අඩෝ පොටෝ තිබ්බත් ඩිලීට් කරපන්
ඕවා පෙන්නලා කෙලවගන්නේ නැතුව
මේ අහපන් විදි දෙකක් තියනවා
එකක් උබ හොදට හිතලා බලපන් එකී අරුත් එක්ක ඇවිත් උබේ කැබින් එක ඉස්සරහා වැඩ කලත් උබට ගානක් නැද්ද ඉවසන්න පුලුවන්ද කියන එක එහෙම ඉන්න පුළුවන් නම් ජෝබේ හිටපන් එළකිරි වගේ
නැතුව ඒකිගේ කෙස් ගහක් දැක්කත් උබට ඇතිතේ මතක් වෙනවනම් අඩුම ගැනේ ඒකිගේ පුටුව දකිද්දී ඉන්න බැරි නම්
වහාම ජෝබෙන් අයින් වෙයන් නො ඕපිසන්

සිරා මචන් එක ලව් සික් එකක් හිතේ තියන් අපි තව කෙල්ලෙක්ට ලං උනොත් එකෙන් ඒකිට කරන්නෙත් අසාදාරනයක්. පුළුවන් තරම් හිත නිවෙනකන් පාඩුවේ ඉන්න ඕනි.

අහුවෙයකෝ පරට්ටි
![]()

හැබැයි ඉතින් පාඩුවේ ඉන්න හම්බ වෙන්නේ නැ බන් කෙල්ල අර වගේ හුකුන් අල්ලන්න ගත්තොත්![]()
හුකුන් දාන්නේ අපි අණ වෙන්න ගියොත් අපි පාඩුවේ හිටියොත් එකිත් පාඩුවේ හිටිමචෝ කෙල්ල ලොකු සීන් දෙනවනම් ඉතින් කෙල්ලට අතීතේ මතක් කරාල අර භුතයට අතීත අවර්ජනයක් කරන එක තම හොඳ බන්.අපි හොඳ වෙන්න වෙන්න අපේ ඇඟට අත හෝදන්න එනවනම් වෙන කරන්න දෙයක් නැ බන්
එක ඇත්ත මචන් ඉන්න ඕනි blood to blood නියායෙන් නැතුව උනාම අපිට කෙලවන්නමයි හදන්නේ
අනේ උබේ විදි දෙක
උට ඒකිව අමතක කරගන්න බැරි හින්දනේ යකෝ මු මේකෙ thread එකක් දාල ආවේ
අමතක කරන්නේ කොහොමද බන් අරකි එක්ක අවා ගිය තැන මතක් වෙද්දී එකනම් අපා දුකක්
වෙන තැනකට මාරු වෙන එක බැරිමනම් විතරක් කරහන් බන්,ඒ මාරු වෙන තන උබට මේ වගේ සෙට් උනේ නැත්නම් තවත් අව්ල බන්
මාරු වෙයන් බන් කෙල්ලක් හින්දා මාරුවෙන්න ඕනිද කියලා කස්ටිය අහයි
හැබැයි හදවතින් විදවනවට වැඩ එක ලේසි නෙහ
හැබැයි ඉතින් පාඩුවේ ඉන්න හම්බ වෙන්නේ නැ බන් කෙල්ල අර වගේ හුකුන් අල්ලන්න ගත්තොත්![]()

