කෝ බන් මහින්ද ගහපු සල්ලි

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කොහෙද බන් අඩුකර ගත්තෙ? හරියට 1000 දෙන්නන් කියල 100 දුන්නා වගේ වැඩක්නෙ කලේ. අනික සිරිසේනය ඕක ස්වකැමැත්තෙන් කරපු දෙයක්යැ චන්දෙ ගත්තෙම විධායකය නැති කරනවා කියල. කෝ කලාද? ඕවගෙ බොරැ කියන එකෙක් කොහෙද බන් හොද වෙන්නෙ?

    රට පාලනය කරන එකගැන නන් ඉතින් කියන්න යන්නෙ නැහැ. මොකද හොදකම ‍හැමෝටම පේන නිසා
    my3 ට මහවැලි ඇමතිකම විතරයි පොර ඉල්ලුවේ. අනිත් ඔක්කොම බලතල නැති කරගන්න පොර කැමති උනා ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව . සමහර ඒවට පාඨලීල වගෙ ආණ්ඩුව ඇතුලෙන්ම විරුද්ධ වීම . වහල්ලු ටික විරුද්ධ වෙලා සංශෝධන ගෙනාපු හින්දා වගේ හේතු හින්දයි ඔක්කොම බලතල අයින් කරන්න බැරි උනේ. නැතුව ඒක ඒ මනුස්සයගෙ වැරැද්දක් නෙමෙයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය අහුඋන උන් හැමදාම අහුඋනා බං
    උන් හිතන් ඉන්නේ හරීම බුද්ධිමත් පුරවැසියො කියල
    මේ රටට සත පහක දෙයක් කලේ නෑ ඔය කියන උන්

    සත පහක දෙයක් කරලත් නෑ කරන්නෙත් නෑ බන්... මුලින්ම චීනෙට බැන බැන හිටිය නේ බන්..? කෝ දැන් සද්දයක්වත් තියෙනවද ? ඒ ප්‍රොජෙක්ට් ටික නවත්තන්න බැරි වෙන්න ගිවිසුම් ගහපු නිසා සද්ද නැතුව බලු වෙලා ඉන්නවා..මොකද මුන් දන්නවා චීන නැතුව මුකුත් කරන්න බෑ කියල..
    සතොස ගිල්ල එකා මුදල් ඇමති. බැඳුම්කර සීන් එක රන්න පොනිල්ගේ බේබදු ලෝයර් ල සෙට් එක දාල ශේප් කරලා දැම්ම... සෙන්ට්‍රල් බෑන්ක් එකේ අපේ මාමා කෙනෙක් ඉන්නවා බන් ඌ අවුරුද්දට ගහන කැලැන්ඩරයක්වත් ගෙදර ගේන්නේ නැති සිරා අවංක සේවකයෙක් ජේෂ්ට නිලධාරියෙක්.. උන් සෙට් එකක් තමයි ඔය බැඳුම්කර සීන් එක හොයාගෙන එලියට ඇදලා තියෙන්නේ.. ඒකට පනිෂ්මන්ට් විදිහට පොරත් එක්ක තුන් දෙනෙක්ගේ දැනට තාවකාලිකව වැඩ තහනම් කරලා.. ඔන්න ඕකයි තත්වේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සළුසල දැනටම විකුණන්න දාල ශ්‍රී ලංකන් මිහින් ලංකා සීජීආර් ලගදිම විකුණනවා කියල තමයි ආරංචි (ඒවත් තම්බින්ට)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලොවෙත් මයිත්‍රී දෙයියො කියල කඩේ ගිය උන් දැන් ගොයන් කොලේට මුවා වෙලා..
    එකෙක් දෙන්නෙක් නම් එනවා සිංහ නාද බලු කෙදිරිලි දාල යන්න..
    ගොඩක් උන්ට තේරිලා..
    හැබැයි ඉතින් මහින්ද අගමැති උනා කියල කිසිම වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා..
    දැන් අතින් අරන් පුකෙන් තියාගෙන ඉවරයි
    ..

