ඕව බන්
පළවෙනි පාර අමාාාාාාාරුයි...
දෙවෙනි පාර අමාරුයි..
තුන හතර වෙද්දි මිනිස්සු රොබෝ වෙනවා බන් !!!
ලව් වලදි දැන් මන් රොබෝ වී හමාරය..
ලස්සනට ජීවත් වෙන්නනම් දැන් රොබෝ වෙයන් බන් ! රොමැන්ටික් උනොත්නම් සදා කල් දුකේ![]()
3,4 කියන්නේ බන් උබේ සිරා කෙරිලි නෙමෙයිනේ බන් උබ කෙලින්ම කියහන් කෙල්ලෙක්ට සිරා කරන්න යන්න එපා කියලම













