කෝ බන් මහින්ද ගහපු සල්ලි

May 29, 2015
612
45
0
චිනේ දුවන්නේ ඇමෙරිකාව හින්ඳා ,,,2008 ආර්ථික අවපාතෙන් සැහෙන වැදුනා අනිකක් රටවලට
මේ
ලිපි හදන්න සැහෙන අමාරුයි ,,මට තියරි දාලා ලිව්වට උබලට තේරෙන්නේ නැ ,එනිසා එ නිසා ඒ වා පැහැදිලි කරලා හිමිට දාන්නම්


උබ රටට ආදරේ කෙනෙක් උබලා වගේ අයට තමා ඕක හොදට උරදෙන්න පුළුවන් ,එත් උබලා ව අන්දලා බලේ අරන් රටට්ට කෙලින එක මුළු රට්ටට්ම හානියක්
චීනෙන් නේද ඇමෙරිකාවට ණය දුන්නේ ඔය වෙලාවේ. අර හිලරි අඬ අඬ ගියේ චීනෙට, මේ වැටුණු වලෙන් ඇමෙරිකාව ගොඩ ගන්න චීනෙට පුළුවන් කිය කිය. මට මතක එහෙම කතාවක්
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බොරු එපා විසුරුවා හරිනු

    ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මූලික වශයෙන් බොරුව වටා කරකැවෙයි. එහි දී කෙරෙන්නේ හැකිතාක් දෙනා හැකිතාක් දුරට රැවටීම ය. එහෙත් ලංකාවේ අද කෙරෙන ආකාරයේ බොරුවක් ලොවේ කිසි තැනෙක මින් පෙර ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන පාර්ලිමේන්තු දේශපාලනයෙහි සිදු වී ඇතැයි කිව නො හැකි ය. අද රනිල් කියන ලොකු ම බොරුව ජනතාව විසින් ඔහු අගමැති තනතුරට පත් කෙරුණු බව ය. ජනතාව ජනවාරි 8 වැනි දා කෙළේ ජනාධිපති මාරු කිරීම මිස පාර්ලිමේන්තුව හා අගමැති වෙනස් කිරීම නො වේ. එහෙත් සංධානයේ මන්ත්‍රීන් මේ කතාව ජනතාවට අවධාරණය කරන්නේ යැයි කිව නො හැකි ය.

    අප මේ කතාව පුවත්පත් සාකච්ඡා කිහිපයක ම හා සම්මන්ත්‍රණ කිහිපයක ම කී නමුත් විද්‍යුත් ජනමාධ්‍යයෙන් ඒ සඳහා නිසි ප්‍රචාරයක් ලබා දෙනු නො ලැබිණි. ජනමාධ්‍යවේදීන් එක්කෝ අප කියන්නේ ප්‍රවෘත්ති වටිනාකමක් නැති විකාරයක් යැයි සිතනවා විය හැකි ය. නැතහොත් අප කියන දෙය වැරදි යැයි සිතනවා විය හැකි ය. එසේත් නැත්නම් අප කියන කරුණෙහි ඇති වැදගත්කම ඔවුන්ට නොතේරෙනවා විය හැකි ය. එහෙත් රනිල් බලයේ සිටීමට යොදා ගන්නා එක් ප්‍රධාන තර්කයක් නම් ජනතාව ඔහු අගමැති තනතුරට පත්කළ බව ය. එහෙත් ඔහු අගමැති කම පික්පොකට් ගෑසූ අයකු පමණ ය.

    ඔහු දැන් අලුත් තර්කයක් ගෙන එයි. ඒ දින සියයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ ජා පක්‍ෂයට අවශ්‍ය වූ නමුත් අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සංධානයේ අවශ්‍යතාවට බව ය. මෙය මුළුමනින් ම අසත්‍ය ය. සංධානයේ ලේකම් සුසිල් ප්‍රේමචන්ද්‍ර තවමත් මෛත්‍රිපාල සමග සිටින නමුත් ඔහු අද ආණ්ඩුවේ සංධානය නියෝජනය නො කරයි. මේ නීති විරෝධී පික්පොකට් ආණ්ඩුව යනු ඡන්ද පදනමක් නැති ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමේ ආධාරය ලබන එ ජා ප ආණ්ඩුවකි. මෛත්‍රිපාලට ජාතික හෙළ උරුමයේ සහාය ලැබෙන අතර රනිල්ට දෙමළ හා මුස්ලිම් පක්‍ෂ කිහිපයක ආධාරය ලැබෙයි. එහෙත් සංධානය කිසිම අයුරකින් ආණ්ඩුවේ කොටස් කරුවකු නො වේ. අප මේ වෙනස පැහැදිලි කරගත යුතු ය. රනිල්ට ජනතාව රැවටීමට ඉඩ නොතැබිය යුතු ය.

    අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රධාන කරුණු දෙකක් වෙයි. ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීම වැදගත් ප්‍රශ්නයක් නො වේ. ප්‍රධාන ප්‍රශ්න නම් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නො හැකි ය. එය ජනාධිපතිගේ කාර්යයකි. එබැවින් ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුව හමුවේ නැත. එහෙත් ඒ කරුණ ප්‍රධාන ප්‍රශ්න දෙක සමග බැඳී ඇත.

    අපට වඩා වැදගත් වන්නේ මේ පික්පොකට් ආණ්ඩුව පළවා හැරීම ය. විශ්වාසභංග යෝජනාවේ අරමුණ කුමක් වුවත් එය සම්මත වීමෙන් පසුව සඵල ව සිදුවන්නේ ද එයම ය. අගමැති විශ්වාසභංග යෝජනාවකින් පරාජය වූ විට සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ නම් ජනාධිපති (ඒ සඳහා බලය ඇති අය) පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනගත හැකි අයකු වේ නම් ඔහු අගමැති තනතුරට පත්කළ යුතු ය. එහෙත් රනිල් විශ්වාසභංගය පැරදුණු පසු මෛත්‍රිපාල එසේ නො කරනු ඇත. ඔහු සමහර විට අගමැති කෙනකු නැතිව කැබිනට්ටුව හා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට උත්සාහ දරනු ඇත. ඔහුගේ රාජපක්‍ෂලා කෙරෙහි ඇති වෛරයකින් හා රතන හිමිගේ හා චම්පකගේ එවැනි ම වෛරයකින් ඔහු එවැනි තැනකට තල්ලු කෙරී ඇත. ඔහුගේ වෛරය ඇගේ වෛරයට වඩා රටට අහිතකර ය.

    අද කැබිනට්ටුවේ අනුමත වී ඇති විස්ස රනිල්ගේ ය. එය සංශෝධන ඇතිව සම්මත කරගත හැකි නම් ප්‍රමුඛතාව දිය යුත්තේ එයට ය. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සංධානයට ප්‍රශ්නයක් විය නො හැකි ය. මෛත්‍රිපාල අගමැතිවරයකු නොමැතිව කැබිනට්ටුව හා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ පියවරක් නොගන්නට විශ්වාසභංග යෝජනාවෙන් ද සඵල ව සිදුවිය යුත්තේ එයයි. විශ්වාසභංගය සම්මත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙස සංධානය කොතැනකවත් කියා නැත. සංධානය කියන්නේ හෙට වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් තමන් එයට විරුද්ධ නොවන බව ය.

    රනිල් හා මෛත්‍රිපාල හොරා පොලිස් සෙල්ලම් කරති. එක් පැත්තකින් හොරා හොරා කියමින් ඊනියා රාජපක්‍ෂ රෙජිමය දඩයම් කිරීමට ඔවුහු කටයුතු කරති. අනෙක් පැත්තට එකිනෙකා ආරක්‍ෂා කරමින් 2016 අප්‍රේල් දක්වා පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කරති. එහි දී තම සගයන් ලවා එකිනෙකාට චෝදනා කරවීමට ද ඔවුහු අමතක නො කරති. විස්ස ගෙන ඒමට නම් විශ්වාසභංගය අස්කරගත යුතු යැයි රනිල් ප්‍රසිද්ධියේ කියා ඇත. මෛත්‍රිපාල සංධාන නායකයන්ට ඒ බව කියා ඇත. මෛත්‍රිපාලට රනිල් ආරක්‍ෂා නොකර පැවැත්මක් නැත.