    ලොවත් බන් අපේ පැතිවල සිරිසේනට බැහැල වැඩ කරපු උන් දැන් කියනවා.. රනිල් නම් අගමැතිකමට හරි යන්නේ නෑලු.. පොරව අයින් කරන්න ඕන ලු.. මහින්ද ආවත් අවුලක් නෑලු.. මට හිතාගන්න බැරි මුන් මේවා කියන්නේ කටින්ද පුකෙන්ද කියල..
    කොහොමත් මහින්ද ඉල්ලන්නේ නෑ බන්.. ඊට වඩා හොඳ බලවේගයක් එන්න ඕන...පොන්නයන්ටයි ලෝල්ලන්ටයි අර අවජාතක පරපුරටයි ඉටිපන්දම් පුකේ ගහන ඉන්න NGO කාරයන්ටයි මේ රට දීල බලන් හිටියොත් නම් අබ සරණයි...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    මචං කෙලින්ම කියපන් JVP එකට චන්දෙ දෙන්න කියල :rofl:

    නැත්තම් මහින්දගේ බුවාලා නිකන් ෆෝම් වෙනවා විතරයි :rofl:
     
    • Like
    Reactions: markhaloce

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    සත පහක දෙයක් කරලත් නෑ කරන්නෙත් නෑ බන්... මුලින්ම චීනෙට බැන බැන හිටිය නේ බන්..? කෝ දැන් සද්දයක්වත් තියෙනවද ? ඒ ප්‍රොජෙක්ට් ටික නවත්තන්න බැරි වෙන්න ගිවිසුම් ගහපු නිසා සද්ද නැතුව බලු වෙලා ඉන්නවා..මොකද මුන් දන්නවා චීන නැතුව මුකුත් කරන්න බෑ කියල..
    සතොස ගිල්ල එකා මුදල් ඇමති. බැඳුම්කර සීන් එක රන්න පොනිල්ගේ බේබදු ලෝයර් ල සෙට් එක දාල ශේප් කරලා දැම්ම... සෙන්ට්‍රල් බෑන්ක් එකේ අපේ මාමා කෙනෙක් ඉන්නවා බන් ඌ අවුරුද්දට ගහන කැලැන්ඩරයක්වත් ගෙදර ගේන්නේ නැති සිරා අවංක සේවකයෙක් ජේෂ්ට නිලධාරියෙක්.. උන් සෙට් එකක් තමයි ඔය බැඳුම්කර සීන් එක හොයාගෙන එලියට ඇදලා තියෙන්නේ.. ඒකට පනිෂ්මන්ට් විදිහට පොරත් එක්ක තුන් දෙනෙක්ගේ දැනට තාවකාලිකව වැඩ තහනම් කරලා.. ඔන්න ඕකයි තත්වේ..

    කලින් කොලබ වරාය නගරේට බැන බැන හිටපු අය්යලා දැන් ගල් උස්සන් යනවා එක හදන්ට :dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එදා ඉදල දුන්න පොරොන්දු කිසිම එකෙක් කරල නෑ බං අපි රැවටෙනව විතරයි

    පරිප්පු,සිනි,කිරිපිටි,හාල්මැස්සෝ,සැමන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගොඩකගේ ගනන් වැඩි කරලා.. දැන් තේරෙනවා ඇති.. ඔක්කොම බොරු මවාපෑම් විතරයි කියල...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං කෙලින්ම කියපන් JVP එකට චන්දෙ දෙන්න කියල :rofl:

    නැත්තම් මහින්දගේ බුවාලා නිකන් ෆෝම් වෙනවා විතරයි :rofl:

    JVP ඒ මෙකක්ද බන්? දැන් උන් ලොවෙත් නෑ උන් අනාත වෙලා ඉවරයි දැන් ලපය JVP විනාශ කලා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහින්දගෙන් වැඩක් නැහැ මහින්ද නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරයට චන්දය දීපන්.... ඒ කියන්නෙ රටේ ජාතිකත්වයට මුල්තැන දෙන බටහිරට නැමෙන්නේ නැති ස්වාධීන මතවාදයට.
    අපිට බටහිරට නැවෙන්නේ නැතිව ඉන්න බැහැ බන්
    උබ ලා වගේ උන් අන්දලා තමා එක පෙන්නුවේ
    අපේ රටේ වැඩිම අපනයන ප්‍රමාණයක් යන්නේ ඔය බටහිර ට (යෝරෝපය සහ ඇමෙරිකාව .60 %)විතර ,උන්නට ගේමක් නැ ඔය ගන්න ඒවා එක දවසින් නවත්වන්න පුළුවන් ,ම්කෝ ඕනේ තරම් රටවල් ඉන්නවා සප්ලයි කරන්න
    එනිසා හැම නායකයාම බටහිර ශේප් කරන් ඉන්නේ
    එක unp එක පෙන්නේ කරනවා ,
    මහින්න්ද නොපෙනෙන්න කළා උබලව අන්දලා
    ,

    චිනේ තියා ගත්තේ ඇමෙරිකාව ටිකක් අවුල් කරගත්ත නිසා සහ ලෝකේ හැම රටකම ආයෝජන කරන්නේ දැන් චිනේ බන්

