මෙකෙ 8 සිලින්ඩර් ද මචන්?
4,6,8,12
ex -
C200 - 4
E240/260/320 - 6
E55 - 8
S500 - 6/8/12
ඕකනම් E ක්ලාස් පරන එකක් නිසා නිසා 4 හෝ 6
මෙකෙ 8 සිලින්ඩර් ද මචන්?
මචන් නොදන්නා කමට අහන්නේ.. අපිට රේස් පදින්න සෙට් වෙනවනම් කොහොමද ඒක කරන්න ඕන.. මටත් හරිම ආසාවක් තියනව එකක් පදින්න .. ලොකු විශ්වාසයක් තියනවා පැද්දොත් ප්ලේස් එකක් ගහන්න පුළුවන් කියල..


රත්තරං;18431070 said:මෙහෙමයි මාමේ.. ඉස්සෙල්ලම ත්‍රී වීල් එකක් අරන් හොද සෙට් එකක් ගහන් "ගාමන්ට් ටයිප්" සිංදු දාන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ ලේලන්ඩ් බස් එකක් 138 එලවන්න ඕනේ. ඔන්න ඊට පස්සේ කටුකුරුන්ද ගේමක් නෑ.




මේ පාරවත් මහ ආණ්ඩුවෙන් අරන් දෙන වන්ඩිය වික්කාම book balance එක + ශේෂයක් එන විදිහේ එකක් අරන් දීපන්..


ඩොල්පින් ලංකාවට ආපු අලුත හුඟක් එව්වයේ ගෑස්කට් ගියා.. හේතුව නම් දන්නේ නැහැ මොකද මමත් ඒ කාලේ හිච්චි එකා සන්දියේ .. උඹල ඒ වෙද්දී මම හිතන්නේ කලිසමේ චූ දාගන්න වයසෙ ..

වෑන් ගැන දන්නේ පැත්තේ දොර අරින්නේ පස්සට ඇදලා කියල විතරයි

ලංකාවේ තියෙන්නේ පුදුම රැල්ලක් බන්.. බලපන් වාහනේ පාරට දැම්මාම වාහන සීයක් පහුවෙද්දී විස්සක්වත් වෙසල් යන්නෙ .. එත් ගත්තු ගත්තු එකා කියන්නේ ගන්නනම් එපා මල ජරාවක් කියල.. ඒ වගේම තමයි KDH රැල්ලත්.. දැන් අර තිබ්බ පරණ 113 පාරේ දකින්නත් නැති තරම්.. වෑන් දහයක් දැක්කොත් පහක් KDH . අපේ ගමේ වෑන් පාරක් එකේ දැන් 113 දුවපු හැම එකාම දුවන්නේ KDH . ලක්ස 60ක් 70ක් දීල වාහන ගෙනල්ල හයර් දුවල කවද හම්බුකරන්නද කියල හිතෙනවා... වෙලාවකට හිතෙනවා බන් මගේ ව්‍යාපාර ඥානය අවුල්ද උන්ගේ මොලේ අවුල්ද කියල..


වැනට් ඇන්ජිම නිතරම හීට් කරලාමද ස්ටාට් කරන්න ඕනේ ?![]()





මාසෙට අවම 4000 ක් වත් දුවන්නේ නැත්තම් ඩීසල් එකක් ගන්න එක තේරුමක් නැහැ.. එත් මචන් සන් තියන අලුත් පෙට්රෝල් කාර් එකක් අරන් රෙපෙයාර් වලට වියදම් කරනවට වඩා ලාභයි ඩීසල් 110 එකක් අරන් දුවන් එක.. අලුත් පෙට්රෝල් වාහන වල සෙන්සරයක් එහෙම ගියොත් කොළඹ ඇරෙන්න රෙපෙයාර් කරනවා බොරු..
ලංකාවේ පාරවල් වල 60 යන්න මොකටද බන් performance. ගියර් තුනයි 600 CC එන්ජිමයි ඇති..
![]()
.හයිවේ එකෙත් බෑ

උදේ පාන්දර කුප්ප මෝඩ් ONරත්තරං;18431097 said:කොයි ඇන්ජිමත් එහෙමයි
හීට් නොකර ගහන්න බෑ ඔය කොයි ඇන්ජිමටත්![]()

