රත්තරං;18426364 said:vauxhall astra එක මචන් හැච් බැක් කාර් එකක් එකක් කියලයි යුරෝපේ විකුනන්නේ
ඕකේ උස 1510mm දිග 4419mm පලල 1814mm
මෙහෙ හොන්ඩ විසෙල් කියලා ජරාවක් තියෙනවා
උස 1525mm දිග 3955mm පලල 1695mm
මෙහෙ උන් හිතන් ඉන්නේ ඒ හුන්ඩු ඩක්කුව SUV එකක් කියලා
යුරෝපියන් වාහනනම් පට්ට බන්![]()
Milan wala indan aye eddi videos tikak dannam Italy Swiss border crossing ekai Swiss France Border crossing ekai.



patta mchn tfs


mata gewanne nathuwa maga arinna puluwan. Hitapan mama Mont Blanc tunnel eke video ekak dannam, me upload kara kara inne