    සත පහක දෙයක් කරලත් නෑ කරන්නෙත් නෑ බන්... මුලින්ම චීනෙට බැන බැන හිටිය නේ බන්..? කෝ දැන් සද්දයක්වත් තියෙනවද ? ඒ ප්‍රොජෙක්ට් ටික නවත්තන්න බැරි වෙන්න ගිවිසුම් ගහපු නිසා සද්ද නැතුව බලු වෙලා ඉන්නවා..මොකද මුන් දන්නවා චීන නැතුව මුකුත් කරන්න බෑ කියල..
    සතොස ගිල්ල එකා මුදල් ඇමති. බැඳුම්කර සීන් එක රන්න පොනිල්ගේ බේබදු ලෝයර් ල සෙට් එක දාල ශේප් කරලා දැම්ම... සෙන්ට්‍රල් බෑන්ක් එකේ අපේ මාමා කෙනෙක් ඉන්නවා බන් ඌ අවුරුද්දට ගහන කැලැන්ඩරයක්වත් ගෙදර ගේන්නේ නැති සිරා අවංක සේවකයෙක් ජේෂ්ට නිලධාරියෙක්.. උන් සෙට් එකක් තමයි ඔය බැඳුම්කර සීන් එක හොයාගෙන එලියට ඇදලා තියෙන්නේ.. ඒකට පනිෂ්මන්ට් විදිහට පොරත් එක්ක තුන් දෙනෙක්ගේ දැනට තාවකාලිකව වැඩ තහනම් කරලා.. ඔන්න ඕකයි තත්වේ..
    මහා බැංකු වේ මොනාහරි අවුලක් ගියොත් එක ඉලියට දෙන එක නෙමේ කරන්න ඕනේ ,එක ඇතුලෙන් විසදන එක ,,
    සිස්ටම් එක අවුල් ගියොත් ඔය කරපු අය වග කියන්නේ නැනේ
    මහා බැංකුව දේශපාලනි කරණය කරලා එක විනාස කල ,දැන් අතුල 2 කට බෙදිලා
    විබාගේ පැත්තක තියලා ඇන්ටිගේ ලියුම් වලට ජොබ් දුන්නා
    ඕවා අපිට කියන්න එපා බන් ,
    මහා බැංකුවේ තාත්තා ඉදලා ,EXAM මුත් ඉන්ටෙර්ව් පාස් වේලා ලියුම් නැ කියලා ජොබ් ලැබුණු නැති අය ඉන්නවා
    මහා බැංකුව ස්වාදීන ආයතනයක් එක KAWA ,

    සළුසල දැනටම විකුණන්න දාල ශ්‍රී ලංකන් මිහින් ලංකා සීජීආර් ලගදිම විකුණනවා කියල තමයි ආරංචි (ඒවත් තම්බින්ට)
    විකුණන වා කියන එක ගැන ලිපියක් දාන්නම්
    මිහින් එයා එකනම් බල්ලෝ වත් ගන්නේ නැ
    එකට කිසි දෙයක් නැනේ

    ලොවත් බන් අපේ පැතිවල සිරිසේනට බැහැල වැඩ කරපු උන් දැන් කියනවා.. රනිල් නම් අගමැතිකමට හරි යන්නේ නෑලු.. පොරව අයින් කරන්න ඕන ලු.. මහින්ද ආවත් අවුලක් නෑලු.. මට හිතාගන්න බැරි මුන් මේවා කියන්නේ කටින්ද පුකෙන්ද කියල..
    කොහොමත් මහින්ද ඉල්ලන්නේ නෑ බන්.. ඊට වඩා හොඳ බලවේගයක් එන්න ඕන...පොන්නයන්ටයි ලෝල්ලන්ටයි අර අවජාතක පරපුරටයි ඉටිපන්දම් පුකේ ගහන ඉන්න NGO කාරයන්ටයි මේ රට දීල බලන් හිටියොත් නම් අබ සරණයි...

    පරිප්පු,සිනි,කිරිපිටි,හාල්මැස්සෝ,සැමන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගොඩකගේ ගනන් වැඩි කරලා.. දැන් තේරෙනවා ඇති.. ඔක්කොම බොරු මවාපෑම් විතරයි කියල...

