අවුලක් නෑ.. ඇතුලේ බුලත් කොල.. ඩෑශ් එකේ හැම තැනම හුනු... කාපට් වල බුලත් කෙල.. පරණ පත්තර කෑලි එහෙම තියෙයි..රත්තරං;18430406 said:අන්න ඒ ජාතියෙන් දෙන්නෙක්ට තමා දෙකම දීලා තියෙන්නේ. වලකවත් දාන්නේ නෑ. හැබැයි ඩෑශ්බෝර්ඩ් වල හුනු
![]()
හැබැයි වාහනේ පරිස්සං වෙයි .











