සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිදින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ
නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා ළඟ මියැදෙන්නම් ඉතිං මං
පෙර දා රෑ අහසේ පෑයු සඳ සාවී
අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නෙ නෑ මගෙ ආදරේ





Uba maasa 5k da? Mama awrudu 3k love karala horescope match wenne na kiyala nawaththanna kiyala, dan yaluwo wage innawa. Thawama aadare thiyenawa first love eka nisa, ubata hondama de wena kellek set karaganin. ethakota e kella gana hithaddi oka maga arenawa. Good luck
Inside the FBI....![]()


ආල හැඟුම් දෙන කොමල හිනාවෙන්
මගේ පැතුම් ලොව සසළ කලා සේ....
නීල නුවණ් වැටි දෑළ වලින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කලාවේ....
සිරාවටම ලවු කරා නම් කොහොමද බං ගෙදරින් කියපු ගමන් වෙන එකෙක්ට ලවු කරන්න සෙට් වෙන්නෙ....
ඒ ගැන හිතල උඹ ඒකිව පඩේකටවත් ගනන් නොගෙන උඹේ වැඩ ටික ඉස්සරට වඩා සුපිරියට කරගෙන හිටපන්..එතකොට ඒකිට නිකන්ම රිදෙයි උඹව දකිනකොට
![]()
machan ube paduwe idala wena kellek set karaganin
ඔෆිස් එකේ වෙන බ්‍රාන්ච් එකක් නැද්ද? මාරුවක් ගනින් ඉන්නම අමාරු නම්. බැන්ක් එකක් වගේ නම් එච්චර දුර නැති බ්‍රාන්ච් ලග තියනවනේ.ඔව් හැබැයි බන්.. proposal එක ආපු මුල් කාලේ නම් අකමැත්තෙන් හිටපු මෙකි දැන් එහෙම දෙයක් පෙන්නන්නේ නැහැ.
ඔව් මචන්.. මගේ පාඩුවේ තමා ඉන්නේ දැන්, but office එකේ එක එක වැඩ කරනකොට මෙකි එක්ක කතනහ කරන්න වෙන එක තම එකම අවුල
ඔෆිස් එකේ වෙන බ්‍රාන්ච් එකක් නැද්ද? මාරුවක් ගනින් ඉන්නම අමාරු නම්. බැන්ක් එකක් වගේ නම් එච්චර දුර නැති බ්‍රාන්ච් ලග තියනවනේ.


වෙන එකකට යන එක නෙමේ මචන් solution එක. මේකිට දැන් කොහොමත් මන ගැන ගානක් නැති එකේ හොදම දේ මම move on වෙන එක තමා. but එක හිතනවා වගේ ලේසි වැඩක් නම් නෙමේ. පරණ නයකාරයෙක්ද කොහෙද බන් මෙකි![]()
ඔහොම දේවල් නම් තියෙනවා මචන්.
දෙන්නට දෙන්නා නොදකිනවා නම් කොච්චර දෙයක් ද. එහෙනම් හිත හදාගන්න පුලුවන් ආයේ කවදාවත් මුන ගැහෙන්න එපා කියලා. ඒ උනත් නිතර දකිනකොට, කතා කරනකොට තමයි තුවාල පෑරෙන්නේ. ඒක දන්නේ එහෙම අත්දැකීම් තියෙන අය විතරයි.
නමුත් කරන්න දෙයක් නෑ, ඕක විඳින්නම වෙනවා. ඕන නම් වෙන department එකකට පලයන්. එහෙම නැත්තන් ඔය කෙල්ල මුන නොගැහෙන, ගැටෙන්නේ නැති විදිහේ වැඩක් කරගනින්. උඹලගේ එකේ වෙන projects එහෙම නැද්ද? මේ කෙල්ලත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න පුලුවන්.
කෙල්ලෝ නම් පරණ ණය කාරයෝ තමයි මචන්. විඳවන වෙලාවට උපරිමයටම දෙනවා ආයේ ඕන නෑ. ලන් වෙන ලන් වෙන හැම කෙල්ලම පරණ ණයකාරයෙක් දෝ කියලත් මට හිතෙනවා




අහපන් අනුන් හිතන් එක නෙවේ වැදගත් අපේ හිත හදාගන්න එකහැමෝම බලයි බන් හොදට් හිටිය මම එක පාරටම වෙන dep එකකට ගියොත් or office එකෙන් අස් උනොත්. කෙල්ලොන්ට නම් කිසි ගේමක් නැතුව ඕන දෙයක් අමතක කරන්න පුළුවන බන්. මේකිත් දැන් ඉන්නේ නිකන් මැරිලා ඉපදිලා වගේ.![]()


මට තේරෙනව මචෝ අවුල. උබ නම් ඔෆිස් එකේ. මට ගෙදර ඉන්න නැති උනේ. මන් නම් සිගරට් බිබී පාරක් පාරක් ගානෙ ඇවිද්ද. උබ නම් ඒවා කරන්න එපා.