පුතේ දැන් කෙලවිලා ඉවරයි දැන් කරන්න තියෙන්නේඔව් මචන්.. ටික කාලයක් කිසි සද්දයක් නැතුව ඉන්නවා මම. මෙකි එක්ක move වෙන්න තියෙන හැම කන්ඩිෂන් එකක්ම පුළුවන් තරම් avoid කරනවා. අනික මේකිට office එකේ දිරවන්නේ නැති සෙට් එකක් ඉන්නවා. මන් උන් එක්ක වෙනදාටත් වඩා හොදින් ඉන්නවා මේකිව ඩෝන්ට් care ගානට දාල. මේකිට ඒ කලේ ඉදන්ම ඕන දෙකට මම තම බන් උදව් කරේ. වැඩක් නැහැ ඕවා ගැන කතා කරලා දැන්. කිසි කෙලෙහිගුනයක් නැති එකියක්
මචන් අද කාලේ ඉන්න කෙල්ලෝ පෙට්ටිය කැඩුවත් යන්න ඕනේ නම් යනවා බන්. උන්ට පෙට්ටි සු@#ක් වැඩක් නැහැ දැන්. ඉස්සර තමා ඒ.
සිරාවට බන්.. පුළුවන් තරම් හෙල්ප් කරා පස්සේ ඇති වෙන්න love කරා දැන් එකී මෙහෙම නම් ඒකිව එපා වෙන දවසක් එයි බන් ඩෙෆා..![]()
හිත හදාගැනීමට මං සෙවීම විතරයි
ගිය කෙනා ගියා
අඩෝ පොටෝ තිබ්බත් ඩිලීට් කරපන්
ඕවා පෙන්නලා කෙලවගන්නේ නැතුව
මේ අහපන් විදි දෙකක් තියනවා
එකක් උබ හොදට හිතලා බලපන් එකී අරුත් එක්ක ඇවිත් උබේ කැබින් එක ඉස්සරහා වැඩ කලත් උබට ගානක් නැද්ද ඉවසන්න පුලුවන්ද කියන එක එහෙම ඉන්න පුළුවන් නම් ජෝබේ හිටපන් එළකිරි වගේ
නැතුව ඒකිගේ කෙස් ගහක් දැක්කත් උබට ඇතිතේ මතක් වෙනවනම් අඩුම ගැනේ ඒකිගේ පුටුව දකිද්දී ඉන්න බැරි නම්
වහාම ජෝබෙන් අයින් වෙයන් නො ඕපිසන්

සිරා මචන් එක ලව් සික් එකක් හිතේ තියන් අපි තව කෙල්ලෙක්ට ලං උනොත් එකෙන් ඒකිට කරන්නෙත් අසාදාරනයක්. පුළුවන් තරම් හිත නිවෙනකන් පාඩුවේ ඉන්න ඕනි.

සිරාවට මචන්.. පුළුවන් තරම් මගේ පාඩුවේ ඉන්න එක හොදයි. අනික එකී එක්ක move වෙන්න වෙන situations පුළුවන් තරම් avoid කරන්න ඕනේ ටික කාලයක් යනකන්වත්. parties, lunch out etc. එකී එක්ක move වෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න මම තව අවුල් යන එක වෙන්නේ. මම පොඩ්ඩක් ගොඩ එනකන් මගේ පාඩුවේ හිටියා නම් හරි. ane manda ban geniyek gawunoth itin ethana ledakma tama.ane magul love eka.okunta ubata wada hoda ekak set unoth tibba love kohen giyada ne .proposal walatath wenne okoma tama,ubata wada hoda ,ekeige gedarain godak kemthi ekek set unoth auto uta kemathi wenawa.
onna oya magul amataka karala wena kellek hoyapan.ube hitha durwalayay nan wena job ekak hoyapan oke inna gaman.siyalu de anithya bawa menehi karapan.

උබ මොන මගුල කරලා තිබ්බත් පුතේ යන එකා යනවා
එකක් මතක තියාගනින්
ඉස්සර කලේ මිනිස්සු කට කහනවට නෙවේ කිව්වේ
පතාගෙන අපු හැටියට ඔතාගෙන යනවා කියලා ඕකි උබට ලැබෙන්න තිබ්බනම් වැරදිලා හරි බදිනවා එත් එහෙම වෙන්නේ නැත්තේ උබට ඒකිව ලැබෙන්න නැ
උබ හිතන්න ගන්න එපා ශික් මේකිට මේවා කරේ නැනේ කියලා
එකක් මතක තියාගනින් එහෙම කරපු නැති නිසා තමා උබට ඔහොමවත් ඉන්න පුලුවන්
එහෙම කරා නම් උබ මේ වෙනකොට බීලම මැරිලා උට වැඩ සහෙන්ට අමාරු වෙනවා
අයෙත් අහලා මචන් වැඩි කාලයක් නැ කලා

