කෝ බන් මහින්ද ගහපු සල්ලි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    88,89 gana nodanna unta ghn kiypn :rofl:

    නෑ යකෝ මම කිව්වේ මූ මේ වටෙන් එන්න යන්නේ එතනට කියල :P

    0e069668e08e769107203e3482b88cd4d43f838328561606e254bb8a6813eddf.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    වචන නාස්ති කරන්න එපා බං......භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති එවුන් ගිරව් වගේ බැඳුම්කර වංචාව බැඳුම්කර වංචාව ගානවා :P

    මේ ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා කබ්රාල්ගේ කාලේ ඕව කෙරුණා හැටි ;)
    එකනේ බන් ,මුන් මැරිලා ඉපදුනා වගේ කතා කරන්නේ
    කවුරු කලත් වැරැද්ද වැරැද්ද තමා
    මන් හොදට නිරීක්ෂණය කරපු දෙයක්
    මහින්දට චන්දෙ දෙන බහුතරයක් තමුන් වරදක් කලොත් එක පිළිගෙන සමාව ගන්න කට්ටියක් නෙමේ එක තව වැරද්දකින් වහන කට්ටියක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    19 සම්මත වීම තමා හොදම විදහා මන් ඉතිහාසේ දැක්ක
    එකේ හැම කෙනාගෙම අදහස් වලට අවස්ථා වක් තිබ්බා ,
    කාටවත් ඕනේ දේවල් නෙමේ රටේ පොදු මතය නියෝජනය උනා
    gl ,විමල් විරවංශ වගේ අය සැහෙන හොද දෙයක් එතනදී කළා

    විමල්ලා නැත්තන් රටක් තියෙයි. යන්තන් කෑ ගහලා අර දරැණුම වාක්්‍ය ටික අයින් කරගත්තා.....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ ‍අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.

    ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.

    ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?

    අනේ පලයන් බන් තවත් බොරැ නොකියා... ස්වාධින...! :rofl::rofl::rofl::rofl:

    [/COLOR][/SIZE]

    අනේ තියාගනිනි බන් උඹේ චන්දෙ. උඹේ චන්දෙට හරියන්න චන්ද ඔිනි තරන් තියෙනවා රටට. [/QUOTE]

    උඹ පට්ට ජාතික වීරයෙක්නේ :rofl:

    දැන් කියපන්කො බලන්න බටහිරට පයින් ගහල අපේ අපනයන කාටද විකුනන්නේ කියල :rofl: මොකෝ වෙනිසියුලාවට වගේ අපිට තෙල් වත් තියනවය ඒකත් පිටින් ගෙන්න එපයි :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකනේ බන් ,මුන් මැරිලා ඉපදුනා වගේ කතා කරන්නේ
    කවුරු කලත් වැරැද්ද වැරැද්ද තමා
    මන් හොදට නිරීක්ෂණය කරපු දෙයක්
    මහින්දට චන්දෙ දෙන බහුතරයක් තමුන් වරදක් කලොත් එක පිළිගෙන සමාව ගන්න කට්ටියක් නෙමේ එක තව වැරද්දකින් වහන කට්ටියක්

    කබ්රාල්ගෙ කාලේ වන්චා උනානන් කතා කොරන්න තිබ්බෙ ඒ කාලෙනේ...? ඇයි ඒ කාලේ කට වහන් හිටියේ? නිකන් පලයන් බන් යන්නෙ....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    විමල්ලා නැත්තන් රටක් තියෙයි. යන්තන් කෑ ගහලා අර දරැණුම වාක්්‍ය ටික අයින් කරගත්තා.....

    Bitch please :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ තියාගනිනි බන් උඹේ චන්දෙ. උඹේ චන්දෙට හරියන්න චන්ද ඔිනි තරන් තියෙනවා රටට.

    උඹ පට්ට ජාතික වීරයෙක්නේ :rofl:

    දැන් කියපන්කො බලන්න බටහිරට පයින් ගහල අපේ අපනයන කාටද විකුනන්නේ කියල :rofl: මොකෝ වෙනිසියුලාවට වගේ අපිට තෙල් වත් තියනවය ඒකත් පිටින් ගෙන්න එපයි :P
    [/QUOTE]

    හරි බටහිරට විකුණ ගන්න බැරි උනා කියල හිතමු. වෙන ගැණුම්කරැවෙක්ව හොයාගන්න විකුණන්න. එහෙමත් බැරිඋනොත් බටහිරට විකුණපු ඒවා හදන එක නතර කරලා වෙන දෙයක් හදන්න බලනවා. කරන්න බැරි වැඩද ඒවා? උඹල නන් කියයි ආර්තිකේ වැටෙයි කියලා. හැමදාම වැටිලා තියෙන්නෙ නැහැනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    උඹ පට්ට ජාතික වීරයෙක්නේ :rofl:

