අහපන් හොඳනම් මොකද විකුනන්නේ කියල.. ඕකත් තියාගෙන 110 එකක් ගන්න කියහන්...

මෙහෙම ගිහින් panda ගත්තු එවුන් එල්ලිලා මැරෙන්න ගත්තොත් panda කොම්පැනියෙන් පාතාලෙට කොන්ත්‍රාත් එකක් දේවි එළකිරියේ panda කන එවුන් ටික ඉවරයක් කරලා දාපියව් කියල..

එහනම් අපි බලා ඉමු ඇඩ්මින් pm එක එවනකම්..
සමහරැ දේශප්රේමයටත් ගන්නෙ......![]()

මෙහෙම ගිහින් panda ගත්තු එවුන් එල්ලිලා මැරෙන්න ගත්තොත් panda කොම්පැනියෙන් පාතාලෙට කොන්ත්‍රාත් එකක් දේවි එළකිරියේ panda කන එවුන් ටික ඉවරයක් කරලා දාපියව් කියල..
අපේ උන්ට දෙශ්ප්‍රේමේ කිව්වොත් ඕන ගූ ගොඩක් ගා ගන්නවා... ඒ වුනාට ඇති දේශප්‍රේමයක් නෑ...![]()

පාතාලෙන් චින කඩු අරං ආවොත් ජපන් යතුරකින් ගහන්නේ කඩුව ඇඹරිලා ගෙවිල හප වෙලා යන්න.

සිරාවට![]()

මගේ යාලුවෙක් ඉන්නවා ලංකාවේ දේ ගන්න ඕනේ කියලා මයික්‍රෝ වාහන ගැන හෙන වර්ණනාව... හැබැයි ඔක්කොම FB එකේ තමයි... ඒ වුනාට ඌ පාවිච්චි කරන්නේ N16 එකක්...![]()

දාහක් වැඩ කටයුතු ඔලුවේ තියාගෙන මැනුවල් පදින එක තවත් එක කරදරයක් විතරයි බන්..

මයික්‍රෝ දැන් තියන වාහන "ලංකාවේ" වාහන නම් කපල ගෙනල්ල මූට්ටු කරලා හොරට පොත් හදන වාහනත් "ලංකාවේ" වාහන වෙන්න ඕනේ![]()

රත්තරං;18425147 said:ජීප් එක ගත්තේ පොඩි සෆාරි පාරක් දාන්න බන්,. ඒකයි
ආආආආඌඌඌඌඌඊඊඊඊඊඊඊඌඌඌඌඌ කියල ඔටෝගියර් මාරු වෙද්දි මුවෝ දුවනවා. මුවෝ බලන්න බෑ![]()

සිරාවට... ලෝරන්ස් මහත්තයා ඕක පටන්ගත්තේ ඇත්තටම අවංක චේතනාවෙන්... ඒත් පස්සේ ඒක ජාවරමක් කරගත්තා... පුදුම ටැක්ස් වංචාවක් කරන්නේ... ඒ වුනාට අපි වාහනේකට පොඩි කෑල්ලක් ගෙනාවත් ඒකට කෙලිනව 100% ටැක්ස් එකක්...![]()

ඒ වගේද පිකප්.. ලේලන්ඩ් අනාතයි...

දැන් නම් තනිකර ටැක්ස් වංචාව විතරයි
ඕවා කිව්වම තොපි දේශද්‍රෝහියෝ කියල අපිට බනිනවා![]()