88,89 gana nodanna unta ghn kiypn![]()
නෑ යකෝ මම කිව්වේ මූ මේ වටෙන් එන්න යන්නේ එතනට කියල
88,89 gana nodanna unta ghn kiypn![]()
එකනේ බන් ,මුන් මැරිලා ඉපදුනා වගේ කතා කරන්නේ
වචන නාස්ති කරන්න එපා බං......භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති එවුන් ගිරව් වගේ බැඳුම්කර වංචාව බැඳුම්කර වංචාව ගානවා
මේ ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා කබ්රාල්ගේ කාලේ ඕව කෙරුණා හැටි
19 සම්මත වීම තමා හොදම විදහා මන් ඉතිහාසේ දැක්ක
එකේ හැම කෙනාගෙම අදහස් වලට අවස්ථා වක් තිබ්බා ,
කාටවත් ඕනේ දේවල් නෙමේ රටේ පොදු මතය නියෝජනය උනා
gl ,විමල් විරවංශ වගේ අය සැහෙන හොද දෙයක් එතනදී කළා
බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.
ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.
ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?
අනේ පලයන් බන් තවත් බොරැ නොකියා... ස්වාධින...!
[/COLOR][/SIZE]

මොකෝ වෙනිසියුලාවට වගේ අපිට තෙල් වත් තියනවය ඒකත් පිටින් ගෙන්න එපයි 
එකනේ බන් ,මුන් මැරිලා ඉපදුනා වගේ කතා කරන්නේ
කවුරු කලත් වැරැද්ද වැරැද්ද තමා
මන් හොදට නිරීක්ෂණය කරපු දෙයක්
මහින්දට චන්දෙ දෙන බහුතරයක් තමුන් වරදක් කලොත් එක පිළිගෙන සමාව ගන්න කට්ටියක් නෙමේ එක තව වැරද්දකින් වහන කට්ටියක්
විමල්ලා නැත්තන් රටක් තියෙයි. යන්තන් කෑ ගහලා අර දරැණුම වාක්්ය ටික අයින් කරගත්තා.....


අනේ තියාගනිනි බන් උඹේ චන්දෙ. උඹේ චන්දෙට හරියන්න චන්ද ඔිනි තරන් තියෙනවා රටට.

මොකෝ වෙනිසියුලාවට වගේ අපිට තෙල් වත් තියනවය ඒකත් පිටින් ගෙන්න එපයි 
උඹ පට්ට ජාතික වීරයෙක්නේ
දැන් කියපන්කො බලන්න බටහිරට පයින් ගහල අපේ අපනයන කාටද විකුනන්නේ කියලමොකෝ වෙනිසියුලාවට වගේ අපිට තෙල් වත් තියනවය ඒකත් පිටින් ගෙන්න එපයි

බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.(කුණු හරුප නැතුව කතා බැ ,ඒවා කියලා සාදාරනය කරන මිනිසුනේ
තව රටවල් කියපන්න්කෝ ඔතන 3 යි තින්නේ
කියුබාව දැන් ඇමෙරිකා එක්ක ගනුදෙනු කරනවා ,රාහුල් කස්ත්‍රෝ ආර්ථික වශයෙන්
වෙනේසුවෙලව රටක් ද බන්
ප
ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.
බඩගින්න ගැන කතා කරනවා ,උබ දන්නවද කීදෙනෙක් ඔවාගෙන් යැපෙනව වද කියලා
මන් මේක ගැන විස්තර දාන්නම් ,
ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?
චිනේ ට බැක් කරලා හැදුව ,නැව් නැති වාරයක් ,ප්ලේන් නැති ගුවන් තොටුපලක් ,ක්‍රීඩා නැති grund එකක් ,මාස තුනක් දුවන බලාගාරයක් ,
ට්‍රැක් තින ආදී වේගේ
තව නැවක් තිනවා දාන්න
අනේ පලයන් බන් තවත් බොරැ නොකියා... ස්වාධින...!
[/COLOR][/SIZE]
mangala media team ake labour kenek neda uba

කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ patta ratawal ne neda? Friendly inna ekai namena ekai dekak ban. Ekath therum ganin.බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.
Badaginne marenna? Heta ude indan hithala balapan api lankawata import karana dewal keeyak umba pawichchi karanawada kiyala. E wagema lankawen export karana kee deyak hadisiye nawathunoth loke anith ratawal walata danei da kiyala.ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.
China walata salli thiyenawa US walata wada kohomath. Ehema kiyala China ekka witharak indala wadak na ne. Anith eka China kawadawath wena ewun tharaha karaganne na lankawa nisa. E nisa apima international affairs hadaganna one. China walata pu*a deela wadak na.ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?
හරි බටහිරට විකුණ ගන්න බැරි උනා කියල හිතමු. වෙන ගැණුම්කරැවෙක්ව හොයාගන්න විකුණන්න. එහෙමත් බැරිඋනොත් බටහිරට විකුණපු ඒවා හදන එක නතර කරලා වෙන දෙයක් හදන්න බලනවා. කරන්න බැරි වැඩද ඒවා? උඹල නන් කියයි ආර්තිකේ වැටෙයි කියලා. හැමදාම වැටිලා තියෙන්නෙ නැහැනේ.

ඒ කාලේ විරුද්ද මත දරපු උන් අතුරු දහන් වෙච්ච නිසා කවුරුත් කතා කලේ නැකබ්රාල්ගෙ කාලේ වන්චා උනානන් කතා කොරන්න තිබ්බෙ ඒ කාලෙනේ...? ඇයි ඒ කාලේ කට වහන් හිටියේ? නිකන් පලයන් බන් යන්නෙ....
මහා බැංකු වේ මොනාහරි අවුලක් ගියොත් එක ඉලියට දෙන එක නෙමේ කරන්න ඕනේ ,එක ඇතුලෙන් විසදන එක ,,
සිස්ටම් එක අවුල් ගියොත් ඔය කරපු අය වග කියන්නේ නැනේ
මහා බැංකුව දේශපාලනි කරණය කරලා එක විනාස කල ,දැන් අතුල 2 කට බෙදිලා
විබාගේ පැත්තක තියලා ඇන්ටිගේ ලියුම් වලට ජොබ් දුන්නා
ඕවා අපිට කියන්න එපා බන් ,
මහා බැංකුවේ තාත්තා ඉදලා ,EXAM මුත් ඉන්ටෙර්ව් පාස් වේලා ලියුම් නැ කියලා ජොබ් ලැබුණු නැති අය ඉන්නවා
මහා බැංකුව ස්වාදීන ආයතනයක් එක KAWA ,
කවුද වෙන ගැනුම්කරුවෝ චීනෙද?
මොනවා හැදුවත් ලෝකේ ලොකුම වෙළඳපොල වෙච්ච බටහිර අත ඇරලා කාටද විකුනන්නේ කියපන්කො මට
කවුද වෙන ගැනුම්කරුවෝ චීනෙද?
මොනවා හැදුවත් ලෝකේ ලොකුම වෙළඳපොල වෙච්ච බටහිර අත ඇරලා කාටද විකුනන්නේ කියපන්කො මට

Dan ithin karanna deyak Na. Ekata wandi gewamu... 

මාව කැපුවත් ඒකනම් කරන්නෙ නැහැමහින්දගෙන් වැඩක් නැහැ මහින්ද නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරයට චන්දය දීපන්.... ඒ කියන්නෙ රටේ ජාතිකත්වයට මුල්තැන දෙන බටහිරට නැමෙන්නේ නැති ස්වාධීන මතවාදයට.
