පොඩි පුතා;18424796 said:
පහුවදා අපේ ඩ්‍රයිවර්ට ආවම තමයි හයර් එක සම්පූරන උනේ
ඔන්න ඕකනෙ කියන්නෙ ඉක්මන් කොටයි කියල

පොඩි පුතා;18424796 said:
පහුවදා අපේ ඩ්‍රයිවර්ට ආවම තමයි හයර් එක සම්පූරන උනේ

අර විටක් කාගෙන පරණ LD එලවපු අංකල් ටයිප් පරම්පරාවක එකෙක්ටද බං ලොරිය දුන්නේ ?රත්තරං;18429974 said:
මන්දා මගේ ඒවගෙනම් ඇතුලේ කොන්ඩම් විතරයි තාම නැත්තේ. හැබැයි තාම වැද්දුවේ කෙරුවෙනම් නෑ, මුන්ට හරියන්නේ ටාටා වල වගේ ටකරන් කැබින්. ඒසී කටවල් වල විට ඔතල ගහනවා බන්.
කවදාවත් මෙහේ ඔය පෙට්‍රල් වලිං එන්ජිමේ නියම පවර් එක ගන්න බෑ .. අපරාදෙඅලුත් ඒවා upto 44,000 psi
හිතපන්කෝ පොල්තෙල් වගේ පෙට්රෝල් ගැහුවම වෙන දේ![]()

රත්තරං;18429729 said:කොරොල්ලා එකයි ලාන්සර් ex එකයි බ්‍රෑන්ඩ් නිව් මිල ගත්තහම ලාන්සර් එක කොරොල්ලා එකේ මිලෙන් 60%ක් වත් නෑ. උන් තාම මොඩල් අප්ඩේට් කලේ නෑ බන්. වෑන් එක 1986න් පස්සේ නෑ. පෙජරෝ එක 2007න් පස්සේ නෑ. ex එක 2006න් පස්සේ නෑ
හැබැයි මිට්සුබිශි වාහන දුවන එකනම් අව්රුදු ගානක් දුවනවා කැත නැතුව


රත්තරං;18429742 said:වැඩිය එපා. මට ලංකා ඉතිහාසේ එකම එකෙක් කියපන් බලන්න වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් සර්විස් බුක් එකේ ගානට සීල් එක ගහලා ලක්ශ දෙක වෙනකන් මේන්ටේන් කරපු එකෙක්... එකම එකෙක් කියපන් බලන්න
ඉතින් වාහන ඔරොත්තු දෙයිද බන්??
ජපන හම්පඩ ගහපු රීකන්ඩිශන් ලඩි ගේනවා. ඔඩෝ මීටරේ සුමනක්කගේ හිල වගේ අහුවෙන අහුවෙන එකා කරකවනවා දහ දොලොස් පාර. ජීවිතේට ඔරිජිනල් ඔයිල් ටිකක් ප්ලග් එකක් දාන්නේ නෑ.වෙලාවට සර්විස් කරන්නේ නෑ. මේජර් සර්විස් කියන ඒවා මුන් අහලවත් නෑ. ඒවා කරන්නත් හරි ඔඩෝ මීටර් රීඩින් නෑ
රත්තරං;18429978 said:ඔයාව මම දෙවෙනි වටයට තෝරන්නේ නෑ.. මදි![]()



Type R එක එලෝලා තියෙන්නේ යෝශිත රාජපක්ස නේ බං.. උඹ ඒක දැනං හිටියේ නෑ නේප්රශ්නේ තියෙන්නේ මාමේ.. 7.50ට වඩා අඩුවෙන් දුවපු එකම ටොයෝටා වාහනයක් වත් නෑනේ ලිස්ට් එකේ..
පොඩ්ඩක් විතර නම්බුව බේර ගන්න ඔන්න ඔය දෙක විතරයි ලිස්ට් එකේ තියෙන්නේ...
Nissan GT-R
Lexus LFA
එකක් 3.8L V6 Twin Turbo , AWD එකක්.. අනික 4.8L V10 එකක්... දෙකම EXOTIC SUPER CARS ... පව් අෆ්ෆා...
හැබැයි Type R එක නම් ඔය ටයිමින් වලට ගියේ 2L, 4 Cylinder Turbo එන්ජිමකින්..![]()