    උබලා වගේ උන්නට මුකුත් අඩු කරන්න හොද නැ ,,
    පුළුවන් තරම් වැඩි මිලට දෙන්න ඕනා :rofl::rofl::rofl::rofl::rofl:

    මම බයියෙක් වත් ටෝයියෙක් වත් නෙමේ
    මගේ චන්දෙ කවදාවත් දෙන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා මන් හිතන්නේ නැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    my3 ට මහවැලි ඇමතිකම විතරයි පොර ඉල්ලුවේ. අනිත් ඔක්කොම බලතල නැති කරගන්න පොර කැමති උනා ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව . සමහර ඒවට පාඨලීල වගෙ ආණ්ඩුව ඇතුලෙන්ම විරුද්ධ වීම . වහල්ලු ටික විරුද්ධ වෙලා සංශෝධන ගෙනාපු හින්දා වගේ හේතු හින්දයි ඔක්කොම බලතල අයින් කරන්න බැරි උනේ. නැතුව ඒක ඒ මනුස්සයගෙ වැරැද්දක් නෙමෙයි.

    ඉතින් බොල ගොයියො ඕව දැනගෙන නෙමෙද සිරා චන්දෙ පොරොන්දු දුනේන? කොරගන්න බැරි පොරොන්දු දෙන්න අහවල් එකටද ඔියි?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :yes: රනිල්, මංගල, චන්ද්‍රිකා එකතු වෙලා ෆේස්බුක් එක හරහා අම්බානක බොරු ප්‍රචාරය කරල ලංකාවෙ හෝ ජාත්යන්තර දේශපාලන ඉතිහාසය ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික ඇන්දුවා...
    උන් තුන් දෙනා කලින් නෝන්ඩි වෙලා හිටපු හින්ද මයිත්‍රීපාලව ඉස්සරහට දැම්ම අලුත් වෙනසක් කියල... ඕකට හුඟක් කට්ටිය අහුවුනා...
    මහින්දගෙ වැරදි නැතුව නෙමෙයි හැබැයි මයිත්‍රීපාල සහ එයාව මෙහෙයවන කලින් කිව්ව තුන් දෙනාට වඩා හොදයි
    :yes:

    :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් බොල ගොයියො ඕව දැනගෙන නෙමෙද සිරා චන්දෙ පොරොන්දු දුනේන? කොරගන්න බැරි පොරොන්දු දෙන්න අහවල් එකටද ඔියි?
    19 සම්මත වීම තමා හොදම විදහා මන් ඉතිහාසේ දැක්ක
    එකේ හැම කෙනාගෙම අදහස් වලට අවස්ථා වක් තිබ්බා ,
    කාටවත් ඕනේ දේවල් නෙමේ රටේ පොදු මතය නියෝජනය උනා
    gl ,විමල් විරවංශ වගේ අය සැහෙන හොද දෙයක් එතනදී කළා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    අපිට බටහිරට නැවෙන්නේ නැතිව ඉන්න බැහැ බන්
    උබ ලා වගේ උන් අන්දලා තමා එක පෙන්නුවේ
    අපේ රටේ වැඩිම අපනයන ප්‍රමාණයක් යන්නේ ඔය බටහිර ට (යෝරෝපය සහ ඇමෙරිකාව .60 %)විතර ,උන්නට ගේමක් නැ ඔය ගන්න ඒවා එක දවසින් නවත්වන්න පුළුවන් ,ම්කෝ ඕනේ තරම් රටවල් ඉන්නවා සප්ලයි කරන්න
    එනිසා හැම නායකයාම බටහිර ශේප් කරන් ඉන්නේ
    එක unp එක පෙන්නේ කරනවා ,
    මහින්න්ද නොපෙනෙන්න කළා උබලව අන්දලා
    ,

    චිනේ තියා ගත්තේ ඇමෙරිකාව ටිකක් අවුල් කරගත්ත නිසා සහ ලෝකේ හැම රටකම ආයෝජන කරන්නේ දැන් චිනේ බන්

    මහා බැංකු වේ මොනාහරි අවුලක් ගියොත් එක ඉලියට දෙන එක නෙමේ කරන්න ඕනේ ,එක ඇතුලෙන් විසදන එක ,,
    සිස්ටම් එක අවුල් ගියොත් ඔය කරපු අය වග කියන්නේ නැනේ
    මහා බැංකුව දේශපාලනි කරණය කරලා එක විනාස කල ,දැන් අතුල 2 කට බෙදිලා
    විබාගේ පැත්තක තියලා ඇන්ටිගේ ලියුම් වලට ජොබ් දුන්නා
    ඕවා අපිට කියන්න එපා බන් ,
    මහා බැංකුවේ තාත්තා ඉදලා ,EXAM මුත් ඉන්ටෙර්ව් පාස් වේලා ලියුම් නැ කියලා ජොබ් ලැබුණු නැති අය ඉන්නවා
    මහා බැංකුව ස්වාදීන ආයතනයක් එක KAWA ,

