වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes: හා හා අපි නුවර එනවට අකමැති නම් කමක් නෑ ඉතින්...... :baffled:

    නෑ බං මම නුවර නෙවෙයි ඉන්නේ නුවර එන්නේ වැඩකට. ක්ලාස් කරන්න
    ආවම බෝඩිමේ ඉදලා කඩෙන් කාලා ආයි පහුවෙනිදා ගෙදර එනවා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown: ලේලන්ඩ් ටික නැත්නම් ලංකාවේ ප්‍රවාහනේ කොට උඩ මාමේ...... :yes:

    ඇයි ලෝකේ අනිත් රටවල් ඔක්කොම දුවන්නේ ලෙලන්ඩ් බස් ද ? ඕවා එන්න ක්අලින් ලංකාවේ දිව්වේ බෙන්ස් , ඉසුසු වගේ බස්.. එවා දුවනකොට මීට වඩා හොඳට ප්‍රවාහන සේවේ තිබ්බ.. දැන් ඉවක් බවක් නැතුව යකඩ ගොඩවල් තුට්ටු දෙකට ගෙනල්ල ලංකාවේ ප්‍රවාහනේ කාලා තියෙන්නේ... ඕවගෙන් අයිති කාරයින්ට නම් ලාබයි...
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :lol::lol: මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්. :eek: මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ :nerd: මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා. :lol: දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා :lol::lol: මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ. :lol:

    ඒක තමා බන්. දැන් මෙතන කී දෙනෙක් කෙස් පැලෙන තර්ක ගෙනාවද Alto / Panda හොදයි කියල. හැබැයි ජපනේක්ගේ ගිය දවසට තමා වෙනස තේරෙන්නේ. අනේ මන්ද බන්. අපේ උන් Brand New නම් බෙට්ටක් උනත් ගැනී.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18422877 said:
    02.jpg


    හා මේ මොකක්ද කියපල්ලා... මම ගානේ පරන රේඩියේටරයක් දෙනවා තේ හදන් බොන්න:cool::cool:

    1. සෙල්ලම් කාර් එකක ඩෑශ් බෝර්ඩ් එකක්
    2. කෝප්ප පිගන් හදන ප්ලාස්ටික් වලින් කරනලද අත්කම් නිර්මානයක්
    3. චීන වීඩියෝ ගේම් කොන්සෝල් එකක්
    4. පියාබන පීරිසියක හරස්කඩක්

    මෙතෙක් Elakiri එකේ කොමෙන්ට් කියවීමෙන් ලත් දැනුම අනුව නම් ඉහත කිසිවක් නොවේ. :nerd:

    මෙය බාවිතා කල ප්‍රකෝටි පතියන්ට අනුව, Volvo එකටත් වඩා safe, BMW එකටත් වඩා Driving experience තියෙන, Aventador එකටත් වඩා pulling power / torque තියෙන, තැපැල් 90 වඩා පෙට්‍රල් කරන සුපිරිම චන්ඩියෙකී. :P:P:P

    උබට, මට කොහෙද බන් මේවා පදින්න පිනක්. ලබන ආත්මෙදි වත් ගන්න හිතමු :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං ඒ අතිං ඉසුසු ලොරි, කැබ්, ජීප් බලපංකෝ පට්ට පරණ වුනත් හොදට තියනවා. 80 ගනං වල ජිප් තියන්නේ බං ඔය ටිකක් වත් දිරන්නේ නැතුව. මහින්ද්‍රා බලාගෙන ඉන්දෙද්දි පස් වෙනවා. ඒවගේම පාට්ස් ගෙවෙනවත් වැඩිනේ බං. ජොලිම වැඩේ කියන්නේ එකක් අරං කිලෝමීටර් ලක්ෂයක් පැදලා ආයි 0 කරලා විකුණන්න පුලුවන් :rofl: දිරන තැන් තමයි ඉවසන්න බැරි. වින්ඩ්ස්ක්‍රින් එකට උඩින් පීලි ගහල තියන්නේ හරිහ ආතල් විදිහකට. පිල්ල තනිකරම රව්මක් යනවා. වතුර වැක්කෙරෙන්න ඕනෙ නිසා දෙපැත්තේ කොන් දෙකෙන් හිල් දෙකක් විදල තියනවා :rofl: ඒ මුලු දෙකෙනුයි, වතුර වැක්කෙරෙන තැනිනුයි දිරන්න ගත්තම ආතල් තමයි. :lol::lol:

    ඉන්දියන් උන්ගේ මෙටල් හෙන අවුල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18423506 said:
    ඉන්දියන් උන්ගේ මෙටල් හෙන අවුල්
    මහාභාරත යකඩ..
    අපේ පරණ මලකාපු යකඩ වලින්මයි කියනවා නේ උංගේ ත්‍රීවිල් හදන්නේ..
    වැහි තුනයි අවුරුද්දයි ඉංග්‍රීසි අකුරු තුනේ වැඩ දාපු ත්‍රීවිල් වල වටේටම ටිංකර් :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහාභාරත යකඩ..
    අපේ පරණ මලකාපු යකඩ වලින්මයි කියනවා නේ උංගේ ත්‍රීවිල් හදන්නේ..
    වැහි තුනයි අවුරුද්දයි ඉංග්‍රීසි අකුරු තුනේ වැඩ දාපු ත්‍රීවිල් වල වටේටම ටිංකර් :oo:

    ත්‍රී වීල් ගැන කතා නොකර ඉමු..:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18423886 said:
    විට්ස් කටුව විකුනලා විසෙල් එකක් ගන්නවලු.. අනේ වාසනාවන්..විසෙල් එකක් ගන්නවා කියන්නේ තව අව්රුද්දකින් විතර ඒ වදෙත් ඉවරයි:rofl::rofl:
    යකෝ :rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතෙක් Elakiri එකේ කොමෙන්ට් කියවීමෙන් ලත් දැනුම අනුව නම් ඉහත කිසිවක් නොවේ. :nerd:

    මෙය බාවිතා කල ප්‍රකෝටි පතියන්ට අනුව, Volvo එකටත් වඩා safe, BMW එකටත් වඩා Driving experience තියෙන, Aventador එකටත් වඩා pulling power / torque තියෙන, තැපැල් 90 වඩා පෙට්‍රල් කරන සුපිරිම චන්ඩියෙකී. :P:P:P

    උබට, මට කොහෙද බන් මේවා පදින්න පිනක්. ලබන ආත්මෙදි වත් ගන්න හිතමු :D

    :(:(:(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18424036 said:
    ඔව්.. පැන්ඩාට ගහන්න ලෝකේ වෙන කාර් නෑ..
    4.gif

    කෘසර් එක ගැරේජ් එකට දාලා කොල වලිං වහලා ඇද යටට දුවලා හැංගිලා අම්මා එනකං අඩපං :dull:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව්.. පැන්ඩාට ගහන්න ලෝකේ වෙන කාර් නෑ..
    4.gif

    කෘසර් එක ගැරේජ් එකට දාලා කොල වලිං වහලා ඇද යටට දුවලා හැංගිලා අම්මා එනකං අඩපං :dull:

    :rofl::rofl::rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක දැක්කොත් නම් හොදටම රිදෙයි :lol:


    රෑ නිදාගෙන නැගිටිනකොට ත්‍රෙඩ් එක පිටු 13ක් විදලා කියහන්කෝ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: ඊයේ නුවර ඉදන් එනකොට පැන්ඩෙක් ආවා ගේමට..... ඌට තෝලංගමුව හරියෙදි හක්කේ තියලා සෙම ඈරියා...... :lol: :yes: එනවා මෙතන 1500CC එකක් එක්ක ගේම ඉල්ලන්....... :growl:

    පව් panda බන් ..
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.

    මට තියනව මචන් කියුබ් 3 ලේලන්ඩ් කාගො ටිපර් එකක් ෆිනෑන්ස් වාරිකෙත් 65000 ක් නිසා මම එක හයර් එකක්වත් මිස් වෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ :P, දාහෙන් හොයාගන්න බැරි ඩ්‍රයිවර් කෙනෙක් මටත් හිටියෙ, :D මිනිහ එයාගෙ වාහනේ වගේම මේක පරිස්සම් කලා..
    දවසක් මෙයාගෙ ලමයගෙ කේස් එකකට නිවාඩුවක් ගන්නව කියල මට කල් තියාම දැනුම් දුන්න:nerd:

    ඩ්‍රයිවර් නන් කිව්වෙ කාවවත් දාල දුවන්න එපා වාහනේ කයි මම දවසයි නිවාඩු ගන්නෙ කියල, මටත් ඉතින් ඒ දවස් වල එක හයර් එකක් නැති උනොත් පපුවෙ අමාරුව හැදෙන සයිස් , :dull: මම කරපු වැඩේ හතර අතේ පනිවිඩ යවල යාලුවෙකුගෙ මාර්ගයෙන් එදාට දුවන්න ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගත්ත කියමුකො. මම ඌ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඒත් මොකෝ මට ඕනි කොහොමහරි වැඩේ කෙරෙන්නනෙ, මමත් මිනිහව දාල එදා හයර් එක දුවන්න හිතා ගත්ත :rolleyes:

    ඔන්න ඉතින් හයර් එක 120 කි.මී , වෙලාවට අර ඩ්‍රයිවර් උන්නැහෙත් ආව, මම ඉතින් මිනිහත් එක්ක ගල ක්‍රශර් එක ගාවට ගියා, මොකද මිනිහ දන් නෑනෙ, ඔන්න ඒබීසී ලෝඩ් එකත් පටෝගෙන එන්න පිටත් උනා, :rofl: ක්‍රශර් එක ලග ඉන්දන් මහ පාරට යන්න තියෙන්නෙ හෙන පටු පාරක අපි එනකොට තව ටිපර් එකක් මුනට හම්බ උනා, මු ටිකක් බය වෙලා වගේ දඟලල දඟලල අයින් කලා ලාවට ක්ලච් එකේ ගඳාආව මමත් එච්චර හිතුවෙ නෑ ,:dull: අපේ ගෙවල් ලගට ආවම මම වාහනෙන් බැහැල පරිස්සමින් යන්න කියල ගෙදර ගියා.:D

    දැන් ඉතින් මාර සතුටක් මචන් මට තියෙන්න ඇයි ඩ්‍රයිවර් නැතත් හයර් එක ගියානෙ, මම ඉතින් පොඩ්ඩක් ෆෝන් එකත් ඕෆ් කරල දාල නිදා ගත්ත, :dull: පැය දෙකකින් විතර ඇහැරිලා ෆෝන් එක ඔන් කරල බලනකොට ඇලට් එනව කියහන්කො එකසිය ගානට , බැලින්නම් අර ඩ්‍රයිවර්ගෙන්, මම ගත්ත කෝල් එකක් මු කියනව මගත්තය මාර වැඩේ උනේ කිමී 60 ක් විතර යනකොට පල්ලමක් බස්සද්දි එක පාරටම ඩෝන් ගෑව හෙන ගහන්න වගේ දැන් වාහනේ රේස් වෙනව විතරයි එක තැන කියල, මටත් හීන් දාඩිය දැම්ම, :shocked::shocked::shocked: ඇයි යකෝ ගැරජ් එකකුත් නෑ එහෙ, මෙහෙන්ම බාස්ල ගෙනියන්න වෙනව, :angry:

    මමත් සිහියක් නැතුව අපේ වෙනද වැඩ කරන බාස ගාවට දිව්ව, මුට කියල ඩ්‍රයිවරයට කෝල් එකක් අරන් දුන්න දැන් දොස්තර අහනව ලෙඩේ.... මු නිතිමට ෆෝන් එක තියල කියනව, ලොකු කේස් එකක් වග ක්ලච් එකයි ප්‍රෙශර් ප්ලේට් එකයි ගිහින් වගේ, මටනන් අද ගොඩක් වැඩ අනික ලෝඩ් එක බාන්න ඕනි නැතුව මාරු කරන්න බෑ, ඔයාල ලෝඩ් එක බාල තිබුනොත් මම රෑට පුලුවන් උනොත් එන්නම් කියල, :rolleyes: යකෝ පාර මැද්දෙ අර ගල් ලෝඩ් එකක් බාන්න පුලුවන්ද, ඒ අස්සෙ ඩ්‍රයිවරය කෝල් කරනව පාර බ්ලොක් වෙලා කියල පොලිස්සියෙන් අයින් කරන්න කියනව කියල, :baffled:

    ඔය අස්සෙ තාත්තගෙ හිතවත් බාස් කෙනෙක් ඉන්නව කියල මිනිහව හොයාගෙන ගියා, කියපු ගමන් මිනිහ් යමු බලමු කියල ආව. කිමි 60ක් විතර ඔන්න වීල් එකකුත් හයර් කරන් ගියා, බැලින්නම ක්ලච් එකට බඩු , ප්‍රෙශර් ප්ලේට් එක හොඳයි, :D ;) අපේ ඩ්‍රයිවරය කෙලගෙන ඇවිත් එක පාරටම පල්ලම දැකල ෆස්ට් එකට දාල අතෑරල ඒකලු ක්ලච් එක පුලුරල තියෙන්නෙ, :angry:

    ඔන්න ඉතින් ආපහු අපි ගැරජ් එකට ගියා, වෙලාව හවස 6, කඩත් වහල, දෙයියො බලල වගේ අලුත්ම ක්ලච් ප්ලේට් එකක් තිබ්බ බාස ගාව,:D ඒකත් අරන් බඩු ටිකත් අරන් අපි ආපහු යන්න පිටත් උනා, මගේ අසරනකම දැකලද කොහෙද බාසත් ත්‍රීවීල් ඕනි නෑ බස් එකේ යමු කියල බස් එකට නැග ගත්ත , බාසයි මමයි ගෝලයයි එතනට යනකොට 7:30 වගේ අපි එතනට ආපුන ගමන් අපේ අර ඩ්‍රයිවරය වයිෆ් ලෙඩ වෙලා කෝල් කරනව කියල එතනින් මාරු උනා :dull:

    බාස ඔක්කොම ගැජට් ටික ගෙනල්ල තිබුනෙ මුලින්ම බැට්‍රියට වයර් එකක් දාල බල්බ් එකක් පත්තුකර ගත්ත, ඊට පස්සෙ ඉතින් ගලවන්න පටන් ගත්ත, ආ කියන්න බැරි උනා මේ බාස හෙන වැඩ කාරයෙක් ලෝඩ් බාන කතා මොකුත් ඕනි නෑ දන්වැලක් දාල ගියර් පෙට්ටිය බෑව. දැන් ඔන්න එක පාරටම ලනුවක් ඕනි උනා ගෙදරකට කතා කරල ඒක ඉල්ල ගත්ත, තව ටිකක් වෙලා යනකොට ලාම්පු තෙල් ඕනි උනා, අර ගෙදරින්ම ඉල්ල ගන්න බැරි නිසා මම වෙන ගෙදරකට ගියා ඉල්ලන්න කියල, :D වෙලාවට මගෙ යාලුවෙක්ගෙ ගෙදරක් මම දන්නෙත් එතකොට උ එහෙ ඉන්නෙ කියල, මිනිහට විස්තරේ කිව්වම උත් ආව ලාම්පු තෙල් අරන්, ඔන්න දැන් වැඩේ යනව කරුවලේ අර බල්බ් එකේ එලියෙන්, පස්සෙ මගේ යාලුව මචන් ටක් ගාල එන්නම් කියල ගියා, මමත් ඉතින් හිති උට බැන බැන හිටිය මේ වගේ වෙලාවකවත් යාලුවෙක් වෙලා මුන්ට ලඟවත් ඉන්න බෑනෙ කියල, :angry::angry: ටිකක් වෙලා යනකොට මු උනුවතුර බුඕතලේකුයි පාර්සලේකුයි අරන් එනව කියහන්කො, මු අපිට කිබුල බනිසුයි තේයි ගෙනත් , බලපන්කො කොච්චර හොඳ යාලුවෙක්ද , අපි ඔහොම වැඩේකරගෙන ගියා, ඉවර වෙනකොට රෑ 12 පැනල, ඩ්‍රයිවරයත් ගිහින්නේ යාලුවගෙ ගෙදරත් ටිපර් එකක් දාන්න ඉඩ පහසුකම් නෑ,
    පස්සෙ යාලුව දන්න ගෙදරකට ගිහින් දැම්ම, ඒ පාරෙ බස් තියනව මචන් රෑ එලි වෙනව්කම් , කොලඹ බස් එකක එල්ලිලා අපි ගෙදර ගියා, 15000 න් විතර වැඩේ ගොඩ දාගත්ත , වැඩි තන්හාවට ගිහින් ඔන්න ඕකයි උනේ,
    පහුවදා අපේ ඩ්‍රයිවර්ට ආවම තමයි හයර් එක සම්පූරන උනේ​
     
    Status
    Not open for further replies.