වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18430406 said:
    අන්න ඒ ජාතියෙන් දෙන්නෙක්ට තමා දෙකම දීලා තියෙන්නේ:P:P. වලකවත් දාන්නේ නෑ. හැබැයි ඩෑශ්බෝර්ඩ් වල හුනු:yes::yes::yes:
    අවුලක් නෑ.. ඇතුලේ බුලත් කොල.. ඩෑශ් එකේ හැම තැනම හුනු... කාපට් වල බුලත් කෙල.. පරණ පත්තර කෑලි එහෙම තියෙයි..
    හැබැයි වාහනේ පරිස්සං වෙයි . :yes::love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    QUOTE=mahesh1297;18430421]ලංකාවටම S2K දෙකයි තියෙන්නේ බොලව්... :P:P
    දැනටමත් ඹකට අහු වෙලා කියක් කොල් කරලාද දන්නැ :D:D:lol::lol::lol::lol:
    Brand:HondaModel year:2007Condition:UsedTransmission:AutomaticModel:S2000 BaseBody type:ConvertibleFuel type:DieselEngine capacity:8 ccMileage:69,533 km[/QUOTE]

    අනුරාධපුර දියුනුව බලපන්. එහා පැත්තෙ මස්ටෑන් පේලියක් ගහල තියෙන්නෙ. :shocked::shocked::shocked:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මොන ජොයිට් පොල්ල ද බන් propshaft එකද?

    ඔව් මචන් propshaft එක. එක අර දහයෙ ඇන 4 කින්ද කොහෙද තියෙන්නෙ එතනින් කඩාගෙන වැටුනා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18430423 said:
    නෑ බන් මේවා බ්‍රෑන්ඩ් නිව් නෙමේ. ඉක්මන් එකෙන් බලලා ගෙනාවේ. දෙකම L නොම්බර

    අපි ඉතින් ලොරි ගැන දන්න ලබ්බක් නෑනේ

    උබලට පිං සිද්දවෙච්චාවේ කිව්වා ඕන්

    :D:D;)

    ලොරි ත්‍රෙඩ් එහේ කුරු කුරු ගෑව නේ දුවපු ලොරි ගන්නේ නෑ බ්‍රෑන්ඩ්නිව් එකක්ම ඕනෙ කියල :baffled::P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18430434 said:
    එකක් ගනින් මචන්.... තනිකඩ කාලේ උපරිම සැප ගනින්:yes::yes:

    අනිවා මාමේ . . . මගේම කියලා රේස් කාර් එකකුයි රේස් බයික් එකකුයි හදන එක තමා ජීවිතේ එකම බලාපොරොත්තුව මාමේ . . .
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;18426339 said:


    w116-9.jpg

    මෙකෙ 8 සිලින්ඩර් ද මචන්?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no::no: එහේව් එකක් නම් දන්නේ නැ හා හා දැන් විස්තරේ කියපන් බලන්න

    ඩොල්පින් ලංකාවට ආපු අලුත හුඟක් එව්වයේ ගෑස්කට් ගියා.. හේතුව නම් දන්නේ නැහැ මොකද මමත් ඒ කාලේ හිච්චි එකා සන්දියේ .. උඹල ඒ වෙද්දී මම හිතන්නේ කලිසමේ චූ දාගන්න වයසෙ ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18427092 said:
    ලංකාවේ බොහොම ලේසියෙන් ඩ්‍රයිවින් ලයිසන් දෙන වැරැද්ද තමයි ඉතින් ඔය. අඩුම ගානේ හත් අට පාරක් වත් ෆේල් කරලා දෙන්න ඕනේ

    ලංකාවේ ලයිසන් තියන එවුන් බර ගානකට මම ඩ්‍රයිවින් පුරුදු කරලා තියන බන් ඒ කාලෙ .. :lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    AMRC Tarmac Championship 2015 - Race 01 - Katukurunda Circuit
    2015-05-31

