Driving in Switzerland

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ow samahara Germany wala samahara thana wala road sign thiyenawa 130 ta aduwen yanna ba kiyala kohomada athal eka :cool::D

    ow ow uba UK walin pita nisa awulak na fines walata :yes: habai ubata fine wadichcha rate nawathinna giyoth passe kaleka ledak watei machan fines gewuwe na kiyala.

    ela ela dapan :cool:

    Fines nam awulak naha points kapenne nathuwa, habayi 2017 indan apitath badu packet wenawalu. :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Na machan UK walath points kapenawa, mama kiwwe api EU countries wala waraddak kaloth hema points kapenne naha, fines witharai ekath on the spot.

    aaa ehemada machan ehenan patta ne wadia baya wenna deyak na UK walin eliyata giya kiyanne :D mama nan speedometer eka diha aha gahagena yanne fine wadinakota wadinawa loweth nathi ganan gedi pitin points uth ekka :dull:

    ea wageda drive karana gaman phone eka athe thibila ehema mattu unoth AUD450 k kelinma :rofl: roughly equal to Rs 50,000.lankawe godak ayage mase padiya :P

    Swiss wala ehema rules thada nadda?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    aaa ehemada machan ehenan patta ne wadia baya wenna deyak na UK walin eliyata giya kiyanne :D mama nan speedometer eka diha aha gahagena yanne fine wadinakota wadinawa loweth nathi ganan gedi pitin points uth ekka :dull:

    ea wageda drive karana gaman phone eka athe thibila ehema mattu unoth AUD450 k kelinma :rofl: roughly equal to Rs 50,000.lankawe godak ayage mase padiya :P

    Swiss wala ehema rules thada nadda?

    Danna widiyata 100 EUR thama habai ithin unge use karanne Swiss Franks ne eka hinda ita samaana gaanak wenna athi. Mama nam Cruise control on karagannawa ethakota baya wenna deyak naha limit paninne naha. Ehema nathnam Limit eka on karanawa 120. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Danna widiyata 100 EUR thama habai ithin unge use karanne Swiss Franks ne eka hinda ita samaana gaanak wenna athi. Mama nam Cruise control on karagannawa ethakota baya wenna deyak naha limit paninne naha. Ehema nathnam Limit eka on karanawa 120. :yes:

    ela ela machan
    11.gif
    uba country ekak widiyata asa Swiss da UK da? :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එලම කිරි වැඩේ

    හැබය් උබලගේ හිම එහෙම වැටෙන ගානටනේ ඇත්තේ

    පුක දෙනවා ඇතිනේ සිතල

    මේකේ එකෙක් දාල තිබුනා මේක ලිවින් ඉන් ද ඩ්‍රීම් කියලා... :ලොල්: ඔය්ය්

    එන්න කලින් මාත් ඩ්‍රීම් එකේ තමා හිටියේ

    ඇවිල්ලා සතියය් ජිවත් වෙන්න ලැබුනේ ඩ්‍රීම් එකේ

    ඔටම් එක පටන් ගත්තා...

    මචන් ලංකාව තරම් සුන්දර රටක් වෙන කොහෙවත් නැහැ...
    මොකද එක රිසන් එකක්

    1.අපි ඉපදිච්ච තැන...එක නිසා

    අනිත එක
    2.ට්‍රොපිකල් කන්ට්‍රි එකක්

    කිසි ගින්නක් නැහැ ආතල් එකේ ඉදිල්ලක් තියෙන්නේ

    ඔහේ එපා වෙන්නේ රෙද්දේ මදුරුවොය් මස්සොය් ගු මස්සොය් හිගන දෙසපාලනෙය් වාහනයක් ගන්න බහ හිකෙන ගණන් ඔන්න ඕව නිසා තමා

    ඔහේ මරුටියක් ගන්න සල්ලි වලින් මෙහෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහන සෙල් එකක් දාන්න පුළුවන්

    නෙදකින්
     
    putha hariyata innawa nan ithin koheda hoda kiyala therei ;) anika Aus walata wada hoda rata wal ona tharan thiyenawa.eka wenama kathawak.

    habai uba me eka paarata student awilla nan mehe hoda da nadda kiyala therun gannawa boru.lankawa tharan sundara ratak nadda kiyala ubata therena ekak na kohomath ohoma hithanawa nan :yes:
     