හරි එක ඇත්ත බන්.එත් කෙල්ල දඟලනවනම් ඉතින් දැඟලිල්ල අඩු කරන්න පුළුවන් විදියක් මන් කිව්වේ.යන උන් යනවා තම බන් එක ඇත්ත ඉතින්.එත් එකී යාළුවෙලා ඉන්න අලුත් එක කොල්ලෙක්නම් උට ටිකක් අමාරු වෙනවා බන් කලින් එකා එක්ක කරපුව දකිද්දී .ඒවා අවුලක් නැ කියල හිතන උන් ඉන්නවා,ගොඩක් වෙලාවට ඉතින් උන් කරන්න තියෙන හැම වැඩේම කරලා ඉන්න උන් බන් ඒ .ඉතින් ඒ වෙලාවටත් කරන්න හොඳ කැ*වැඩ තියෙනවා.අනේ බන් ඒවා මොකුත් ඕනේ නැ උබ මන් කිව්වා විදියට හෙමිහිට කෙල්ලගෙන් ඇත්වෙයන් බන්.උබ මොන මගුල කරලා තිබ්බත් පුතේ යන එකා යනවා
එකක් මතක තියාගනින්
ඉස්සර කලේ මිනිස්සු කට කහනවට නෙවේ කිව්වේ
පතාගෙන අපු හැටියට ඔතාගෙන යනවා කියලා ඕකි උබට ලැබෙන්න තිබ්බනම් වැරදිලා හරි බදිනවා එත් එහෙම වෙන්නේ නැත්තේ උබට ඒකිව ලැබෙන්න නැ
උබ හිතන්න ගන්න එපා ශික් මේකිට මේවා කරේ නැනේ කියලා
එකක් මතක තියාගනින් එහෙම කරපු නැති නිසා තමා උබට ඔහොමවත් ඉන්න පුලුවන්
එහෙම කරා නම් උබ මේ වෙනකොට බීලම මැරිලා උට වැඩ සහෙන්ට අමාරු වෙනවා
අයෙත් අහලා මචන් වැඩි කාලයක් නැ කලා
පෙට්ටිකදුවට යන කෙල්ලෝ යනවා තමා බන්.අයි ඉතින් දැන් පෙට්ටි හදන්න පුළුවන්නේ අඩු ගානටඔව් මචන්.. ටික කාලයක් කිසි සද්දයක් නැතුව ඉන්නවා මම. මෙකි එක්ක move වෙන්න තියෙන හැම කන්ඩිෂන් එකක්ම පුළුවන් තරම් avoid කරනවා. අනික මේකිට office එකේ දිරවන්නේ නැති සෙට් එකක් ඉන්නවා. මන් උන් එක්ක වෙනදාටත් වඩා හොදින් ඉන්නවා මේකිව ඩෝන්ට් care ගානට දාල. මේකිට ඒ කලේ ඉදන්ම ඕන දෙකට මම තම බන් උදව් කරේ. වැඩක් නැහැ ඕවා ගැන කතා කරලා දැන්. කිසි කෙලෙහිගුනයක් නැති එකියක්
මචන් අද කාලේ ඉන්න කෙල්ලෝ පෙට්ටිය කැඩුවත් යන්න ඕනේ නම් යනවා බන්. උන්ට පෙට්ටි සු@#ක් වැඩක් නැහැ දැන්. ඉස්සර තමා ඒ.
සිරාවට බන්.. පුළුවන් තරම් හෙල්ප් කරා පස්සේ ඇති වෙන්න love කරා දැන් එකී මෙහෙම නම් ඒකිව එපා වෙන දවසක් එයි බන් ඩෙෆා..![]()

හාහා උබට ඉතින් පුපුරුගහන්න දෙයක් කිව්වේ නැනේ.

උබ ඔය ලොකු ටෝක් දුන්නට බලපන්කො ඔෆිස් එකට ඇතුල් වෙනකොටමමට වෙන ජොබක් හොයාගන්න බැහැ බන් මේ අස්සෙම. අනික කිසි ප්රශ්නයක් නැතුව කෙල්ලෙක් නිසා ජොබ් එකෙන් අයින් වෙන එක හෙන චා වැඩක්නේ බන්.. අමාරුවෙන් උනත් ගොඩ එන්න වෙනවා බන්.. උබටත් බූට් එකක් සෙට් උනාද???
සිරාවට මචන්.. පුළුවන් තරම් මගේ පාඩුවේ ඉන්න එක හොදයි. අනික එකී එක්ක move වෙන්න වෙන situations පුළුවන් තරම් avoid කරන්න ඕනේ ටික කාලයක් යනකන්වත්. parties, lunch out etc. එකී එක්ක move වෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න මම තව අවුල් යන එක වෙන්නේ. මම පොඩ්ඩක් ගොඩ එනකන් මගේ පාඩුවේ හිටියා නම් හරි.
ගොඩක් කෙල්ලෝ මෙහෙමයි බන්.. වාසි පැත්තට හෝයියා තමා. මේවා දන දැනත් මුන්ට සිරාවට love කරන අපිට ගහන්න ඕනේ බන් මුලින්
උබටත් බූට් ද බන්??![]()

එහෙමයි කියල අපි දැගලුවත් වැඩක් වෙන් නෑ බන්. මන් නම් දැන් උන්නත් දාහයි මලත් දාහයි කියල ඉන්නවා. ඒකිගේ ෆොටෝ එකක් එෆ් බි එකේ වත් දැක්කොත් නම් අවුල්. එත් ඉතින් දවසයි.

හුකුන් දාන්නේ අපි අණ වෙන්න ගියොත් අපි පාඩුවේ හිටියොත් එකිත් පාඩුවේ හිටි![]()
මන් කිසිම තැනක කිව්වේ නැ ඒකිගේ පස්සේ යන්න කියල බන්පුතේ දැන් කෙලවිලා ඉවරයි දැන් කරන්න තියෙන්නේ
හිත හදාගැනීමට මං සෙවීම විතරයි
ගිය කෙනා ගියා
හිත හදාගන්න දේවල් තම බන් කිව්වේ.ඉතින් උ උගේ පාඩුවේ ඉන්නකොට එකී අනන්මනම් දාන්න අවොත් කරන්න වෙන විදිය කිව්වේ.එහෙම හුකුන් පාට් දද්දීත් සද්ද නැතුව ඉන්න ගියාම වේදනාව උපරිමේටම මුට වැදෙනවා බන්.අනේ මන්ද ඉතින්.
හාහා උබට ඉතින් පුපුරුගහන්න දෙයක් කිව්වේ නැනේ.![]()

මගේ ඇගේ අවයවයක් වගේ උන් වසර තුනහමාරක් දවසම වගේ ලගින් ඉදපු කෙනා මාව දාලා ගියා මට හිතගන්න පුළුවන් ඔය දුක් හොදට දැන්ඔව මොනාවද බන් ,එක ඩිපාට්මන්ට් එකේ (යුනි එකේ )අවුරුදු 2ක් ඔය වගේ දුකක් ඇද්ද මන් ,කෙල්ල මට මාර ෆිට් අත්හරින්න බැරි ගානට ,කෙල්ල පට්ට කැල්ල ,,ටිකක් කට සැරයි ,විහිළුවෙන්ම ටෝක් කලේ ,,,එතකොට ප්රෝපොස්ල් ඇවිත් එවර්යි ,කියන්න පරැකු උනා ,ඒකිට කට උතර නැ ,මට මාර අවුල් ,,එත් බන් මන් සැහෙන හිත හදා ගත්ත ...පස්සේ යාලුවෙක් වගේ හිටියේ ,,
හැම හෙල්ප් එකක් ම වගේ මන් දුන්නා ,,
ඩිග්රි එක එවර උණු ගමන් මන් එක ඩිලීට් කළා .ශිෆ්ට් එකනම ...
මන් අයිත් maseg එකක් වත් දැම්මේ නැ
එත් මේ පාරට අවුරුදුට විශ් කරලා maseg කළා බන් ,,
මන් ඒ වත් විශ් කලේ නැ ,,,
උබ හිතපන් මට කොහොම ස්ට්රෙස් එකක් තිබද කියල
නිතර දකින ,වහිලු කරන ,ගොඩක් හිතවත් කෙනෙක් එක්ක ඉන්න උනාම
ඕක විරල අද්දැකීමක් ,කපන් ඕක ඕකෙන් නැගිටින කොට උබට ලොකු අඩු පාඩුවක් නිවැරදි කරගන්න පුළුවන් //මන් නම් English ගොඩ දා ගත්හා ,අන්තිම පාර උපරිම රෙස්ල්ට් එකකුත් ගත්තා ,
ඒ මතකය තාමත් මතක් වෙනවා බන්
වැඩ කරන නිසා ඉන්න දිපට් එක මාරු කරපන් හිත හැදෙයි ,එදෙන්නට පුළුවන් තරම් ම්යිට්රි කරපන් එකෙන් හිත හැදෙනවා
මගේ සින් එක කීප දෙනයි දන්නේ .
කවුරුත් කියට වත් එහෙම එකක් විස් වාස කරන්නේ නැ බන්
අනික මන් තේරුම් ගත්තා ලස්සන කෙල්ලෝ හොයන්නේ හැන්ඩි කොල්ලෝ නෙමේ ,හිත හොද කොල්ලොන්ව කියල