    SL-GT Cars up to 3500cc - Race 1 Results

    1. Ashan Silva - EVO
    2. Darin Weerasinghe - STI X
    3. Abeeth Dangalle - EVO


    SL-GT Cars up to 3500cc - Race 2 Results

    1. Ashan Silva - EVO
    2. Darin Weerasinghe - STI X
    3. Dilan Seneviratne - EVO


    SL-H Cars up to 1600cc Race Results

    1. Sajaad Zuhair - Honda Civic
    2. Shehara Jayawardena - Honda Civic
    3. Irfan Fuard - Honda Civic

    SL-S Cars up to 1500cc Race Results

    1. Sajaad Zuhair
    2. Zakhir Wahab
    3. Kushan Peiris

    Group SM - Supermotard Motorcycles Up to 250 CC


    1. Kasun Dhanushka
    2. Sangeeth
    3. Sachira Rajakaruna

    Group M - STD/MOD Motorcycles up to 600cc

    1. Shoel Daniel
    2. Sriyantha Anuradha
    3. Maduranga Caldera

    Group M - STD/MOD Motorcycles over 175 CC Up to 250cc Results

    1. Shoel Daniel
    2. Lathika
    3. ????? :confused::confused::confused:

    Group M - STD/MOD Motorcycles over 250cc Race - 01 Results

    1. Pramuka Sesath - S1000RR
    2. Maduranga Caldera - R1
    3. Reza Odayar - HP4
    4. Purnaka Prasad - S1000RR

    Group M - STD/MOD Motorcycles over 250cc Race - 02 Results

    1. Pramuka Sesath - S1000RR
    2. Sriyantha Anuradha - R1
    3. Reza Odayar - HP4
    4. Maduranga Caldera - R1

    Group SM - Supermotard Motorcycles Up to 450 CC

    1. Suraj Perera - YZ450F
    2. Udika Srimal - YZ450F
    3. Kasun Dharshana - CRF450R

    මචන් නොදන්නා කමට අහන්නේ.. අපිට රේස් පදින්න සෙට් වෙනවනම් කොහොමද ඒක කරන්න ඕන.. මටත් හරිම ආසාවක් තියනව එකක් පදින්න .. ලොකු විශ්වාසයක් තියනවා පැද්දොත් ප්ලේස් එකක් ගහන්න පුළුවන් කියල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුරු හරි Brain Wash කරලා.. මහ ආණ්ඩුවේ උපදේශන සභාවේ ඉන්න උන් වාහන ගැන සියල්ලදත් එවුවො (ජැක් එකක් ගහලා රෝදේ මාරු කරන්න දන්නේ නැති උනාට :angry::angry:) ...

    මේ පාරවත් මහ ආණ්ඩුවෙන් අරන් දෙන වන්ඩිය වික්කාම book balance එක + ශේෂයක් එන විදිහේ එකක් අරන් දීපන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තාම එහෙම උනේ නෑ මාමේ... මේ දවස් වල කොල්ල හෙන ගේමක් දෙනවා ES3 RS එකක් ගේන්න.. හැබැයි ගෙදර ඉන්න ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකම එකා උන එකේ පොඩි චාන්ස් එකක් තියෙනවා..

    ඒ චෑන්ස් අයුතු ප්‍රයෝජන ගන්න හැඩයි ...කුප්ප වැඩ නොකර කීයක් හරි වැඩියෙන් විකුණගන්න පුළුවන් එකක් අරන් දීපන් ගෙදර උදවියට... උඹ රේස් පදින්න ගේන එව්වගෙන් ගෙදර අය මගුල් ගෙදරක දානේ ගෙදරක එක්ක යන්න හිතන්නේ මෙහෙමද උඹ..

    18muru9kkm9gljpg.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව්වා ඹක්ෂන් එකට දාන්න කලින්ම වාහන ටික ගිහින් ඉවරයි පුතා වැඩෙට බහිනවානම් ප්‍රතිපාදන අවෂය අයට දිලා කලින්ම වෙන්කරවගන්න ඹනා මෙක ලංකාවනේ බන්
    අනික උබ හිතන්නෙපා ඹක්ෂන් වලට මේ අලුත් වාහන දානවා කියලා පැදලා පැදලා හප වෙච්චා තමා ගොඩාක් වෙලාවට දාන්නේ
    finance හිර උන එවා ටිකක් බලන්න :rolleyes:

    ව්‍යාපාරයක් විදිහට කරන්න හොඳ වැඩක්.. හැබැයි කෑෂ් තියෙන්න ඕන ලක්ස 30ක් 40ක් . මම ලංකාවේ පදිංචියට ගියොත් මේක තමයි කරන්න ඉන්නේ. දැනටත් හොලාට වගේ එකක් දෙකක් අරන් විකුනනවා ඉතින්..හැබැයි වාහන ගැන නොදන්නා එකෙක් අත ගැහුවොත් මාස හයෙන් අතේ තිබ්බ සල්ලි ටික කුඩු..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ නෑ ඒක හින්ද නෙවෙ මම හොදයි කිව්වෙ.engineer කෙනෙක් කීවෙ. නිසාන් එන්ජින් ගෙවෙන්නෙ නෑ ලෙඩත් නෑ. කැරවැන් - hiace තියල බැලුවම ලෙඩ එන්නෙ මොකේද ? :rolleyes:

    පොඩි කතාවක් කර කර ඉන්නකොට ඕක එලියට ආවෙ. පොර ඇහුව මොකක්ද ජපානෙ හොදම එන්ජින් හදන්නෙ කියල. මම කිවෙ mitsubishi කියල. වෙන එවුන් ටොයොට අනන් මනන් කිව්ව. අර පොර ලස්සනට කියල දුන්න හේතුත් එක්කම :yes:

    පෙට්රෝල් එන්ජින් වලින් නිසාන් වලට වඩා ටොයෝට ඉදිරියෙන් ඉන්නවා බන්.. එත් ඩීසල් එන්ජින් වලින් නිසාන් ඉදිරියෙන් ඉන්නේ.. හැබැයි සෙරීන එන්ජිම completely fail ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටොයොටා mitshubishi 2ම අත්දැකිම් තියෙනවා mitshubishi හොදයි කිසිම ලෙඩක් නැ හැබැයි තෙල් කිරිම :no:

    මිට්සුබිශී එන්ජින් හොඳටෝම හොඳයි.. එත් රෙපෙයාර් කරන්න ගියාම සල්ලි ගෝනියක් යනවා බන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18429674 said:

    මමනම් කියන්නේ එහෙම "හොදම" ඇන්ජින් හදන කම්පැනිය කියලා කියන්න බෑ. හැම කම්පැනියෙම හොද ඇන්ජින් සහ ජරා චාටර් ඇන්ජින් තියෙනවා. වාහන මොඩලුත් එහෙමයි

    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩොල්පින් ලංකාවට ආපු අලුත හුඟක් එව්වයේ ගෑස්කට් ගියා.. හේතුව නම් දන්නේ නැහැ මොකද මමත් ඒ කාලේ හිච්චි එකා සන්දියේ .. උඹල ඒ වෙද්දී මම හිතන්නේ කලිසමේ චූ දාගන්න වයසෙ ..
    රේඩියේටර් මූඩියේ අවුලකුත් තිබුනා ආපු මුල් කාලේ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18429706 said:
    ඕවා බොරු භීතිකා. අර කේඩීඑච් එකටත් මොනතරම් කතන්දර කිව්වද? තව අව්රුදු 3-4කින් ඕක ඇරෙන්න වෙන වෑන් එකක් නැති වෙනවා අපේ උන්ට:rofl::rofl:

    ලංකාවේ තියෙන්නේ පුදුම රැල්ලක් බන්.. බලපන් වාහනේ පාරට දැම්මාම වාහන සීයක් පහුවෙද්දී විස්සක්වත් වෙසල් යන්නෙ .. එත් ගත්තු ගත්තු එකා කියන්නේ ගන්නනම් එපා මල ජරාවක් කියල.. ඒ වගේම තමයි KDH රැල්ලත්.. දැන් අර තිබ්බ පරණ 113 පාරේ දකින්නත් නැති තරම්.. වෑන් දහයක් දැක්කොත් පහක් KDH . අපේ ගමේ වෑන් පාරක් එකේ දැන් 113 දුවපු හැම එකාම දුවන්නේ KDH . ලක්ස 60ක් 70ක් දීල වාහන ගෙනල්ල හයර් දුවල කවද හම්බුකරන්නද කියල හිතෙනවා... වෙලාවකට හිතෙනවා බන් මගේ ව්‍යාපාර ඥානය අවුල්ද උන්ගේ මොලේ අවුල්ද කියල..
     
    Status
    Not open for further replies.