    දැන් කියපන්කො බලන්න බටහිරට පයින් ගහල අපේ අපනයන කාටද විකුනන්නේ කියල :rofl: මොකෝ වෙනිසියුලාවට වගේ අපිට තෙල් වත් තියනවය ඒකත් පිටින් ගෙන්න එපයි :P

    හරි බටහිරට විකුණ ගන්න බැරි උනා කියල හිතමු. වෙන ගැණුම්කරැවෙක්ව හොයාගන්න විකුණන්න. එහෙමත් බැරිඋනොත් බටහිරට විකුණපු ඒවා හදන එක නතර කරලා වෙන දෙයක් හදන්න බලනවා. කරන්න බැරි වැඩද ඒවා? උඹල නන් කියයි ආර්තිකේ වැටෙයි කියලා. හැමදාම වැටිලා තියෙන්නෙ නැහැනේ. [/QUOTE]

    කවුද වෙන ගැනුම්කරුවෝ චීනෙද?:rofl:

    මොනවා හැදුවත් ලෝකේ ලොකුම වෙළඳපොල වෙච්ච බටහිර අත ඇරලා කාටද විකුනන්නේ කියපන්කො මට :rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ ‍අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.(කුණු හරුප නැතුව කතා බැ ,ඒවා කියලා සාදාරනය කරන මිනිසුනේ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    තව රටවල් කියපන්න්කෝ ඔතන 3 යි තින්නේ
    කියුබාව දැන් ඇමෙරිකා එක්ක ගනුදෙනු කරනවා ,රාහුල් කස්ත්‍රෝ ආර්ථික වශයෙන්

    වෙනේසුවෙලව රටක් ද බන්

    ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.

    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P
    බඩගින්න ගැන කතා කරනවා ,උබ දන්නවද කීදෙනෙක් ඔවාගෙන් යැපෙනව වද කියලා
    මන් මේක ගැන විස්තර දාන්නම් ,

    ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?

    චිනේ ට බැක් කරලා හැදුව ,නැව් නැති වාරයක් ,ප්ලේන් නැති ගුවන් තොටුපලක් ,ක්‍රීඩා නැති grund එකක් ,මාස තුනක් දුවන බලාගාරයක් ,
    ට්‍රැක් තින ආදී වේගේ
    තව නැවක් තිනවා දාන්න

    අනේ පලයන් බන් තවත් බොරැ නොකියා... ස්වාධින...! :rofl::rofl::rofl::rofl:

    [/COLOR][/SIZE]

    අනේ තියාගනිනි බන් උඹේ චන්දෙ. උඹේ චන්දෙට හරියන්න චන්ද ඔිනි තරන් තියෙනවා රටට. [/QUOTE]
    උබලා වගේ හදවතින් තීරණ ගන්න
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බටහිරට නැමෙන්නෙ නැති රටවල් කොච්චර නන් තියෙනවාද? කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ උදාහරණ කීපයක් විතරයි. බටහිරට නැමෙන්නෙ නැතුව වැඩක් කරගන්න බැහැ කියල හිතන් ඉන්නෙ උඹල වගේ ‍අර පො*නයා පස්සෙ යන කලු සුද්දො විතරයි.
    කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ patta ratawal ne neda? Friendly inna ekai namena ekai dekak ban. Ekath therum ganin.

    ඉතින් නතර කරන්න කියපන්කො අපි බඩගින්නෙ මැරෙනවද? හදිසියෙ බටහිර යුද්ධයක් ආවොත් අපි නොකා නොබී ඉන්නද? ඔය තර්ජන දාපන් උඹලගෙ මහ පො*නයට. දීන හැත්ත.
    Badaginne marenna? Heta ude indan hithala balapan api lankawata import karana dewal keeyak umba pawichchi karanawada kiyala. E wagema lankawen export karana kee deyak hadisiye nawathunoth loke anith ratawal walata danei da kiyala.

    ඉතින් ඒක තමයි මහින්දයා චීනෙට බැක් කලේ... සල්ලි තියෙන තැනට ඇදෙන්නෙ නැතුව අර හිගන සෙට් එක ගාවට යන්නද උඹ කියන්නෙ හම සුදු හින්දා...?
    China walata salli thiyenawa US walata wada kohomath. Ehema kiyala China ekka witharak indala wadak na ne. Anith eka China kawadawath wena ewun tharaha karaganne na lankawa nisa. E nisa apima international affairs hadaganna one. China walata pu*a deela wadak na.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි බටහිරට විකුණ ගන්න බැරි උනා කියල හිතමු. වෙන ගැණුම්කරැවෙක්ව හොයාගන්න විකුණන්න. එහෙමත් බැරිඋනොත් බටහිරට විකුණපු ඒවා හදන එක නතර කරලා වෙන දෙයක් හදන්න බලනවා. කරන්න බැරි වැඩද ඒවා? උඹල නන් කියයි ආර්තිකේ වැටෙයි කියලා. හැමදාම වැටිලා තියෙන්නෙ නැහැනේ.