යාපනේ පාරත් පට්ට.. පාන්දර 4ට 5ට විතර වව්නියා චෙක් පොයින්ට් එක පැන්නට පස්සේරත්තරං;18431111 said:
මචන් මමනම් ලන්කාවේ තරම් වේගෙන් වෙන කිසිම රටක එලවලා නෑ. හැම රටේම අඩියෙන් අඩියට ස්පීඩ් කැමරා. පුත්තලම් පාරට රෑ 12ට එකට දාගත්තනම් හලාවතින් එහාට 180යි 200යි.හයිවේ එකෙත් බෑ
![]()


මාමි කොයි ඉවෙන්ට් එකද පදින්න බලාපොරොත්තු වෙන්නේ ????
පොලා වගා ලිදකරත්තරං;18431125 said:ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්
මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි

"Nissan Patrol" One and Only, Very Unique car.....
ඹය දන්න අය කියන්න බලන්න මෙකට උත්තරයක්
වාහනේ සර්විස් එකට ඩිලර් ගාවට යන එක සල්ලි විසික් කිරිමක්ද ? තෙරුමක් තියෙනවාද ?![]()
ලංකාවේ ඉවෙන්ට් ගැන නොදනී.. මම උඹ තරම් රේස් ගැන දන්නේ නැහැ.. formula 1 පදින්නනම් කොහෙත්ම අදහසක් නැතෝ .. ඉස්සෙල්ලම පය තියන්න හොඳ එවෙන්ට් එක මොකක්ද බන්..


රත්තරං;18431070 said:මෙහෙමයි මාමේ.. ඉස්සෙල්ලම ත්‍රී වීල් එකක් අරන් හොද සෙට් එකක් ගහන් "ගාමන්ට් ටයිප්" සිංදු දාන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ ලේලන්ඩ් බස් එකක් 138 එලවන්න ඕනේ. ඔන්න ඊට පස්සේ කටුකුරුන්ද ගේමක් නෑ.
අරූව බය කරන්න එපා යකෝසොහොන් ලකුනු![]()

මහේෂයා කාලෙකට පස්සෙ ලිං පතුලේරත්තරං;18431073 said:කරීනා කරීනා...... කඩුගන්නාව අදින්නත් එපැයි![]()

රත්තරං;18431097 said:කොයි ඇන්ජිමත් එහෙමයි
හීට් නොකර ගහන්න බෑ ඔය කොයි ඇන්ජිමටත්![]()

පොලත් ලිඳේ. අද පාන්දරම මොකෝ බං මේ වෙන්නෙරත්තරං;18431125 said:ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්
මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි

යාපනේ පාරත් පට්ට.. පාන්දර 4ට 5ට විතර වව්නියා චෙක් පොයින්ට් එක පැන්නට පස්සේ![]()
රත්තරං;18431111 said:
මචන් මමනම් ලන්කාවේ තරම් වේගෙන් වෙන කිසිම රටක එලවලා නෑ. හැම රටේම අඩියෙන් අඩියට ස්පීඩ් කැමරා. පුත්තලම් පාරට රෑ 12ට එකට දාගත්තනම් හලාවතින් එහාට 180යි 200යි.හයිවේ එකෙත් බෑ
![]()
පියාමන පීරිසියක්ලංකාවේ පාරවල් වල ඔහොම යන්න එපා බන්.. හයිවේ එක ඇරෙන්න අනික් පාරවල් වල දෙපැත්තේ වැටක් ආවරණයක් නැති නිසා පාරක එකපාරටම සත්තු පනිනවා සහ ත්‍රී වීල් , මෝටර් සයිකල් දානවා.. එහෙම වෙලාවක අධික වේගය බොහොම භයානකයි..
මම දෙපාරක් බේරිලා තියනවා 99 න් .. එක වතාවක් නුවර පාරේ රෑ දෙකට විතර සීය පන්නල යද්දී අතුරු පාරකින් ත්‍රී වීල් එකක් දැම්ම උගේ රෝද තුනම පොළොවේ නෙවෙයි ආවේ..