අද ගියාද බලන්නප්රශ්නේ තියෙන්නේ මාමේ.. 7.50ට වඩා අඩුවෙන් දුවපු එකම ටොයෝටා වාහනයක් වත් නෑනේ ලිස්ට් එකේ..
පොඩ්ඩක් විතර නම්බුව බේර ගන්න ඔන්න ඔය දෙක විතරයි ලිස්ට් එකේ තියෙන්නේ...
Nissan GT-R
Lexus LFA
එකක් 3.8L V6 Twin Turbo , AWD එකක්.. අනික 4.8L V10 එකක්... දෙකම EXOTIC SUPER CARS ... පව් අෆ්ෆා...
හැබැයි Type R එක නම් ඔය ටයිමින් වලට ගියේ 2L, 4 Cylinder Turbo එන්ජිමකින්..![]()
sti එකට වැඩේ දිලා නේ කොහොම හරි 
අලුත් isuzu එක නම් තනිකරම කාර් එකක් වගේ වැඩිය සද්ද බද්ද නැ බලද්දි ගිහින් ඉවරයි ටර්බො එක ස්පුල් වෙන සද්දේ එහේම මරුවට තියෙනවා

රත්තරං;18429877 said:
ඉසුසු ලොරි ගැන කියන්න දෙයක් නෑ.. යාන්තම් තොපි වගේ අනාත කුකුල්ලු නිසා අර ටාටා උට්ටවල් දෙකට කර ගැහුවේ නෑඑලකිරිය නිසා මම ගොඩගිය තැනක් ඒක
සල්ලි නැතුව මිසක් නැත්නම් ලක්ශ 50ක් උනත් කමක් නෑ ආයේ ගන්නවනම් ගන්නේ බ්‍රෑන්ඩ්නිව් ඉසුසු භාන්ඩ දෙකක්.. මාත් පාවිචි කරලා පුතත් පාවිච්චි කරල උගේ පුතත් පාවිච්චි කරයි![]()

http://ikman.lk/en/ad/honda-s2000-base-2007-for-sale-anuradhapuraප්‍රශ්නේ තියෙන්නේ මාමේ.. 7.50ට වඩා අඩුවෙන් දුවපු එකම ටොයෝටා වාහනයක් වත් නෑනේ ලිස්ට් එකේ..
පොඩ්ඩක් විතර නම්බුව බේර ගන්න ඔන්න ඔය දෙක විතරයි ලිස්ට් එකේ තියෙන්නේ...
Nissan GT-R
Lexus LFA
එකක් 3.8L V6 Twin Turbo , AWD එකක්.. අනික 4.8L V10 එකක්... දෙකම EXOTIC SUPER CARS ... පව් අෆ්ෆා...
හැබැයි Type R එක නම් ඔය ටයිමින් වලට ගියේ 2L, 4 Cylinder Turbo එන්ජිමකින්..![]()
අර විටක් කාගෙන පරණ LD එලවපු අංකල් ටයිප් පරම්පරාවක එකෙක්ටද බං ලොරිය දුන්නේ ?
හැබැයි ඉතිං අන්තිමට ඉන්ටීරියර් ක්ලීන් පාරක් දාලා ගත්තත් පාඩු නෑ.. ඔය මිනිස්සු වාහනේට පණ වගේ.. පරිස්සං කරනවා

. වලකවත් දාන්නේ නෑ. හැබැයි ඩෑශ්බෝර්ඩ් වල හුනු




සතොස මොටර්ස් ගැන අපි කිවෙ නැත්තන් අර හුටාටා අරන් හුටා වෙලා මේ වෙනකොට![]()



ලංකාවටම S2K දෙකයි තියෙන්නේ බොලව්...![]()


QUOTE=mahesh1297;18430421]ලංකාවටම S2K දෙකයි තියෙන්නේ බොලව්...
fake![]()

[/QUOTE]





ieselEngine capacity:8 ccMileage:69,533 km