අපරාදේ මේ කලේ උනානම් සෙට් වෙලා බොන්න තිබ්බා![]()


සමහර කෙල්ලෝ ඔහොම තම බන්,උන් නිකන් ඉන්නේ හිත පිත් නැ වගේ බන් .(කොල්ලොත් සමහර උන් එහෙමනේහැමෝම බලයි බන් හොදට් හිටිය මම එක පාරටම වෙන dep එකකට ගියොත් or office එකෙන් අස් උනොත්. කෙල්ලොන්ට නම් කිසි ගේමක් නැතුව ඕන දෙයක් අමතක කරන්න පුළුවන බන්. මේකිත් දැන් ඉන්නේ නිකන් මැරිලා ඉපදිලා වගේ.![]()
)

මට තේරෙනව මචෝ අවුල. උබ නම් ඔෆිස් එකේ. මට ගෙදර ඉන්න නැති උනේ. මන් නම් සිගරට් බිබී පාරක් පාරක් ගානෙ ඇවිද්ද. උබ නම් ඒවා කරන්න එපා.

උබට මොකක්ද උනේ? බොන්න කරන්න යන්නේ නැහැ බන් මේ scene එක නිසා මොනා උනත්.. fun එකට බිව්වොත් මිසක් මට මේ love කියන එකනම් දැන් ශික් අප්පා
හැමෝටම පුදුම වේදනාවක්නේ දෙන්නේ
අනේ මන්ද බන්
හොදම දේ උබ ඔය ඔෆිස් එකෙන් අයින් වෙයන්
නැත්තම් ඒකිගේ වෙඩිම කිව්වා දවසට උබ අනිවා ලොකු පිස්සුවක් ඔෆිස් එකේ නටනවා
කොච්චර උපදෙස් දුන්නත් මට තේරෙනවා ඔය වේදනාව
e නිසා දැන්ම වෙන ඔෆිස් එක්කට try කරන්න
ඇත්ත කතාව දකින්න දකින්න හදවත වාවන්නේ
නැ ඊට පස්සේ මුද් ගහලා ඔෆිස් එකෙන් දොට්ට දාන්න කලින් මොකක් හරි කරන්න

ඔහොම හිතන තරම් ලේසියෙන් ඕවගෙන් අයින් වෙන්න බැ බන් සිරා කරන්න ගියාමසිරා කලේ ඒ කාලෙනේ බං.. දෙන්නට දෙන්නා අදුනන එකේ වැඩක් පලක් අරන් කාලා බීලා ජිවත් වෙයල්ලා බන් ! මිනිස්සුනේ !!!
![]()


උබ වෙන විෂබීජයක් දාගනින් මේ දවස් දෙකටසිරාවට...උබට මොකක්ද උනේ? බොන්න කරන්න යන්නේ නැහැ බන් මේ scene එක නිසා මොනා උනත්.. fun එකට බිව්වොත් මිසක්
කතාවේ හැටියට නම් මෙකි තව අවුරුදු දෙකක් ඇතුලත ඩෙෆා marry කරන line එකක් යන්නේ. wedding වලට පවා යන්න වෙයි ලොවෙත්. ඊට කලින් මම ගොඩ එන්න ඕනේ බන්. නැත්තම් ලෙල්ලටම සි@ලා යයි මට. monday office ගිහින් කිසිදෙයක් නොවුන ගානට කතාබහ කරන්න වෙන එකට ඔක්කොටම වඩා අවුල්![]()


මචන් උබ මැරි මැරි ඉපදෙයි බන්සිරාවට...උබට මොකක්ද උනේ? බොන්න කරන්න යන්නේ නැහැ බන් මේ scene එක නිසා මොනා උනත්.. fun එකට බිව්වොත් මිසක්
කතාවේ හැටියට නම් මෙකි තව අවුරුදු දෙකක් ඇතුලත ඩෙෆා marry කරන line එකක් යන්නේ. wedding වලට පවා යන්න වෙයි ලොවෙත්. ඊට කලින් මම ගොඩ එන්න ඕනේ බන්. නැත්තම් ලෙල්ලටම සි@ලා යයි මට. monday office ගිහින් කිසිදෙයක් නොවුන ගානට කතාබහ කරන්න වෙන එකට ඔක්කොටම වඩා අවුල්![]()


ඔහොම හිතන තරම් ලේසියෙන් ඕවගෙන් අයින් වෙන්න බැ බන් සිරා කරන්න ගියාම
උබ නිකන් රොබෝ ටෝක්ස් නේ බන් දෙන්නේ![]()



අපේ අක්කගේ පොඩි එකාට උගන්නන්න අපු ටීචර් එක්ක මන් යාලු උනේ ඕයි. ඉතුරු ටික උබේ කතව වගේ. විදින්න පුළුවන් හැම දුකක්ම මන් ඉල්ලගෙන විහින් වින්ද බන්. මට ඕනි උනේ ඒකි හිනා වෙනවා බලන්න. ඒකිට ඕනි උනෙත් තනියම හිනා වෙන්න.සිරාවට...උබට මොකක්ද උනේ? බොන්න කරන්න යන්නේ නැහැ බන් මේ scene එක නිසා මොනා උනත්.. fun එකට බිව්වොත් මිසක්