    විකුණන වා කියන එක ගැන ලිපියක් දාන්නම්
    මිහින් එයා එකනම් බල්ලෝ වත් ගන්නේ නැ
    එකට කිසි දෙයක් නැනේ

    උබලා වගේ උන්නට මුකුත් අඩු කරන්න හොද නැ ,,
    පුළුවන් තරම් වැඩි මිලට දෙන්න ඕනා :rofl::rofl::rofl::rofl::rofl:

    මම බයියෙක් වත් ටෝයියෙක් වත් නෙමේ
    මගේ චන්දෙ කවදාවත් දෙන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා මන් හිතන්නේ නැ

    වචන නාස්ති කරන්න එපා බං......භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති එවුන් ගිරව් වගේ බැඳුම්කර වංචාව බැඳුම්කර වංචාව ගානවා :P

    මේ ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා කබ්රාල්ගේ කාලේ ඕව කෙරුණා හැටි ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට බටහිරට නැවෙන්නේ නැතිව ඉන්න බැහැ බන්
    උබ ලා වගේ උන් අන්දලා තමා එක පෙන්නුවේ
    [/SIZE]

    බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ ‍අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.

    අපේ රටේ වැඩිම අපනයන ප්‍රමාණයක් යන්නේ ඔය බටහිර ට (යෝරෝපය සහ ඇමෙරිකාව .60 %)විතර ,උන්නට ගේමක් නැ ඔය ගන්න ඒවා එක දවසින් නවත්වන්න පුළුවන් ,ම්කෝ ඕනේ තරම් රටවල් ඉන්නවා සප්ලයි කරන්න
    එනිසා හැම නායකයාම බටහිර ශේප් කරන් ඉන්නේ
    එක unp එක පෙන්නේ කරනවා ,
    මහින්න්ද නොපෙනෙන්න කළා උබලව අන්දලා
    [/SIZE]

    ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.

    චිනේ තියා ගත්තේ ඇමෙරිකාව ටිකක් අවුල් කරගත්ත නිසා සහ ලෝකේ හැම රටකම ආයෝජන කරන්නේ දැන් චිනේ බන්
    [/SIZE]

    ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?

    මහා බැංකු වේ මොනාහරි අවුලක් ගියොත් එක ඉලියට දෙන එක නෙමේ කරන්න ඕනේ ,එක ඇතුලෙන් විසදන එක ,,
    සිස්ටම් එක අවුල් ගියොත් ඔය කරපු අය වග කියන්නේ නැනේ
    මහා බැංකුව දේශපාලනි කරණය කරලා එක විනාස කල ,දැන් අතුල 2 කට බෙදිලා
    විබාගේ පැත්තක තියලා ඇන්ටිගේ ලියුම් වලට ජොබ් දුන්නා
    ඕවා අපිට කියන්න එපා බන් ,
    මහා බැංකුවේ තාත්තා ඉදලා ,EXAM මුත් ඉන්ටෙර්ව් පාස් වේලා ලියුම් නැ කියලා ජොබ් ලැබුණු නැති අය ඉන්නවා
    මහා බැංකුව ස්වාදීන ආයතනයක් එක KAWA ,

    අනේ පලයන් බන් තවත් බොරැ නොකියා... ස්වාධින...! :rofl::rofl::rofl::rofl:

    මම බයියෙක් වත් ටෝයියෙක් වත් නෙමේ
    මගේ චන්දෙ කවදාවත් දෙන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා මන් හිතන්නේ නැ
    [/QUOTE]

    අනේ තියාගනිනි බන් උඹේ චන්දෙ. උඹේ චන්දෙට හරියන්න චන්ද ඔිනි තරන් තියෙනවා රටට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    19 සම්මත වීම තමා හොදම විදහා මන් ඉතිහාසේ දැක්ක
    එකේ හැම කෙනාගෙම අදහස් වලට අවස්ථා වක් තිබ්බා ,
    කාටවත් ඕනේ දේවල් නෙමේ රටේ පොදු මතය නියෝජනය උනා
    gl ,විමල් විරවංශ වගේ අය සැහෙන හොද දෙයක් එතනදී කළා

    19 sammatha kala kiyala gattata.
    monada eke athule ochchara care karanna pluwan tharam dekata thibbe.
    podi podi ewa tikak ehe mehe karala 19 sammatha kara kiynna kara gatta.
    okane bn aththa :baffled: