රත්තරං;18424064 said:මොකක්ද කාර් එක?
Vauxhall Astra, Europe wala machan Opel


TFS +
So beautiful machan !!!
දකුණෙන් ඩ්‍රයිව් කරනවා දැක්කම පිස්සු වගේ බන්.
රත්තරං;18426345 said:
හ්ම්ම්.. කාර් එකක් ඒක
මෙහෙ තියෙනවා පැන්ඩා කියල සැමන් ටින් එකක් වගේ එකක්. ඒකේ ඔය ගමන ගියානම් ඇවිත් ඇන්ජිම ඕවර්හෝල් කරන්න වෙනවා. එන එකත් ශුවර් නෑ![]()
na machan meka 1.6 ekak. Hondata ida hema thiyenawa hitahan thawa photo tikak danna
![]()
බම්ප්
maxxa bun uba monada uk wala karanne???![]()

wow
fatta ban.
awesome![]()
එළකිරි
supiri ne
ela ela bn
රත්තරං;18426355 said:මග්ස් වල සයිස් එක 17ද 18ද? හෙන සයිස්නේ බන්
පට්ට කාර් එක බන්







17 machan, 19 danna thibba eka patha size. Me pitipassen.
![]()
Brand new gatte lokka lankawe gaanen 38k withara une. Okkoma drive kala machan gedara indan 1400Km Italy walata







Tikak wela yaddi hari yanawa ban, habai wheel ekath anik patte thibba nam tikak lesie.


රත්තරං;18426364 said:
මෙහෙ හොන්ඩ විසෙල් කියලා ජරාවක් තියෙනවා
උස 1525mm දිග 3955mm පලල 1695mm
මෙහෙ උන් හිතන් ඉන්නේ ඒ හුන්ඩු ඩක්කුව SUV එකක් කියලා
කොහෙවත් ඉන්න වෙසල් කාරයෙක් අල්ලන් රිද්දුවා නෙහ්.. පතාගෙන ආපු වයිරයක් වෙසල් එක්ක තියෙන්නේ....


රත්තරං;18426377 said:ඕක මොකක්ද එඩිශන් එක? Bi turboඑකද?![]()
thawa sport ekak thiyenawa VXR kiyala. මට නම් කරකවල අත ඇරිය වගේ දකිද්දිත්.![]()

රත්තරං;18426366 said:vauxhall astra එක මචන් හැච් බැක් කාර් එකක් එකක් කියලයි යුරෝපේ විකුනන්නේ
ඕකේ උස 1510mm දිග 4419mm පලල 1814mm
මෙහෙ හොන්ඩ විසෙල් කියලා ජරාවක් තියෙනවා
උස 1525mm දිග 3955mm පලල 1695mm
මෙහෙ උන් හිතන් ඉන්නේ ඒ හුන්ඩු ඩක්කුව SUV එකක් කියලා
යුරෝපියන් වාහනනම් පට්ට බන්
කිලෝමීටර් 1400යද යකෝව්... මම හිතුවා හත් අටදාහක් කියලා. මාර ආතල් ට්‍රිප් බන්.. මිනිහෙක්ගේ ජිවිතේ ගන්න පුලුවන් සිරාම ආතල්.. සුභපතනවා මචන්
