Driving in Switzerland

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,193
    1,823
    113
    Leeds, UK
    kela wela newi ban man me seetala reddata asa naha ban
    nidagattot nidagatta :(

    man mehe awilla 2005 school also gya ban
    passe ape tattata lankawata yanna ona kiyala gya kiyapanko

    ;(


    dan ithin uni life eka tama
    melo rhak na kiwe seetala wena kisi awlk nan naha
    mulu maatarama me awata inne :lol:

    dan ithin gama wage tama

    මෙහෙමයි මචන් ඇල්ලුවේ නැත්නම් අල්ලන්නෙම නැහැ. රත්තරන් දුන්නත් ඉන්න නම් හිතෙන්නේ නැහැ. එහෙම උනොත් යන එකම තම බන් හොඳ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    38,960
    2,896
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමයි මචන් ඇල්ලුවේ නැත්නම් අල්ලන්නෙම නැහැ. රත්තරන් දුන්නත් ඉන්න නම් හිතෙන්නේ නැහැ. එහෙම උනොත් යන එකම තම බන් හොඳ.



    pissuwak thiye ubata??


    lankawata nan yanne naha ban

    wikarey :lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    907
    0
    Victoria, Australia
    one day katawa nan kataaa karannepa -_- :p



    ow itn atal ekakata thiyenne allapu rate kali tikay chaw kali tikay tama hehe e

    ow ow one day scene ekak nan epa wenawa welawakata.eth hodai ban.kawadawath lankawe wage uthuranna wahinne nahane..kochchara wassath shape eke wassa eka iwarai.payakin wassada kiyala hoyagannt ba :D

    ow ow thopita kaali thama :P
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    මචන් VISA වලට Air Tickets සහ අනෙකුත් වියදම් කීයක් යනවඩ බන්?

    පුලුවන්නම් අපිට කියන්න. අපිටත් යන්න ආසයි බන්.


    1. Visa Charges
    2. Return Air Ticket
    3. Hotel Charges
    4. Transportation Charges
    5. Foods
    6. Other Expenses

    කීයක් විතර යයිද මුලු ගමනටම?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,193
    1,823
    113
    Leeds, UK
    pissuwak thiye ubata??


    lankawata nan yanne naha ban

    wikarey :lol:

    හා හා එහෙනම් ඉතින් සීතලට පුරුදු වෙයන්. Ausi එච්චරම සිතල නැහැ මචන් Europe රටවල් වගේ. මෙහෙ -10 යනවා Canada -40 යනවා. :rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,193
    1,823
    113
    Leeds, UK
    මචන් VISA වලට Air Tickets සහ අනෙකුත් වියදම් කීයක් යනවඩ බන්?

    පුලුවන්නම් අපිට කියන්න. අපිටත් යන්න ආසයි බන්.


    1. Visa Charges
    2. Return Air Ticket
    3. Hotel Charges
    4. Transportation Charges
    5. Foods
    6. Other Expenses

    කීයක් විතර යයිද මුලු ගමනටම?

    මම හිතන්නේ උඹ මම කලින් දාපු එක කියවල නැහැ. මම ගියේ අපේ නෝනගේ අම්මල බලන්න ඉතාලි. ගියේ මගේ වන්ඩියේ. UK ඉඳන් France ගියේ Ferry එකේ (£130 ගියා Ferry එකට ). Hotel charges නැහැ මොකද ඉතින් මගේ ගෙදර වගේනේ :yes: කන්න බොන්න නම් ඉතින් UK වගේම තමා හැබැයි පොඩ්ඩක් ලාබයි swiss ඇරෙන්න. එහෙ කුණු ගණන් :angry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    38,960
    2,896
    113
    මාතර - මාලෙබ් - melbourne

    හා හා එහෙනම් ඉතින් සීතලට පුරුදු වෙයන්. Ausi එච්චරම සිතල නැහැ මචන් Europe රටවල් වගේ. මෙහෙ -10 යනවා Canada -40 යනවා. :rofl:



    ado siraawata ban mehe aduma gya 4ta :(

    aduna sinhalu

    danatat 8k dakoheda


    -40 yanawa kiyanne puka denawa athi
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    මම හිතන්නේ උඹ මම කලින් දාපු එක කියවල නැහැ. මම ගියේ අපේ නෝනගේ අම්මල බලන්න ඉතාලි. ගියේ මගේ වන්ඩියේ. UK ඉඳන් France ගියේ Ferry එකේ (£130 ගියා Ferry එකට ). Hotel charges නැහැ මොකද ඉතින් මගේ ගෙදර වගේනේ :yes: කන්න බොන්න නම් ඉතින් UK වගේම තමා හැබැයි පොඩ්ඩක් ලාබයි swiss ඇරෙන්න. එහෙ කුණු ගණන් :angry:

    අපිට ඉතින් අඳුරන් උන් නෑ බන්. තනියම ආවොත් කීයක් යයිද? ඒක ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන් නම් හොඳයි මචන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,939
    4,727
    113
    සිංහලයේ
    එලම කිරි වැඩේ



    හැබය් උබලගේ හිම එහෙම වැටෙන ගානටනේ ඇත්තේ


    පුක දෙනවා ඇතිනේ සිතල

    මේකේ එකෙක් දාල තිබුනා මේක ලිවින් ඉන් ද ඩ්‍රීම් කියලා... :ලොල්: ඔය්ය්


    එන්න කලින් මාත් ඩ්‍රීම් එකේ තමා හිටියේ


    ඇවිල්ලා සතියය් ජිවත් වෙන්න ලැබුනේ ඩ්‍රීම් එකේ

    ඔටම් එක පටන් ගත්තා...