අනික මන් තේරුම් ගත්තා ලස්සන කෙල්ලෝ හොයන්නේ හැන්ඩි කොල්ලෝ නෙමේ ,හිත හොද කොල්ලොන්ව කියල

මන් කිසිම තැනක කිව්වේ නැ ඒකිගේ පස්සේ යන්න කියල බන්
හිත හදාගන්න දේවල් තම බන් කිව්වේ.ඉතින් උ උගේ පාඩුවේ ඉන්නකොට එකී අනන්මනම් දාන්න අවොත් කරන්න වෙන විදිය කිව්වේ.එහෙම හුකුන් පාට් දද්දීත් සද්ද නැතුව ඉන්න ගියාම වේදනාව උපරිමේටම මුට වැදෙනවා බන්.අනේ මන්ද ඉතින්.
ඇත්තටම ඔව් බන් .අපි කියන කිසිම දෙයක් ඕකගේ ඔළුවට වැටෙන්නෙම නැ.උම හිතලා තම කරන්න ඕනේ.මොකද හිතේ අර කෙල්ල ඉන්න නිසා තාම
අපි ඕකාට මොන බන කිව්වත් දැන් වැඩක් නැ
ඕක මචන් ඉතින් හෙනම කෙස් එකක්
පෝරම හිතලා දෙයක් කලොත් මිසක්![]()
පල යන්න එක දැම්මේ ඉන්න උන්ගේ හොදටමගේ ඇගේ අවයවයක් වගේ උන් වසර තුනහමාරක් දවසම වගේ ලගින් ඉදපු කෙනා මාව දාලා ගියා මට හිතගන්න පුළුවන් ඔය දුක් හොදට දැන්![]()
හරි දැන් ඔකේ පල විපාක තමා අපි විදවන්නේ
අර 18 + ට්රේඅඩ් දාගෙන![]()
කෙලෙක් දාලා ගියොත් හිත හදා ගන්න පුළුවන් යන්නේ ඊට වඩා හොද නිසා ,එත් බන් කැමැත්ත එක තැනක කරන්න වෙන දේ තව තැනක උනාම එන හැගීමමගේ ඇගේ අවයවයක් වගේ උන් වසර තුනහමාරක් දවසම වගේ ලගින් ඉදපු කෙනා මාව දාලා ගියා මට හිතගන්න පුළුවන් ඔය දුක් හොදට දැන්![]()
හරි දැන් ඔකේ පල විපාක තමා අපි විදවන්නේ
අර 18 + ට්රේඅඩ් දාගෙන![]()
ඇත්තටම ඔව් බන් .අපි කියන කිසිම දෙයක් ඕකගේ ඔළුවට වැටෙන්නෙම නැ.උම හිතලා තම කරන්න ඕනේ.මොකද හිතේ අර කෙල්ල ඉන්න නිසා තාම
හැබැයි මු මේ සින්දු අහලනම් කවදාවත් හිත හදාගන්නේ නැ බන්![]()

පල යන්න එක දැම්මේ ඉන්න උන්ගේ හොදට
මේක බලපන් ඕක මන් ලියපු විදිහ
http://www.elakiri.com/forum/showthread.php?t=1670303