    අපේ ප්‍රමුඛතාව අපි මෙසේ දක්වමු. සංශෝධන සහිත ව විස්ස සම්මත කරගත හැකි නම් එසේ කර ඉන්පසු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එහෙත් එ ජා පක්‍ෂය විස්සට නිසගයෙන් ම විරුද්ධ ය. මැතිවරණයක දී සමානුපාතික ක්‍රමය එ ජා පක්‍ෂයට වාසි ගෙන දෙන බව රහසක් නො වේ. එතනොල් කුඩු කතා මොනවා වුවත් අත දිග හැර වියදම
    කළ හැකි අය වැඩි වශයෙන් ඇත්තේ එ ජා පක්‍ෂයෙහි ය. එබැවින් එ ජා ප සංශෝධන සහිත ව විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවනු ඇත. විස්ස සම්මත කරගත නොහැකි නම් විශ්වාසභංගය සම්මත කර වහාම පාර්ලිමේමන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. ඔහු ලවා සංධාන ආණ්ඩුවක් පිහිටුවීමට කතාකිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් පමණක් නොව සංධානයට විරුද්ධව රනිල්ට ආයුධ සැපයීමකි. ඒ දෙකෙන් එකක්වත් කළ නොහැකි නම් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. එ ජා ප උඩින් කුමක් කීව ද යටින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ය. මැතිවරණයක දී ඔවුන්ගේ පරාජය සිකුරු ය. එ ජා පක්‍ෂයට රටේ ඡන්ද හැට දෙලක්‍ෂයක් නැත. ඒ ඡන්ද දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල ද ඡන්ද එකතුවීමෙන් ලැබිණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ ජා පක්‍ෂයේ විරෝධය දැනට ඊනියා සංධානයක් පිටින් යැවීමට රනිල් උත්සාහ කරයි. එයට ඉඩ දිය යුතු නො වේ. මැතිවරණයක දී මෛත්‍රිපාල කණ්ඩායමට ආසන දහයක්වත් නො ලැබෙනු ඇත. ජාතික හෙළ උරුමය අතු ගෑවි යනු ඇත. මහින්ද පිළේ ජයග්‍රහණය රනිල්, මෛත්‍රිපාල, සම්බන්ධන්, හකීම් එකතු වීමෙන් ද වැළැක්විය හැකි නො වේ. මෛත්‍රිපාල රනිල් සමග එකතු වී බොරු නොකර පාර්ලිමේන්තුව විසරුවා හැරිය යුතු ය. මහින්ද දිනනු සැටි ද දෙමළ ජාතිවාදය පරදවන සැටි ද පෙන්වනු ඇත.

    නලින් ද සිල්වා

    2015 ජූනි 10
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    "මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?

    ගෝටා
    බැසිල්
    මහින්දානන්ද
    රත්තරන්
    සජින් වාස්

    මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්. :(

    (මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)

    ayi oya set eken godak un dan remand inne. thawa samahara unta nadu. mahidalage kale wage kakuldeken adan gihin hiredanne naha dan. sarath fonsekata keruwa wage
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සම්පූර්ණ ඇත්ත මචන්. මොනවා වුනත් සාපේක්ෂව ගත්තම නම් මයිත්රීපාල හොඳ මනුස්සයා. ඒත් ඔය පක්ෂ දෙකේම ඉන්නේ ලෝක හොරු. නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි රවීට මුදල් ඇමතිකම දුන්නම. :rofl:

    ow ban sirawata..matath oya awula thiyenawa..ko ban kiyapuwa mokuth nane..anemanda....my3 hoda miniha kiyala dannawa :yes: eth anith unnam mata dirawanne na..math chande dunne oya hora scene nisa thamai...

    dan mekata ara rilaw tika awith uda paninna ganiye agak mulak balanne nathiwa...e nisa api kapuna..elazz