නෑ නෑ ඒක හින්ද නෙවෙ මම හොදයි කිව්වෙ.engineer කෙනෙක් කීවෙ. නිසාන් එන්ජින් ගෙවෙන්නෙ නෑ ලෙඩත් නෑ. කැරවැන් - hiace තියල බැලුවම ලෙඩ එන්නෙ මොකේද ?
පොඩි කතාවක් කර කර ඉන්නකොට ඕක එලියට ආවෙ. පොර ඇහුව මොකක්ද ජපානෙ හොදම එන්ජින් හදන්නෙ කියල. මම කිවෙ mitsubishi කියල. වෙන එවුන් ටොයොට අනන් මනන් කිව්ව. අර පොර ලස්සනට කියල දුන්න හේතුත් එක්කම![]()
Nissan බාල යකඩ ඉක්මනට දිරනවා. රිදෙයි






