ඕකා ලොකු ටෝක් දුන්නට එකපාරක් තෝලංගමුවෙදී පොඩි කන්දක් බස්සන්න ගිහිල්ලා චූ ගියේ නැති ටික විතරයි... මෙතන එනවා මැනුවල් ගැන කියවන්න...![]()
මම ඉතින් කියන්නේ නෑ....... වීල් එලයිමන්ට් චෙක් කරන්න කිලෝමීටර් 10ක් ගිය කතාව උඹ........
තෝලංගමුවේදී දුම් දැම්මේ...... ඉස්සරහා ඩිස්ක් එකේ මඩ ගිහින්නේ යකෝ...... අනික ඒ දවස් වල ඉදලම පිටිපස්සේ බ්‍රේක් වැඩ කරලා නෑ......


නෑ බං වයිෆ් ගේ ලොකු මාමා නැති වෙලා..... එහේ ගියා.... ආයේ හෙට යන්න ඕනා බණ + දානේ.....
ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... 

දිරන තැන් තමයි ඉවසන්න බැරි. වින්ඩ්ස්ක්‍රින් එකට උඩින් පීලි ගහල තියන්නේ හරිහ ආතල් විදිහකට. පිල්ල තනිකරම රව්මක් යනවා. වතුර වැක්කෙරෙන්න ඕනෙ නිසා දෙපැත්තේ කොන් දෙකෙන් හිල් දෙකක් විදල තියනවා 
යකෝ මූට මාර ඒවාටනේ බය හිතෙන්නෙ 
හා හා අපි නුවර එනවට අකමැති නම් කමක් නෑ ඉතින්......