    උඹ කියන එකේ සමහර ඒවා ඇත්ත. එත් මචන් හොඳ ජොබක් තියෙනවා නම් උදේ 9 ඉඳන් 5 වෙනකන් සෙනසුරාද ඉරිදා නිවාඩු නම් 25-30 days paid holidays තිබේ නම් කිසි අවුලක් නැහැ. කවුද බන් කිව්වේ වාහන ගණන් කියල. මම ගත්ත brand new 2015 Vauxhall Astra එකක් 38 laks ලංකාවේ ගානෙන්. Living the dream නම් නෙමේ පුතා එත් ලොකු අවුලක් නම් නැහැ
     
    :yes::yes::yes::yes::yes:

    ඔව් ඔව් බන් මන් කිවේ මේහේ ඉන්න විදියට වාහන අරවා මේවා අරන් ලංකාවේ උන්ට ඉන්න බැනේ බන්
    මොකද හිකෙනම ටක්ස් සහ අරවා මේවා ජිවිතේ කොය් මොහොතේද දන්නේ නැහැ හිගන ද්දෙසපාලානේ නිසා

    නිදහසක් නැහැ කොටින්ම කියනවානං
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ කියන එකේ සමහර ඒවා ඇත්ත. එත් මචන් හොඳ ජොබක් තියෙනවා නම් උදේ 9 ඉඳන් 5 වෙනකන් සෙනසුරාද ඉරිදා නිවාඩු නම් 25-30 days paid holidays තිබේ නම් කිසි අවුලක් නැහැ. කවුද බන් කිව්වේ වාහන ගණන් කියල. මම ගත්ත brand new 2015 Vauxhall Astra එකක් 38 laks ලංකාවේ ගානෙන්. Living the dream නම් නෙමේ පුතා එත් ලොකු අවුලක් නම් නැහැ

    LKS ta man hithanne kela wela thiyenne Aus awilla :D living the dream wage inna puluwan countries uth thiyenawa :yes::cool:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    LKS ta man hithanne kela wela thiyenne Aus awilla :D living the dream wage inna puluwan countries uth thiyenawa :yes::cool:

    kela wela newi ban man me seetala reddata asa naha ban
    nidagattot nidagatta :(

    man mehe awilla 2005 school also gya ban
    passe ape tattata lankawata yanna ona kiyala gya kiyapanko

    ;(

    dan ithin uni life eka tama
    melo rhak na kiwe seetala wena kisi awlk nan naha
    mulu maatarama me awata inne :lol:

    dan ithin gama wage tama
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    eye pereda awrudu uthsawe thibuna ekedi elakiri eke dulaanz inne
    uwat meet una
    danna danna un ban okkkoma inne :lol:

    eka nisa eke nan kisima awlk naha
    inne nandalage gedara mehema tama api kalin awilla htyet and tawa ape nandage putat mehemay inne u masters karanwa ithin athal eke u ekkama padan ehemat karanawa ginnaknaha
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kela wela newi ban man me seetala reddata asa naha ban
    nidagattot nidagatta :(

    man mehe awilla 2005 school also gya ban
    passe ape tattata lankawata yanna ona kiyala gya kiyapanko

    ;(

    dan ithin uni life eka tama
    melo rhak na kiwe seetala wena kisi awlk nan naha
    mulu maatarama me awata inne :lol:

    dan ithin gama wage tama

    haha ekane kiyanne :D ekane ban ea kalema digatam hitiya nan goda :yes:

    seethala hodai ban purudu unaama patta.balahan me climate eka nisa godak leda hadenwath adui.anika godak Australians un cig beelath awulak nathuwa inne ekai. poddak balapan maccas ekata ehema 85+ old aya car eka thaniyen drive karan couple ekama awilla kala beela lassanata yanawa. ea okkoma oya climate eka nisa thama. lankawe 85+ old kenek ta car ekak thaniyen elawanna puluwan da ohoma :dull:

    anika 4 seasons in one day ekath athal mata nan :D

    purudu unaama awulak nathi wei ubata
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    haha ekane kiyanne :D ekane ban ea kalema digatam hitiya nan goda :yes:

    seethala hodai ban purudu unaama patta.balahan me climate eka nisa godak leda hadenwath adui.anika godak Australians un cig beelath awulak nathuwa inne ekai. poddak balapan maccas ekata ehema 85+ old aya car eka thaniyen drive karan couple ekama awilla kala beela lassanata yanawa. ea okkoma oya climate eka nisa thama. lankawe 85+ old kenek ta car ekak thaniyen elawanna puluwan da ohoma :dull:

    anika 4 seasons in one day ekath athal mata nan :D

    purudu unaama awulak nathi wei ubata

    one day katawa nan kataaa karannepa -_- :p

    ow itn atal ekakata thiyenne allapu rate kali tikay chaw kali tikay tama hehe e