    කවුද වෙන ගැනුම්කරුවෝ චීනෙද?:rofl:

    මොනවා හැදුවත් ලෝකේ ලොකුම වෙළඳපොල වෙච්ච බටහිර අත ඇරලා කාටද විකුනන්නේ කියපන්කො මට :rofl:
    [/QUOTE]

    ඇයි බටහිර විතරද ඉන්නෙ ගැණුම්කරැවෝ විදියට. ලෝ‍කෙ තව ‍කොච්චර නන් රටවල් තියෙනවද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කබ්රාල්ගෙ කාලේ වන්චා උනානන් කතා කොරන්න තිබ්බෙ ඒ කාලෙනේ...? ඇයි ඒ කාලේ කට වහන් හිටියේ? නිකන් පලයන් බන් යන්නෙ....
    ඒ කාලේ විරුද්ද මත දරපු උන් අතුරු දහන් වෙච්ච නිසා කවුරුත් කතා කලේ නැ
    දැන් නිදහස වැඩි ,ඒකනිසා ඔනදෙයි එපා දෙයි හැම එකම කතා කරනවා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහා බැංකු වේ මොනාහරි අවුලක් ගියොත් එක ඉලියට දෙන එක නෙමේ කරන්න ඕනේ ,එක ඇතුලෙන් විසදන එක ,,
    සිස්ටම් එක අවුල් ගියොත් ඔය කරපු අය වග කියන්නේ නැනේ
    මහා බැංකුව දේශපාලනි කරණය කරලා එක විනාස කල ,දැන් අතුල 2 කට බෙදිලා
    විබාගේ පැත්තක තියලා ඇන්ටිගේ ලියුම් වලට ජොබ් දුන්නා
    ඕවා අපිට කියන්න එපා බන් ,
    මහා බැංකුවේ තාත්තා ඉදලා ,EXAM මුත් ඉන්ටෙර්ව් පාස් වේලා ලියුම් නැ කියලා ජොබ් ලැබුණු නැති අය ඉන්නවා
    මහා බැංකුව ස්වාදීන ආයතනයක් එක KAWA ,

    අපෝ බන් ඔය කියන ස්වාදීන කම අද ඊයේ නැතිඋන එකක් නෙවෙයි.. කවදත් ඕවගේ ඇතුලේ තත්වේ ඕක තමයි.. උඹ හිතන්නේ ගිය ආණ්ඩුවෙන් ඕක උනා කියලද ? මේ ආණ්ඩුවෙන් කබීර් හෂීම් ගේ ලියුම් වලට 17 දෙනෙක් මහ බැංකුවට දාල තියෙනවා.. ඕවා දන්නේ නැද්ද ? හොයල බලපන්.. ගොඩක් දන්නවා කිවුවනේ..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවුද වෙන ගැනුම්කරුවෝ චීනෙද?:rofl:

    මොනවා හැදුවත් ලෝකේ ලොකුම වෙළඳපොල වෙච්ච බටහිර අත ඇරලා කාටද විකුනන්නේ කියපන්කො මට :rofl:

    ඇයි බටහිර විතරද ඉන්නෙ ගැණුම්කරැවෝ විදියට. ලෝ‍කෙ තව ‍කොච්චර නන් රටවල් තියෙනවද? [/QUOTE]
    අනේ පල යන්න බයිට් වෙන්න හදන්නේ මේ ට්‍රැක් එකේ ගියොත් එහෙම ,ආර්ථිකේ ගැන කතා කරලා
    අනික වා ගෙනම් ඇත්ත දේවල් තිනවා උබ කියන
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,285
    113
    කවුද වෙන ගැනුම්කරුවෝ චීනෙද?:rofl:

    මොනවා හැදුවත් ලෝකේ ලොකුම වෙළඳපොල වෙච්ච බටහිර අත ඇරලා කාටද විකුනන්නේ කියපන්කො මට :rofl:

    ඇයි බටහිර විතරද ඉන්නෙ ගැණුම්කරැවෝ විදියට. ලෝ‍කෙ තව ‍කොච්චර නන් රටවල් තියෙනවද? [/QUOTE]

    ඉතින් කියපන්කො බලන්න :P

    ස්වාසිලන්තය?:rofl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Wimalage gaanige passport ekata case adina mun mahindage podi hari horayak hoyaganna hamba Una Nam nikan indiyida ban? Munta allaganna horayak Na Dan. Dan e manussayawa athu gaala daanna plan gahanawa. Balapan anith untath wetila thiyena nadu Gena ahuwahama hina yanawa. Ape heththath Ara potta gaanige lanu walata ahu Una. :yes: Dan ithin karanna deyak Na. Ekata wandi gewamu... :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මහින්දගෙන් වැඩක් නැහැ මහින්ද නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරයට චන්දය දීපන්.... ඒ කියන්නෙ රටේ ජාතිකත්වයට මුල්තැන දෙන බටහිරට නැමෙන්නේ නැති ස්වාධීන මතවාදයට.
    මාව කැපුවත් ඒකනම් කරන්නෙ නැහැ:yes: