වෙලා තිබුනොත් කව්රුත් ඤා. ඤූ ගානවා එහෙම නෙවෙයි ඕං.
එහෙම වෙලානම් අදාල කට්ට හොයල දෙන එක තමයි වැදගත්.
ආ ඒක තමයි.
ඒක නම් ඌ මස්සිනාට දෙනවලුනේ බං. ඩීඑක්ස් එක සදාකල් ඔබ මගෙයි ලු![]()



මස්සිනාට දෙන එක හොඳයි.. මැනුවල් වාහන මාර්කට් එක හුඟක් අඩු වෙයි තව අවුරුදු දහයක් පහළොවක් ඇතුලත. දෙකක් සදහටම ඔබ මගේ වෙනවට වඩා හොඳයිනේ 15 එක දීල DX එක විතරක් මල් ටිකක් වවන්න හරි තියාගන්න එක..![]()
ඇයි උඹලාට වෙන වැඩ නැතිවද දෙය්යෝ...
මගේ පහලොවම කන්නට එන්නේ අය්යෝ..
ඩී එක්ස් විකුනොවොත් ලාභය වැට පනිනෝ..
මගේ මස්සිනා පහලොව ගෙන මල් වවනෝ....
මටන්ම දැනට මෙහෙම කටු නම් සෙට් වෙලා නැ.
මට නම් මහපරෙ මැද උන එකම වින්නැහිය.... වාහනෙ ජොයිට් පොල්ල අර කුරුසෙ ගවින් ඩෙකට කඩාගෙන වැටුනු එක තමා.
මස්සිනාට දෙන එක හොඳයි.. මැනුවල් වාහන මාර්කට් එක හුඟක් අඩු වෙයි තව අවුරුදු දහයක් පහළොවක් ඇතුලත. දෙකක් සදහටම ඔබ මගේ වෙනවට වඩා හොඳයිනේ 15 එක දීල DX එක විතරක් මල් ටිකක් වවන්න හරි තියාගන්න එක..![]()

CCTVඒ කාලේ තිබ්බනම් ඉතින් බොලාට මාමිව හිරු TV එකේ බලන්න තිබ්බ තමා..
එහෙනම් පොලා හෙන ෆේමස් වෙයි නේහ්...... 
පව් බන් panda ගතපු එවුන්.. ඔව්ව අවුරුදු 5ක් 10ක් දුවල විකුනන්න හොයනකොට තමයි හීනෙ එලිවෙන්නෙ
ඊයේ නුවර ඉදන් එනකොට පැන්ඩෙක් ආවා ගේමට..... ඌට තෝලංගමුව හරියෙදි හක්කේ තියලා සෙම ඈරියා......
එනවා මෙතන 1500CC එකක් එක්ක ගේම ඉල්ලන්....... 
ඊයේ නුවර ඉදන් එනකොට පැන්ඩෙක් ආවා ගේමට..... ඌට තෝලංගමුව හරියෙදි හක්කේ තියලා සෙම ඈරියා......
![]()
එනවා මෙතන 1500CC එකක් එක්ක ගේම ඉල්ලන්.......
![]()

මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්.
මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ
මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා.
දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා 
මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ. 
පොලා මාමෙ අද කට්ටක් දානවැයි?