    මචන් ලංකාව තරම් සුන්දර රටක් වෙන කොහෙවත් නැහැ...
    මොකද එක රිසන් එකක්

    1.අපි ඉපදිච්ච තැන...එක නිසා

    අනිත එක
    2.ට්‍රොපිකල් කන්ට්‍රි එකක්

    කිසි ගින්නක් නැහැ ආතල් එකේ ඉදිල්ලක් තියෙන්නේ

    ඔහේ එපා වෙන්නේ රෙද්දේ මදුරුවොය් මස්සොය් ගු මස්සොය් හිගන දෙසපාලනෙය් වාහනයක් ගන්න බහ හිකෙන ගණන් ඔන්න ඕව නිසා තමා

    ඔහේ මරුටියක් ගන්න සල්ලි වලින් මෙහෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහන සෙල් එකක් දාන්න පුළුවන්

    නෙදකින්

    කුකුලෝහ්.. ලන්කාවේ වාහන ගනන් තමා. ඒත් ලන්කාවේ නැති වාහනයක් කියපන්? කොලබ තියෙන වාහන සිංගප්පූරුවෙවත් නෑ බන්:P:P. ඒකට හේතුව දන්නවද? ලෝකේ හොදටම හම්බ කරගන්න පුලුවන් රටක් තමා ලංකාව. ඒකට ලංකාවේ උන් 99%කට නැති දේවල් දෙකක් උබ ගාව තියෙන්න ඕනේ

    1. උත්සාහය
    2. මොලය

    99%කට ඕක නැති නිසා ඕක තියෙන 1% ගෝනි වලින් දාහේ කොල ලොඩ් කරන්නේ. ඉන්න තරමක් ඉන්නේ අද්‍යාපනය ඕලෙවල්, ඒලෙවල්, ඩිග්‍රි එකෙන් ඉවරයක් කරලා දාලා හම්බෙච්ච රස්සාව කරන්, පඩියෙන් හව්සින් ලෝන් එකයි කාර් ලීස් එකයි ගෙවන් ඉතුරු ටිකෙන් එදා වේල ටුවර්ස් ගහන උන්.. උගත්කම තිබ්බත් මොලේ නෑ අපේ කුකුලන්ට

    ඔය දෙක නැති එකාට වාහන මිල අහස උසට තියෙන බව පේනවා. ඔය දෙක ඇති එකාට වාහන මිල අහස උසට තියෙන බව පෙනුනට ඒ අහසට වඩා උඩින් ඌ ඉන්න නිසා ඌට ඒක සොච්චමක් වගේ පේනවා. කොටින්ම කොලඹ තියෙන V8 J200 තොගේ වෙන ආසියාවේ කොයි රටේද ඔච්චර දකින්න තියෙන්නේ කියපන් බලන්න
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,193
    1,823
    113
    Leeds, UK
    අපිට ඉතින් අඳුරන් උන් නෑ බන්. තනියම ආවොත් කීයක් යයිද? ඒක ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන් නම් හොඳයි මචන්.

    මුලින්ම කියපන් උඹ ඉන්නේ කොහෙද යන්න ඕන කොහාට්දද කියල, ඊට පස්සේ කියන්නම් විස්තරේ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    907
    0
    Victoria, Australia
    රත්තරං;18429290 said:
    කුකුලෝහ්.. ලන්කාවේ වාහන ගනන් තමා. ඒත් ලන්කාවේ නැති වාහනයක් කියපන්? කොලබ තියෙන වාහන සිංගප්පූරුවෙවත් නෑ බන්:P:P. ඒකට හේතුව දන්නවද? ලෝකේ හොදටම හම්බ කරගන්න පුලුවන් රටක් තමා ලංකාව. ඒකට ලංකාවේ උන් 99%කට නැති දේවල් දෙකක් උබ ගාව තියෙන්න ඕනේ

    1. උත්සාහය
    2. මොලය

    99%කට ඕක නැති නිසා ඕක තියෙන 1% ගෝනි වලින් දාහේ කොල ලොඩ් කරන්නේ. ඉන්න තරමක් ඉන්නේ අද්‍යාපනය ඕලෙවල්, ඒලෙවල්, ඩිග්‍රි එකෙන් ඉවරයක් කරලා දාලා හම්බෙච්ච රස්සාව කරන්, පඩියෙන් හව්සින් ලෝන් එකයි කාර් ලීස් එකයි ගෙවන් ඉතුරු ටිකෙන් එදා වේල ටුවර්ස් ගහන උන්.. උගත්කම තිබ්බත් මොලේ නෑ අපේ කුකුලන්ට

    ඔය දෙක නැති එකාට වාහන මිල අහස උසට තියෙන බව පේනවා. ඔය දෙක ඇති එකාට වාහන මිල අහස උසට තියෙන බව පෙනුනට ඒ අහසට වඩා උඩින් ඌ ඉන්න නිසා ඌට ඒක සොච්චමක් වගේ පේනවා. කොටින්ම කොලඹ තියෙන V8 J200 තොගේ වෙන ආසියාවේ කොයි රටේද ඔච්චර දකින්න තියෙන්නේ කියපන් බලන්න

    agreed. but ඒත් ලන්කාවේ නැති වාහනයක් කියපන්? :shocked:

    lankawe lamborghini veveno eka ehema thiyenawada? eek: mansory veyron ekath thiyenawada? :baffled: what about Ferrai F6? :oo: even Pagani Huayra? oya okkoma lankawe thiyenawada :shocked::confused:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    907
    0
    Victoria, Australia

    ela
    11.gif